var popunder = true; හින්දි සින්දු: October 2013

Thursday 31 October 2013

ඕ ලඳේ ඔබේ කිනම් නම් විශේෂයක් දෝ එය පවසනු මැනේ - Ganghara - Yeh Jawaani Hai Deewani - 2012







Saheban, Kadardan, Meharban
A Dil Thaam Ke Baithiye
Kyunki Ab Aapke Saamne Tashreef La Rahi Hain
Agra Ki Azeem Fankara
The honorable artist belonging to Agra
Mallika E Husn, Noor E Nazar Mohtarma, Mohini...

මහත්වරුනි, රසිකයෙනී, සහෘදයෙනී
අග්‍රාවේ ප්‍රචලිත සුන්දර කලාකාරිනියක් ඔබ ඉදිරියේ රඟනු හෙයින්
ඔබේ හදවත් තදින් අල්වාගෙන පසෙකින් හිඳගනු මැනවී
සුන්දර රංගනාවියකි, දිදුලනා දැසක් හිමි ඈ මෝහීනී.........

Saturday 12 October 2013

ඔයා අහගෙන නේ ද ඉන්නේ - Sun Rahaa Hai Naa - Ashiqui2 -2013

59th Filmfare Awards Best Music Award: Jeet Ganguly, Mithoon and Ankit Tiwari - Aashiqui 2
 



Apne karam kee kar ataayein
Yaaraa, Yaaraa.. yaaraa..

ඔබේ අනුග්‍රහයෙන් මා ආසිරිගන්වනු මැනේ
මාගේ මිතුරේ
t-series

Mujh ko iraade de
Kasmein de, vaade de
Meri duaaon ke ishaaron ko sahaare de
Dil ko thikaaney de
Naye bahaaney de
Khwaabon ki baarishon ko
Mausam ke paimaane de
Apne karam ki kar ataayein
Kar de idhar bhi tu nigaahein

මට දෙන්න අරමුණක්
මට දෙන්න පොරොන්දුවක ප්‍රතිඥාවක්
මාගේ යැදුමේ වෙනුවෙන් අසිරියන් කරනු මැනේ
හදවතට සෙවනක් වන්න
මට අවසර දෙන්න
ආවරණයක් දෙන්න වස්සාන සිහින සෘතුවෙන් නොතෙමෙන්නට
ඔබේ අනුග්‍රහයෙන් මා ආසිරිගන්වනු මැනේ
මෙලෙසින් බලා

Thursday 3 October 2013

මේ ඔබේ ගමනයි, මේ ඔබේ මාවතයි - Bhulaa Dena Mujhe - Aashiqui 2 - 2013

59th Filmfare Awards Best Music Award: Jeet Ganguly, Mithoon and Ankit Tiwari - Aashiqui 2



Bhulaa denaa mujhe
Hai alvidaa tujhe
Tujhe jeenaa hai mere binaa
Safar ye hai tera, ye raastaa teraa
Tujhe jeenaa hai mere binaa


අමතකර දමන්න මා ප්‍රියේ
මේ ඔබෙන් සමුගැනීමයි මගේ
ඔබ ජීවත් විය යුතුව තිබේ මා නොමැතිව
මේ ඔබේ ගමනයි, මේ ඔබේ මාවතයි
ඔබ ජීවත් විය යුතුව තියේ මා නොමැතිව