var popunder = true; හින්දි සින්දු

Friday, 16 September 2016

Ishq Bulava - අාදරය කවදා හමුවේවිද කියලා මම දන්නැ| Hasee Toh Phasee | Sanam Puri, Shipra Goyal | 2014 | Siddharth Malhothra, Parneethi Chopra | Vishal




Ishq bulava aave jab aave..
Main ta kol tere rehna
Main ta baitha kol tere..

අාදරය කවදා හමුවේවිද කියලා මම දන්නැ
ඒබැවින් මට ඔබ හා ඉන්නට සිදුව තිබේ.
හිදින්නෙමි ඒබැවින් ඔබ හා

Tainu takda ravaan
Baaton pe teri hansda ravaan
Pagal main khud nu banaanda ravaan
Tu hansdi rave, main hansaanda ravaan
Tenu takda ravan...

බලාසිටිමි ඔබ දෙසම
සිනහාවෙමි ඔබ වදන් අසා
මා රවටාගනිමි මවිසින්ම ඔබ සිනහවාක් වෙනුෙවන්
ඔබ සිනහා දැක සිනහා වෙමි මා ද
ඔබ දෙස බලා

Ajeeb rangaan di tu hai badi
Lage alag hi jahaan di

ඔබ පැහැයකි අමුතු වෙනත් ලොවකින් මෙහි පැමිණී

Ae to nazraan nazraan di gal ve
Tu vi sun le zaraa

බලන වුනට ඒසේ පෙනුන ද
අසා සිටින්න ඔබ


Main taa kol tere rehna
Main taa rehna kol tere...

Tainu takdi rawaan
Naina 'ch tere main vasdi ravaan

මා ඔබ දෙස බලමින් සිටිමී
ජීවත් වෙමි ඔය දැස් දෙස බලමින්ම

Paagal main khud nu banaunda ravaan
Tu hansdi rave, main hansanda ravaan
Tainu takda ravaan

Ishq duaavan jaane kab aave
Ishq duaavan aave jab aave

මම දන්නෑ පැතුමන් කවදා ඉටුවේදෝ කියා
ඉටුවෙවී ඒ්වා කවදා හෝ ඉටුවන දිනයක

Main ta kol tere rehna
Main taa baitha kol tere...

Tainu takda ravaan
Baaton pe teri hansda ravaan
Pagal main khud nu banaanda rawaan
Tu hansdi rave, main hansanda ravaan
Tenu takda rawan


Movie: Hasee Toh Phasee
Music: Vishal-Shekhar
Lyrics: Kumaar
Singers: Sanam Puri, Shipra Goyal.

Friday, 5 August 2016

Tera Chehera | Sanam Teri Kasam | Arijith Singh | 2016 | Harshvardhan, Mawra | Himesh Reshammiya




meri bechainiyon ko chain mil jaaye
tera chehra jab nazar aaye



විඩාබර මා පිබිදෙන්නෙමි
ඔය වත දකිනා විට දී 

mere deewanepan ko sabr mil jaaye
tera chehra jab nazar aaye



උමතු බවින් මා මිදෙන්නෙමි
ඔය වත දකිනා හැම විට දී

zikr tumhara jab jab hota hai
dekho na aankhon se
bheega bheega pyaar beh jaata hai



ඔයා ගැන කතා කරනකොට
බලන්න මගේ ඇස් දෙකින්
ආදරය දෝර ගලනවා

meri tanhaiyon ko noor mil jaaye
tera chehra jab nazar aaye

මගේ තනිකමින් පිරුණු ලොවට ආලෝකයක්
ගෙන එන්නේ ඔය මුහුණයි

main raat-din ye duaa karun
tere liye main jiyoon maroon
chaaron pehar tujhe dekha karoon
mera jahaan ye tujhpe fanaa karoon



ඔබ වෙනුවෙන් මා ජීවිත්වන්නත් මියදින්නටත් 
හැම මොහොතකම ඔබ දකින්නත්
ඔබ වෙනුවෙන් මේ ජීවිතය පුදන්නටත්
රෑ දිවා පතන්නෙමි

zikr tumhara jab jab hota hai
dekho na honThon pe tera ehsaas
reh jaata hai



ඔයා ගැන කතා කරනකොට
බලන්න මගේ ඇස් දෙකින්
ආදරය දෝර ගලනවා

mere har raaste ko manzil mil jaaye
tera chehra jab nazar aaye



මා ජීවිතේ හැම මාවතකම එකම නවාතැනකී දකින්නේ
ඒ ඔබේ වත කමලයි සොඳුරියේ

berang hawayein mujhe naa jaane
de gayi sadaa kyun abhi abhi
hai sarfaroshi ye aashiqui bhi
jaayegi jaan meri isme kabhi



පැහැයන් රැගත් සුළඟත්
දැන් දැන් මට අමතයි
මේ ආදරය ඒ වගෙයි ප්‍රියාවියේ
මට මාවද නැති වෙයි මේ ආදරේ ඇතුලේ

zikr tumhara jab jab hota hai
dekho har lamha teri daastaan
keh jaata hai


ඔයා ගැන කතා කරනකොට
බලන්න මගේ ඇස් දෙකින්
ආදරය දෝර ගලනවා

meri har ik taDap ko sukoon mil jaaye
tera chehra jab nazar aaye



සැම වේදනාවක්ම මගේ නිවී සැනැහේ
ඔය මුව දකිනා හැම විටක දීම

චිත්‍රපටය - සනම්  තේරි කසම් (2016) /@STKFilm
ගායනය - Arijith Singh
MusicHimesh Reshammiya | EROS Lable
Director - Radhika Rao & Vinay Sapru
Production - Deepak Mukut
Cast: Harshvardhan Rane (@hrash_actor), Mawra Hocane (@MawraHocane)

Tuesday, 20 October 2015

Aye Mere Humsafar | All is Well | Mithoon | Thulsi Kumar | 2015 | Qayamat Se Qayamat Tak | 1988 | Asin | Abhishake Bhachchan







Aye mere humsafar
Ek zara intezaar
Sun sadaayein de rahi hain

Manzil pyaar ki

මගේ සහකාරියේ

මොහොතකට රැදී සවන් යෝවනු
මේ ආදරය නම් වූ මාවත අප අමතනු ඇසේදෝ

Aye mere humsafar

Ek zara intezaar
Sun sadaayein de rahi hain
Manzil pyaar ki

 

Jisko duaaon mein maanga
Tu hai wohi rehnuma
Tere bina mushkil hai
Ek bhi kadam chalna



දෙවියන් යැද පැතූ
ඔහුවේ මගේ මග කියන්නා
පියවරක් හෝ දුරින් ඉන්නට බැහැ
මේ යන ආදර මාවතීහි

Jisko duaaon mein maanga

Tu hai wohi rehnuma
Tere bina mushkil hai
Ek bhi kadam chalna
Bin tere kahaan hai
Manzil pyaar ki

Aye mere humsafar

Ek zara intezaar
Sun sadaayein de rahi hain
Manzil pyaar ki


Na hum bewafaa hain

Na pyaar hai kam darmiyaan
Par apni taqdeerein
Hain bilkul hi juda


මම බොරුවක් කරනවා නෙවෙයි

අදරයේද අඩුවක් කරනවා නෙවෙයි
කොහොමද අප එක මාවතක ගමන් කරන්නේ
පැතුමන් දෙතැනක රැදී තියෙද්දී


Na hum bewafaa hain

Na pyaar hai kam darmiyaan
Par apni taqdeerein
Hain bilkul hi juda
Phir kaise milegi
Manzil pyaar ki


Aye mere humsafar

Ek zara intezaar
Sun sadaayein de rahi hain
Manzil pyaar ki


ගීතය බාගත කරන්න | Download Song [QSQT]
ගීතය බාගත කරන්න | Download Song [All Is Well]


චිත්‍රපටය : All is Well (2015) | Qayamat Se Qayamat Tak (1988)
ගායනය :
All is Well - Mithoon, Tulsi Kumaar
            QSQT - Udith Narayan, Alka Yagni
සංගීතය : Anand-Milind, Mithoon
පද රචනය: Majrooh Sultanpuri,Amitabh Verma
රංගනය: All is Well - Abhishek Bachchan, Rishi Kapoor,Asin
           QSQT - Ameer Khan , Juhi Chawla


Monday, 7 September 2015

Ye Hai Mohabbatein | මේ ආදරයයි | Star Plus | Divyanka Tripathi | Karan Patel | TV Series



Dil Kahin Rukta Nahi
Dil Kahin Rukta Nahi
Chalta Hi Jaaye Teri Ore
Dil Meri Sunta Nahi

හදවත කොහිවත් නවතනු බැහැ
ඔබ වෙතට ම ඇදී ඔබ දකිනු රිසියෙන්
හදවත කිසිවක් අසනු රිසි නැහැ

Saari Fizaon Mein Hai
Mehki Hawaon Mein Hai
Tera Aur Mera Fasana
StarPlus




මුළු අහස පුරා
හමායන සුළං රැල්ලෙහි පවා
ඔබේත් මාගේත් ආදරය් කතාවන් පැවසේ

Jaanu Main Bhi Yeh
Jaane Hai Tu Bhi Yeh
Jaane Yeh Saara Zamaana

මමත් දන්නවා
ඔබත් දන්නවා
මුළු ලෝකයක්ම දන්නවා

Kabhi Kam Na Honge Yeh Chaahatein
Pal Badhe Yeh Hai Mohhabtein

කවදාවත් අඩු නොවේ අපි එකිනෙකා කෙරෙහි වු ප්‍රේමය
ගතවන හැම මොහොතක් පාසා එය වැඩි වේ

Friday, 7 August 2015

Chittiyaan Kalaiyaan | සුදු දෑතේ මගේ සුදු දෑතේ | Roy | Jacqueline Fernandez | Meet Bros Anjjan, Kanika Kapoor | 2015



Kalaiyaan... Kalaiyan…
දැතේ.. දෑතේ

Tu leya de meinu golden jhumke..
Main kanna vich paavaan chum chum ke

ඔබ ගෙන ආ රන් තෝඩු
ගෙන සිඹ මා සැරසූවෙමි දෙසවන්


Mann jaa ve... mainu shopping kara de
Mann jaa ve... romantic picture dikha de
Requestaan paayiaan ve..
Chittiyaan kalaiyaan ve
Oh baby meri chittiyan kalaiyan ve
Chittiyaan kalaiyaan ve
Oh baby meri white kalaiyaan ve
Chittiyaan kalaiyaan ve
Oh baby meri teri hisse aayiaan ve
Chittiyaan kalaiyaan ve
Oh baby meri chittiyan kalaiyan ve..

අනේ ගෙනියන්නකෝ මා සාප්පු සවාරියේ
අහන්න සුදු , රොමැන්ටික් චිත්‍රපටයක් පෙන්වන්නකෝ
ඉල්ලන්නේ එච්චරයි
සුදූ දැතේ
මගේ සූදු දෑතේ එල්ලී
දෑතේ
මගේ සුදු දෑතේ
දැන් ඔබගෙයි
මාගේ මේ සුදු දෑත්

Yeah
You're my darling angel baby
White kalaaiyan drives me crazy
Shiney eyes glitty glitty glittery
You're the like that makes me going hazy

ඔබ මගේ ආදර සුරදූතියයි බේබි
ඔබේ සුදු දෑත් මා උමතුකරවයි
දිලිසෙන ඇස් ඔබේ දිදුලයි
මා උමතුකරවයි ඔබේ ඔය දසුන

Oh mainu chadhiya hai rang rang
Main khwabaan de sang sang aaj uD-di phiraan
Main saari raat uD-di phiran
Oh badle jindaDi de rang dhang
Meri neendein bhi tang tang, aaj uD-di phiran
Main saari raat uD-di phiran

මා සියොළඟ වර්ණාලේපිත වී
පියඹමි සිහිනයන් සමඟින්
මුළු රෑ පුරාම
නින්දක් නොමැතිව පියාසලන්නෙමී
මුළු රෑ පුරාම

Mann jaa ve... gulabi chunni diva de
Mann jaa ve... colourful chudi pavaa de
Requestaan paayiaan ve..
Chittiyaan kalaiyaan ve..

අහන්නකෝ ගෙනඑනවා ද
මට සළුවක් රෝසපැහැ
පාට පාට වළළු
සුදු දෑතේ

Ghumde phirde saare citiyaan milkiyan
Chittiyaan kalaaiyan ve (kalaaiyan ve..)
Tere hathaan nu chumda rehnda
tu lai liyaan, oh chittiyaan ve

ඔය දූසු දෑත් සොයා
සැරිසැරුවෙමි මුළු ලොවක් පුරා
ඔබ දෑත් සිපගනිමී මා
සුදු දෑතේ ඔය සුදු දෑතේ

Mann jaa ve... mainu shopping kara de
Mann jaa ve... romantic picture dikha de
Requestaan paayiaan ve..
Chittiyaan kalaiyaan ve..

අනේ ගෙනියන්නකෝ මා සාප්පු සවාරියේ
අහන්න සුදු , රොමැන්ටික් චිත්‍රපටයක් පෙන්වන්නකෝ
ඉල්ලන්නේ එච්චරයි
සුදු දෑතේ මගේ සුදු දෑතේ

ගීතය බාගත කරන්න | Download Song


චිත්‍රපටය - රෝයි (2015)
ගීතය  - චිටියා කලයියාන්
ගායනය - කනීකා කපූර්
සංගීතය -  මීත් බ්‍රෝස් අන්ජන්
පද රචනය - කුමාර්
අධ්‍යක්ෂණය - Vikramjit Singh
නිශ්පාදනය -  Khosla Kumar, Bhushan Kumar , Krishan Kumar
රංගනය - ජැකලින් ෆර්ඩිනැන්ඩස් ,  අර්ජුන් රාම්පාල්

Friday, 31 July 2015

Naina | දෙනෙත් දනී නම් | Sonam Kapoor, Fawad Khan | Sona Mohapatra , Armaan Malik | Khoobsurat| 2014



Naina nu pata hai
Naina di khata hai
Saanu kis gal di phir
Mildi sazaa hai


දෙනෙත් දනී නම්
අප දඬුවම් විඳින්නේ
දෑසේ කරන්නා වු
බැල්මන්
නිසාවෙන් වග
 

Neend ud jaave, chain chhad jaave
Ishq di faqeeri jad lag jaave


නින්දත් නැති වී මගේ සැනසුමත් නැති වී
ආදර වේදනාවෙන් තැවෙනා කල

Ae mann karda ae thagi thodiya
Ae mann karda ae seena zoriyaan
Aine sikh laiyaan dil diyaan choriyaan
Ae mann diyaan ne kamzoriyaan..


මේ හදවත සොරකම් කරයි
මේ හදවත හරි හිතුවක්කාරයි
හදවත හොරකම් කරන්නමයි හිත
දුර්වලකම ද එයයි මේ හදවතේ ඇති

Mann mann ki sunta jaaye
Sunta nahin mann waalon ki
Mann hi mann mein banaaye
Duniya ek khayaalon ki..


මේ හද සවන් දෙන්නේ තවත් හදවතකට පමණී
හදවත් ඇත්තාට සවන් නොදෙනු ඇත
සිහින ලෝකයක් පවා වුව ද
මවන්නට හැක්කේ හදවතක් තුල පමණී

Paas koi aave, door koi jaave
Hota hai kyun ye, koi samjhaave


කෙනෙක් ළංවෙයි,
තවෙකක් දුරස් වෙයි
කවුරුන් හෝ මට පැහැදිලි කරනවා නම්
කුමක් දෝ මේ වන්නේ කියා

Neend ud jaave, chain chhad jaave
Ishq di faqeeri jad lag jaave


නින්දත් නැති වී මගේ සැනසුමත් නැති වී
ආදර වේදනාවෙන් තැවෙනා කල

Ae mann karda ae thagi thodiya
Ae mann karda ae seena zoriayan
Aine sikh laiyaan dil diyan choriyaan
Ae mann diyaan ne kamzoriyaan


මේ හදවත සොරකම් කරයි
මේ හදවත හරි හිතුවක්කාරයි
හදවත හොරකම් කරන්නමයි හිත
දුර්වලකම ද එයයි මේ හදවතේ ඇති

ගීතය බාගත කරන්න | Download Song 



චිත්‍රපටය - කුබ්සූරත් (2014)
ගීතය - නෛනු
ගායනය - Sona Mohapatra , Armaan Mallik
සංගීතය - Amaal Mallik
පද රචනය - Kumaar
අධ්‍යක්ෂණය Shashanka Ghosh
නිශ්පාදනය - Disney Movies,  Rhea Kapoor , Anil Kapoor,Siddharth Roy Kapoor
රංගනය - සෝනම් කපූර් ,  Fawad Afzal Khan