var popunder = true; හින්දි සින්දු: 2017

Saturday 8 July 2017

Main Tere Kaabil Hoon Lyrics |මා ඔබට තරම් නොවේ දෝ |- KAABIL - Hrithik Roshan - Jubin | Palak Munchal 2017




tere mere sapne sabhi
tere mere sapne sabhi
band aankhon ke taale mein hain
chaabi kahaan DhoonRhein bata
wo chaand ke pyaale mein hain
phir bhi sapne kar dikhaaun sach to
kehna bas yehi
main tere kaabil hoon ya
tere kaabil nahi 

ඔබේ මගේ  අපගේ සිහිනයන්
දෑසේ තුල තබා අගුලු ලා
යතුර කොහි දෝ පවසනු මැනේ
සඳවතිය සතුව තිබේ
මා ඒ සිහිනයන් සබෑ කරන්නේ නම්
පවසනු ප්‍රියේ
මා ඔබට වටිනාවාද දෝ නැතිදෝ කියා


ye sharaaratein, ye mastiyaan
apna yahi andaaz hai
ho… samjhaayein kya kaise kahein
jeene ka haan isme raaz hai...

කරදර මෙන්ම විනෝදයන් ද
මා ගේ විදියයි
කෙලෙසින් තේරුම් කර කියා දෙන්න දෝ
ජීවිතයේ රහස ඒය බැව්

dhaRkan kahaan ye dhaRakti hai
dil mein teri aawaaz hai
apni sab khushiyon ka ab to
ye aaghaaz hai

හද සැලෙන රාවයන් කොයි ද හදවතේ
එහි ඇසෙන්නේ ඔබේ ස්වරයයි
අපගේ සන්තෝෂය කාලයයි
දැන් ඇරඹුනේ

saagar ki ret pe dil ko jab
ye banayengi meri ungliyaan
tere naam ko hi pukaar ke
khannkengi meri chooRiyaan

සයුරු තෙර වෙරළ ඉමේ
මා අතැඟිලි හදවතක්
ඇඳිවිට
මා තෝඩු හා වලලු සැලෙමින්
අමතයි ඔබේ නම

tujhme adaa aisi hai aaj
uRti hon jaise titliyan
pheeki ab na hongi kabhi
ye rangeeniyaan

සමනලියක් වාගෙයි 
ඔබ ගේ විලාසයන් අද
මේ පැහැයින් නොදිරයි
කවදාවත්

tere mere sapne sabhi
tere mere sapne sabhi
band aankhon ke taale mein hain
chaabi kahaan DhoonRhein bata
wo chaand ke pyaale mein hain
phir bhi sapne kar dikhaaun sach to
kehna bas yehi
main tere kaabil hoon ya
tere kaabil nahi

චිත්‍රපටය - කාබිල් Kaabil
සංගීතය Rajesh Roshan
පද : Nasir Faraaz
ගායනය : Jubin Nautiyal, Palak Muchhal
Music Label: T-Series

රංගනයHrithik Roshan, Yami Gautam


ගීතය බාගත කරන්න | Download - Film Version
ගීතය බාගත කරන්න | Download - Sad Version



Saturday 18 February 2017

Hansi Ban Gaye (Female) - ඔයා මගේ සිනහව වුණා මගේ දෑසේ කඳුලැල්ල ද වුණා - HAK, Shreya





main jaan ye vaar doon
har jeet bhi haar doon
keemat ho koi tujhe
beintehaa pyaar doon

හැම දිනුමක්ම වියැකී යනු පිණිස
අතහැර දමණමී මේ ජීවිතේ
ඒ කොයි තරම් වූවත්
පිදුවෙමී ඔබට මා ආදරේ

saari hadein meri, ab maine tod di
dekar mujhe pataa awaargi ban gaye..

ඔබට මගේ බැමී බිඳ දමා දැන්
ඔබ ඉබාගාතේ යමින් මා ගමනාන්තයක විය

haan hansi ban gaye
haan nami ban gaye
tum mere aasmaan
meri zameen ban gaye

ඔයා මගේ සිනහව වුණා
මගේ දෑසේ කඳුලැල්ල ද වුණා
මා අහස ද
මහ පොලොව ද ඔයාම වුණා


kya khoob rab ne kiya
bin maange itna diya
warna hai milta kahaan
hum kaafiron ko khuda


ඉල්ලන්නට පෙර මෙතරම් දී
දෙවියන් කිනම් අසිරියක් ද කරේ මේ
නැතිනම් හමුවන්නේ කොයිබදෝ
අපි වගේ දෙවියන්ට විශ්වාසයක් නැති

hasratein ab meri tumse hain jaa mileen
tum duaa ab meri aakhiri ban gaye


මගේ පැතුමන් ඔබ හමුවන්නට ඇවිදින්
ඔබ මා අවසන් යැදුමක් වී

haan hasi ban gaye
haan nami ban gaye
tum mere aasmaan
meri zameen ban gaye


ඔයා මගේ සිනහව වුණා
මගේ දෑසේ කඳුලැල්ල ද වුණා
මා අහස ද
මහ පොලොව ද ඔයාම වුණා




Movie: Hamari Adhuri Kahani 
Music: Ami Mishra 
Lyrics: Kunaal Vermaa 
Singer: Shreya Ghoshal
Label: Sony Music
Starring: Emran Hashmi, Vidya Balan