var popunder = true; හින්දි සින්දු: ඔබ මාගේ ජීවිතයට පැමිණි කල්හි ඒ සම්පූර්ණ විය- Tum jo aaye zindagi mein - Once Upon a Time in Mumbai (2010)

Friday 10 February 2012

ඔබ මාගේ ජීවිතයට පැමිණි කල්හි ඒ සම්පූර්ණ විය- Tum jo aaye zindagi mein - Once Upon a Time in Mumbai (2010)




Paaya maine paaya tumhe
Rab ne milaaya tumhe
Honthon pe sajaya tumhe
Nag mein sagaya tumhe

මා නුඹ වෙත පැමිණියේ
දෙවියන් මුණගැස්සු ලෙසිනි
මා සැරසුවේමි මාගේ දෙතොල් නුඹේ නමින්
නාගමිණක් රඳවා ගනිමි මා



Paaya maine paaya tumhe
Sab se chhupaaya tumhe
Sapna banaya tumhe
Neendon mein bulaaya tumhe

මා නුඹ වෙතට පැමිණියෙමි
සඟවා ගනිමි නුඹ අන් හැම අයෙක්ගෙන්ම
සිහින මැව්වෙමි මා නුඹ මාගේ කරන්නට
සිහිනෙන් අමතන්නෙමි මා නුඹ වෙතට

female:

Tum jo aaye zindagi mein
Baat ban gayi
Ishq mazhab
Ishq meri zaat ban gayi

ඔබ මාගේ ජීවිතයට පැමිණි කල්හි
ඒ සම්පූර්ණ විය
නුඹේ ප්‍රේමය මාගේ දහම විය
එලෙසින්ම මාගේ ඇදහීම ද විය

Paaya maine paaya tumhe
Rab ne milaaya tumhe
Honthon pe sajaya tumhe
Nag mein sagaya tumhe

Paaya maine paaya tumhe
Sab se chhupaaya tumhe
Sapna banaya tumhe
Neendon mein bulaaya tumhe

Ho tum jo aaye zindagi mein
Baat ban gayi

Sapne teri chaahaton ke
Sapne teri chahaton ke
Dekhti hoon ab kayi
Din hai sona aur chaandi raat ban gayi

සිහින මැව්වෙමි ඔබේ ආදරය ගැන
දැන් දහවල රන්වන් දඑලෙසින් රාත්‍රිය රිදීවන් ද දැනේ මට

Hoo tum jo aaye zindagi mein
Baat ban gayi

Paaya maine paaya tumhe
Rab ne milaaya tumhe
Honthon pe sajaya tumhe
Nag mein sagaya tumhe

Paaya maine paaya tumhe
Sab se chhupaaya tumhe
Sapna banaya tumhe
Neendon mein bulaaya tumhe

male:

Chaahaton ka mazaa faasalon mein nahin
Aa chhupa loon tumhein hauslon mein kahin
Sab se upar likha hai tere naam ko
Khwaahishon se jude silsilon mein kahin

සතුට ආදරයෙන් දුරස් ව නැත ප්‍රේමිය
එන්න මා සඟවා ගනි ඔබව මාගේ ආත්මය තුල
ඉහළ ආහසේ ලීවා මා නුඹේ නාමය
සැම ලෙසින්ම මා නුඹට ආලය කරන්නෙමි ප්‍රේමිය

female :

Khwaahishein milne ki tumse
Khwaahishein milne ki tumse
Roz hoti hain nayi
Mere dil ki jeet
Meri baat ban gayi

දිනපතා මා කැමැත්තකින් පෙලෙන්නෙමි පෙම්වත නුඹව හමුවන්නට
එය යි මා ලබනා ජයග්‍රහණය මාගේ හදවත වෙනුවෙන්

Hoo tum jo aaye zindagi mein
Baat ban gayi

Paaya maine paaya tumhe
Rab ne milaaya tumhe
Honthon pe sajaya tumhe
Nag mein sagaya tumhe

Paaya maine paaya tumhe
Sab se chhupaaya tumhe
Sapna banaya tumhe
Neendon mein bulaaya tumhe

male :

Zindagi bewafa hai yeh maana magar
Chhod kar raah mein jaoge tum agar
Chheen launga main aasman se tumhein
Soona hoga na yeh do dilon ka nagar

මේ ජීවිතය විශ්වාස කල නොහැකිය ප්‍රේමිය
නමුත් මා හැරනොදමන්න මා නුඹේ ගමන් මග තුල දී
උදුරාගන්නෙමි මා නුඹව අහසේ සිටිය ද
මේ  දෙනුවර (දෙ හදවත්)  තනිනොවේවා කිසිම දිනක දී

femail :

Raunkein hain dil ke dar pe
Raunkein hain dil ke dar pe
Dhadkanein hain surmayi
Meri kismat bhi tumhaare saath ban gayi

ඔබේ ශ්‍රේෂ්ඨ හදවත ඉදිරියේ මා හද ගැස්ම නවතී පෙම්වත
මගේ දෛවය අලංකාර වී ඇත්තේ නුඹ නිසාවෙනි

Hoo Tum jo aaye zindagi mein
Baat ban gayi
Ishq mazhab
Ishq meri zaat ban gayi

Sapne teri chaahaton ke
Sapne teri chahaton ke
Dekhti hoon ab kayi
Din hai sona aur chaandi raat ban gayi

Hoo tum jo aaye zindagi mein
Baat ban gayi

Paaya maine paaya tumhe
Rab ne milaaya tumhe
Honthon pe sajaya tumhe
Nag mein sagaya tumhe

Paaya maine paaya tumhe
Sab se chhupaaya tumhe
Sapna banaya tumhe
Neendon mein bulaaya tumhe

ගීතය බාගත කරන්න|Download |Film Version
ගීතය බාගත කරන්න|Download |(Reprice Version)



ගීතය - තුම් ජෝ ආයේ
චිත්‍රපටය - Once Upon A Time in Mumbaii (2010)
ගායනය - රාහත් ෆාතේහ් අලී ඛාන්, තුල්සි කුමාර්
පද රචනය - ඉර්ශාඩ් කමිල්
සංගීතය - ප්‍රීතම්
අධ්‍යක්ෂණය - මිලාන් ලුත්‍රියා
නිශ්පාදනය - ශෝභා කපූර්,එක්තා කපූර්
රංගනය - අජේදේව්ගන්,කංගනා

No comments:

Post a Comment