Leja Leja Re Mehki Raat Mein Churake Saare Rang Leja
Raatien Raatien Mein Bheegon Saath Mien Tu Aisi Mulakaat Deja
Raatien Raatien Mein Bheegon Saath Mien Tu Aisi Mulakaat Deja
ගෙනයන්න සුගන්ධවත් රාත්‍රීන් ගෙන් පැහැරගෙන මේ පැහැයන්
මා මේ සන්ධ්‍යාවේ තෙතබරිතව සිටිමී, ඔබ පැමිණ උණුහුම දෙන්න
රැගෙන යන්න මේ සුගන්ධවත් රාත්‍රියේ පැහැයන්
මා මේ සන්ධ්‍යාවේ තෙතබරිතව සිටිමී, ඔබ පැමිණ උණුහුම දෙන්න
රැගෙන යන්න මේ සුගන්ධවත් රාත්‍රියේ පැහැයන්
Ni Muiye Maila Mann Mera
Kya Karna Aisa Rang Gora
Jo Piya Na Rijhaye
Kya Karna Aisa Rang Gora
Jo Piya Na Rijhaye
තරුණීයේ
හදවත අඳුරු වු මාගේ
ඔබේ පිවිතුරු පැහැයන් කුමක් නම් කරන්නද
ඔබ පෙම්වත සිත නොබැඳුන කල් හී
හදවත අඳුරු වු මාගේ
ඔබේ පිවිතුරු පැහැයන් කුමක් නම් කරන්නද
ඔබ පෙම්වත සිත නොබැඳුන කල් හී
Ni Muiye Mann Maila
Mann Maila Kya Karna
Hai Aisa..
Mann Maila Kya Karna
Hai Aisa..
යුවතියේ
අඳුරු හදවතින් කුමක් නම් කරන්නද
එය එහෙමයි
Na Bhaye Piya Ko Tann Gora Kya Karna..
Hai Aisa..
Hai Aisa..
සුදුවතට පෙම්වත සිත නොබැඳුන කල් හී
එය එහෙමයි
Leja Leja.. Churake Saare Rang Leja..
Raatien Raatien Mein Bheegon Saath Mien Tu Aisi Mulakaat Leja..
Raatien Raatien Mein Bheegon Saath Mien Tu Aisi Mulakaat Leja..
රැගෙන යන්න සියලු පැහැයන් මේ රාත්‍රියේ
තෙතබරිත මේ සන්ධ්‍යාවේ මා පැමිණ මා හා බැල්මන් දෙන්න
තෙතබරිත මේ සන්ධ්‍යාවේ මා පැමිණ මා හා බැල්මන් දෙන්න
Leja Leja.. Leja Leja Re.. Leja Leja Haan Re..
Chahoon Paas Paas Aana
Koi Dhoondh Ke Bahana
Tumhe Apna Maana
Chahe Ruthe Ye Jamana
Chahe Maare Jag Taana
Tumko Hai Paana
Koi Dhoondh Ke Bahana
Tumhe Apna Maana
Chahe Ruthe Ye Jamana
Chahe Maare Jag Taana
Tumko Hai Paana
ඔබ හමුවට එන්නට ආසයි
පොඩි හෝ නිදහසක් සොයා...
ඔබ මාගේමයි සිතා
ලොවම කුමක් සිදුවද
ලොවම අපහාස කල ද
ඔබගේ වෙන්නට ඕනා
පොඩි හෝ නිදහසක් සොයා...
ඔබ මාගේමයි සිතා
ලොවම කුමක් සිදුවද
ලොවම අපහාස කල ද
ඔබගේ වෙන්නට ඕනා
Ni Muiye Saari Raaton Ki..
Kahani Koi To Hogi..
Jo Jaage Taare Raaton Ko..
Ya Jaage Jogi..
Kahani Koi To Hogi..
Jo Jaage Taare Raaton Ko..
Ya Jaage Jogi..
රාත්‍රී යුවතීයේ......
කුමන හෝ කතාවක් තිබිය යුතුයි.
මුළු රාත්‍රියේම අවදිව සිටින්නට
නැතිනම් දැහැන්ගතවන්නට
කුමන හෝ කතාවක් තිබිය යුතුයි.
මුළු රාත්‍රියේම අවදිව සිටින්නට
නැතිනම් දැහැන්ගතවන්නට
Hoo.. Ni Muiye.. Haai..
Ni Muiye Hoti Hia..
Kucch Batein Hoti Hai Raaton Mein
Jo Jaage Hai Jogi Ya Taare Jage Hai..
Raaton Mien..
Ni Muiye Hoti Hia..
Kucch Batein Hoti Hai Raaton Mein
Jo Jaage Hai Jogi Ya Taare Jage Hai..
Raaton Mien..
යුවතියේ
යුවතියේ තිබිය යුතුවේ
පවසන්නට යමකු මුළු රැයම පුරා...
මේ යෝගියා අවදිකරන්නට තරු අවදි රැයේ...
යුවතියේ තිබිය යුතුවේ
පවසන්නට යමකු මුළු රැයම පුරා...
මේ යෝගියා අවදිකරන්නට තරු අවදි රැයේ...
Leja Leja Re Mehki Raat Mein Churake Saare Rang Leja
ගෙන යන්න සියලු පැහැයන් මේ සුගන්ධවත් රාත්‍රියේ
Raatien Raatien Mein Bheegon ...
තෙතබරිතව මා සිටින්නම් මේ සන්ධ්‍යාවේ
Ni Muiye.. Ni Muiye...
යුවතියේ
Leja Leja Re.. Bheegon Re..
ඔබගේ සීතල ගෙනයන්නෙමී
Haai.. Ni Muiye.. Ni Muiye..
Ni Muiye.. Leja Lejaaa.. Re
Ni Muiye.. Leja Lejaaa.. Re
යුවතියේ.........
ගායනය - Shreya Ghoshal | Ustad Sulthan Khan,
No comments:
Post a Comment