var popunder = true; හින්දි සින්දු: September 2013

Monday 23 September 2013

මල් පිපෙනා මොහොත කවුරුත් දුටුවේ නැ ප්‍රියේ - Pookal Pookum - Madharasapattinam [2010]






Pookal Pookum Tharunam Aaruyire, Paarthathaarum Illaye
Pularum Kaalai Pozhudhai Muzhumadhiyum Pirinthu Povadhillaye
Netru Varai Neram Pogavillaiye, Unadhu Aruge Neram Pothavillaye
Ethuvum Pesavillaye Indru, Yeno Ethuvum Thondravillaye, Ithu Ethuvo?
Iravum Vidiyavillaye, Athu Vidinthaal Pagalum Mudiyavillaye Poonthalire!

මල් පිපෙනා මොහොත කවුරුත් දුටුවේ නැ ප්‍රියේ
පුරසඳු බැසගිය පසු කොහිවත් නොයනු මැනේ
ඊයේ ඉඳන් කාලයගත වනු  නෑ වාගේ
දැන් ඔබ හා ඉන්නා තුරු මා හට ඇති වෙන්නැ
අද මම කිසිවක් නොපවසමී , පවසන්නට ද නොහැඟේ ඇයි දෝ නොදැනේ
නිමා නොවෙනා ආදරයකී නිමා නොවෙනා දවසකී

Saturday 21 September 2013

ඔයාම මට කියලා දෙන්න මම ආදරේ කරන්න ද එපාද කියලා - Chahun Main Ya Naa - Aashiqui 2 (2013)

59th Filmfare Awards Best Music Award: Jeet Ganguly, Mithoon and Ankit Tiwari - Aashiqui 2





Tu hi ye mujh ko bataa de
Chaahoon main yaa naa
Apne tu dil ka pataa de
Chaahoon main yaa naa

ඔයාම මට කියලා දෙන්න
මම ආදරේ කරන්න ද එපාද කියලා
ඔයාගේ හදවතින් අහන්න
ආදරේ කරන්න ද එපා ද කියලා


Itna bata doon tujh ko
Chaahat pe apni mujh ko
Yoon to nahi ikhtiyaar
Phir bhi yeh sochaa dil ne
Ab jo lagaa hoon milne
Poochhoon tujhe ek baar

ඔයාට මෙච්චර කියනවා
ඔබට මාගේ ඇති ආදරේ
මට මාව පාලනය කරගන්නට නම් බැ
හදවත හිතනවා
දැන් ඔබව හමුවන්නට
එක්වරක් මා ඔබෙන් අහන්න ද?