var popunder = true; හින්දි සින්දු: 2018

Sunday 22 July 2018

KAUN TUJHE Full Video | M.S. DHONI -THE UNTOLD STORY |Amaal Mallik Palak|Sushant Singh Disha Patani | කවුරුදෝ ආදරේ ඔබට මේ ලෙසේ


Tu Aata Hai Seene Mein
Jab Jab Saansein Bharti Hoon
Tere Dil Ki Galiyon Se
Main Har Roz Guzarti Hoon

මා සුසුමන් ගන්නෙමී
ඔබ මා හදට පිවිසි කල
ඔය හදවතේ මාවත් පුරා
ඇවිද යන්නෙමී මුළු දවස පුරාම

Hawaa Ke Jaise Chalta Hai Tu
Main Ret Jaisi Udti Hoon
Kaun Tujhe Yoon Pyaar Karega
Jaise Main Karti Hoon

ඔබ සුළඟක් වී හමා යද්දී
මා පාවෙන්නම් එහි
කවුරුදෝ ඔබට ආදරේ
මා පෙම් කරනා සේ


Meri Nazar Ka Safar
Tujhpe Hi Aake Ruke
Kehne Ko Baaqi Hai Kya
Kehna Tha Jo Keh Chuke
Meri Nigahein Hain Teri Nigahon Ki
Tujhe Khabar Kya Be-Khabar

දෑස් සොයයි නිතරම ඒ නවතී ඔබ දැකුමෙන්
තව මොනවත් කීමට ඇත්දෝ
කිව යුතු  සියල්ල පවසා ඇති නම්
මා දැස් හිමි ඔබ දැසටයි
ඔබ මොනවාද දන්නේ නැතිනම් නොදන්නවා සේ සිටිනවා ද?

Main Tujhse Hi Chhup Chhup Kar
Teri Aankhen Padhti Hoon
Kaun Tujhe Yoon Pyaar Karega
Jaise Main Karti Hoon

මා සැඟවෙන්නේ ඔබ තුල පමණී
සැඟවී කියවමී ඔබ දෙනෙතේ පැවසෙන කතා
කවුරුදෝ ආදරේ ඔබට
මේ ලෙසේ....

Tu Jo Mujhe Aa Mila
Sapne Hue Sirphire
Haathon Mein Aate Nahi
Udte Hain Lamhe Mere

මා සිහිනයන් උමතු වී යයි
ඔබ හමු වූ කල
මේ වේලාවන් ඉගිලී යයි වේගයෙන්
මටවත් දෑතින් අල්ලා නවතා ගන්නට බැරි සේ

Meri Hansi Tujhse
Meri Khushi Tujhse
Tujhe Khabar Kya Beqadar

මගේ සිනාවන් ඔබ ගෙනුයි
ඔබගේ සත්කෝෂයත් ඔබ තුලයි
ඔබ දන්නේ නැති දෝ නැතිනම් නොදන්නවා  දෝ?

Jis Din Tujhko Na Dekhun
Pagal Pagal Phirti Hoon
Kaun Tujhe Yoon Pyaar Karega
Jaise Main Karti Hoon

දවසක ඔබ නොදකී නම්
මා ඔබ සොයාවී උමතු වී
කවුරුදෝ ආදරේ ඔබට
මේ ලෙසේ....


Movie: MS Dhoni The Untold Story
Music: Amaal Mallik
Lyrics: Manoj Muntashir
Singer: Palak Muchhal

Monday 9 July 2018

Leja Leja Re | Ustad Sultan Khan & Shreya Ghoshal



Leja Leja Re Mehki Raat Mein Churake Saare Rang Leja
Raatien Raatien Mein Bheegon Saath Mien Tu Aisi Mulakaat Deja
ගෙනයන්න සුගන්ධවත් රාත්‍රීන් ගෙන් පැහැරගෙන මේ පැහැයන්
මා මේ සන්ධ්‍යාවේ තෙතබරිතව සිටිමී, ඔබ පැමිණ උණුහුම දෙන්න
රැගෙන යන්න මේ සුගන්ධවත් රාත්‍රියේ පැහැයන්

Ni Muiye Maila Mann Mera
Kya Karna Aisa Rang Gora
Jo Piya Na Rijhaye

තරුණීයේ
හදවත අඳුරු වු මාගේ
ඔබේ පිවිතුරු පැහැයන් කුමක් නම් කරන්නද
ඔබ පෙම්වත සිත නොබැඳුන කල් හී
Ni Muiye Mann Maila
Mann Maila Kya Karna
Hai Aisa.. 

යුවතියේ
අඳුරු හදවතින් කුමක් නම් කරන්නද
එය එහෙමයි
Na Bhaye Piya Ko Tann Gora Kya Karna..
Hai Aisa.. 

සුදුවතට පෙම්වත සිත නොබැඳුන කල් හී
එය එහෙමයි

Leja Leja.. Churake Saare Rang Leja..
Raatien Raatien Mein Bheegon Saath Mien Tu Aisi Mulakaat Leja..

රැගෙන යන්න සියලු පැහැයන් මේ රාත්‍රියේ
තෙතබරිත මේ සන්ධ්‍යාවේ මා පැමිණ මා හා බැල්මන් දෙන්න

Leja Leja.. Leja Leja Re.. Leja Leja Haan Re..
Chahoon Paas Paas Aana
Koi Dhoondh Ke Bahana
Tumhe Apna Maana
Chahe Ruthe Ye Jamana
Chahe Maare Jag Taana
Tumko Hai Paana

ඔබ හමුවට එන්නට ආසයි
පොඩි හෝ නිදහසක් සොයා...
ඔබ මාගේමයි සිතා
ලොවම කුමක් සිදුවද
ලොවම අපහාස කල ද
ඔබගේ වෙන්නට ඕනා

Ni Muiye Saari Raaton Ki..
Kahani Koi To Hogi..
Jo Jaage Taare Raaton Ko..
Ya Jaage Jogi..

රාත්‍රී යුවතීයේ......
කුමන හෝ කතාවක් තිබිය යුතුයි.
මුළු රාත්‍රියේම අවදිව සිටින්නට
නැතිනම් දැහැන්ගතවන්නට

Hoo.. Ni Muiye.. Haai..
Ni Muiye Hoti Hia..
Kucch Batein Hoti Hai Raaton Mein
Jo Jaage Hai Jogi Ya Taare Jage Hai..
Raaton Mien..

යුවතියේ
යුවතියේ තිබිය යුතුවේ
පවසන්නට යමකු මුළු රැයම පුරා...
මේ යෝගියා අවදිකරන්නට තරු අවදි රැයේ...

Leja Leja Re Mehki Raat Mein Churake Saare Rang Leja 

ගෙන යන්න සියලු පැහැයන් මේ සුගන්ධවත් රාත්‍රියේ

Raatien Raatien Mein Bheegon ... 

තෙතබරිතව මා සිටින්නම් මේ සන්ධ්‍යාවේ

Ni Muiye.. Ni Muiye... 

යුවතියේ

Leja Leja Re.. Bheegon Re.. 

ඔබගේ සීතල ගෙනයන්නෙමී
Haai.. Ni Muiye.. Ni Muiye..
Ni Muiye.. Leja Lejaaa.. Re 

යුවතියේ.........


ගායනය - Shreya Ghoshal | Ustad Sulthan Khan,