var popunder = true; හින්දි සින්දු: April 2015

Friday 10 April 2015

Ladki kyoon | කෙල්ලෝ ඇයි කොල්ලෝ වගේ නැත්තේ | Hum Tum | 2004 | Saif Ali Khan | Rani Mukarji





--MALE-- 
Ladki kyoon na jaane kyoon ladkon si nahin hoti 
මට තේරෙන්නේ නෑ කෙල්ලනට කොල්ලන් වගේ වෙන්න බැරි ඇයි කියලා

Sochti hai zyaada, kam voh samajhti hai 
මහා ලොකුවට හිතුවත්  තේරුම් ගන්නේ ටිකයි

Dil kuch kehta hai, kuch aur hi karti hai 
හදවත කරන්න කියන්නේ එකක් - එත් එයාලා කරන්නේ තව එකක්

Ladki kyoon na jaane kyoon ladkon si nahin hoti 
Sochti hai zyaada, kam voh samajhti hai 

Dil kuch kehta hai, kuch aur hi karti hai 
Ladki kyoon na jaane kyoon ladkon si nahin hoti 



Pyaar use bhi hai magar shuruaat tumhi se chaahe 
කෙල්ලෙක්ට ආදරයක් ඇතිවෙලා නමුත් ඔයා එයාට ඒක කියන කං බලං ඉන්නවා

Khud mein uljhi uljhi hai par baalon ko suljhaaye 
කෙල්ලෝ තමන් හා පටලැවිලාත් කොණ්ඩේ පටලගන්නේ නැ

I mean you're all the same yaar 

Hum achhe dost hain, par us nazar se tumko dekha nahin 
අපි හොඳ යාළුවෝ, මම ඔයා ගැන කවදාවත් ඒ විදියට හිතලා නැ

Voh sab to theek hai par us baare mein maine socha nahin 
ඒකට කමක් නැ. ඒත් මම ඒ ගැන තාම හිතලා නැ

Sab se alag ho tum yeh kehke paas tumhaare aaye 
ඇය ළං වූ විට පවසනවා “ඔයා හැමෝටම වඩා වෙනස්“ කියලා

Aur kuch din mein tum mein alag sa Kuch bhi na usko bhaaye 
ඒත් ටික දවසකින් එයා ඔයාගේ කිසිම දේකට කැමති නැ

Uff, yeh kaisi shirt pehente ho 
“මොනවාද මේ අඳින කමිස“





Yeh kaise baal kataate ho 
“කොහොමද ඔය කොණ්ඩේ කපලා තියෙන්නේ“

Gaadi tez chalaate ho, tum jaldi mein kyoon khaate ho 
“වේගෙන් ඩ්‍රයිව් කරන්න එපා, මොක ද ඔච්චර හදිස්සියෙන් කන්නේ“

Gimme a break! 

Tumhe badalne ko paas voh aati hai 
ඔබව වෙනස් කරන්නයි ඇය ළං වෙන්නේ

Tumhe mitaane ko jaal bichhaati hai 
ඔබව විනාස කරන්නයි ඇයි උගුල් හදන්නේ

Baaton baaton mein tumhe phasaati hai 
කොටින්ම වචනයෙන් පවා ඔයාව හිර කරන්නයි ඇය හදන්නේ

Pehle hasaati hai, phir bada rulaati hai 
මුලින් ඇය ඔබව සතුටු කරයි, පසුසේ ඇත්තටම ඇය ඔයාව හඬවයි

Ladki kyoon na jaane kyoon ladkon si nahin hoti 
මට තේරෙන්නේ නෑ කෙල්ලනට කොල්ලන් වගේ වෙන්න බැරි ඇයි කියලා

--FEMALE-- 

Ae itna hi khud se khush ho to peechhe kyoon aate ho 
මේ ඔයාලා ඔයාලා ගැන ඔච්චර සතුටුවෙනවා නම් ඇයි මේ අපේ පස්සෙන් පන්නන්නේ?

Phool kabhi to hazaar tohfe aakhir kyoon laate ho 
ඇයි මේ මල් අරගෙන, දහසක් කෙල්ලො පස්සේ?

Apna naam nahin bataaya aapne, coffee peene chalenge? 
“ඔයා තාම ඔයාගේ නම කිවේ නැනේ, කොපි එක්ක බොන්න යමු ද?“

Main aapko ghar chhod doon, phir kab milenge? 
“ගෙදරට ඇරලවන්න ද? , අපි කවද්ද ආයේ හම්බෙන්නේ?“

Bikhra bikhra bematlab sa toota phoota jeena 
You lead a scattered, meaningless, broken life
“ඔයා ගෙවන්නේ වැඩක් නැති තේරුමක් නැති ජීවිතයක්“

Aur kehte ho alag se hai hum taanke apna seena 
“ඔයා හරි වෙනස්, හදවත දිනාගන්නවා“


Bheega toya kahin farsh pe, toothpaste ka dhakkan kahin 
“ තෙත තුවාය එහෙම්ම රැක් එකේ, ටූත් පේස්ට් මූඩිය කොහේවත්“

Kal ke moze ulat ke pehne, waqt ka kuch bhi hosh nahin 
ඊයේ ඇඳපු මේස් එකත් කණපිට හරවලා දානවා, ඔයාලාට ඒගැන වත් ගානක් නැ

Jeene ka tumko dhang sikh laati hai 
ජීවත් වෙන්න උගන්නනේ හදන්නේ එයාලා

Tumhe jaanwar se insaan banaati hai 
එයාලා ඔයාලාවගේ සත්තු මිනිස්සු කරන්නයි හදන්නේ

Uske bina ek pal reh na sakoge tum 
එයාලා නැතිව ඔයාලාට මොහොතක්වත් ජීවත් වෙන්න බැ

Usko pata hai yeh keh na sakoge tum
එයාලා දන්නවා ඔයාලාට එහෙම ඉන්න බැරි බවත්

Is liye ladkiyaan ladkon si nahin hoti 
අන්න ඒ හන්දයි කෙල්ලෝ කොල්ලෝ වගේ නැත්තේ

--MALE-- 


Jaane kaun kaunse din voh tumko yaad dilaaye 
මොන මොන දවස් එයාට මතක් කරලා දෙයි ද කියලා කවුද දන්නේ

Pyaar ko chaahe bhool bhi jaaye, taarikhein na bhulaaye 
එයාට ආදරය කරන්න අමතකවෙයි ඒත් ඇයට දිනවකවානු නම් අමතක නැ

1st March ko nazar milaayi, chaar April ko main milne aayi 
මාර්තු 1 අපේ අස් මුණ ගැසුනා, අප්‍රේල් 4 මම ආවා ඔයාව හම්බෙන්න

Ikkis May ko tumne chhua tha, chhe June mujhe kuch hua tha 
මැයි 21 ඔයා මාව ඇල්ලුවා, ඔහ් ජුනි 6 මට මොනවාද වුනා


--FEMALE-- 

Ladkon ka kya hai kisi bhi mod pe voh mud jaaye 
පිරිමි ගැන දන්නේ මොනවා ද කෙයිවෙලෙත් වෙනස් වෙනවා

Abhi kisi ke hain, abhi kisi aur se voh jud jaaye 
එක වෙලාවකට එක්කෙනක් තවත් ටිකකින් තව කෙනෙක්

Tumhaare mummy daddy ghar pe nahin hai 
“ අම්මා තාත්තා ගෙදර නැද්ද“

Great, main aa jaaoon?  over?"
“නියමයි මම එන්න ද“

Tumhaari friend akeli ghar jaa rahi hai 
“ඔයාගේ යාළුවා තනියම ගෙදර යන්න හදන්නේ“

Bechaari, main chhod aaoon? Uff! 
“පව් මම ඇරලවන්න ද“


--MALE-- 

Ek haan kehne ko kitna dehlaati hai 
කැමැත්ත කියන්න ඇය ඔබව සැහෙන්න නටවනවා

Thak jaate hain hum voh jee behlaati hai 
අපි සුසුම්ලනකොට ඇය ඇවිටිලි කරනවා


--FEMALE-- 

Voh sharmaati hai, kabhi chhupaati hai 
කෙල්ලෝ ලැජ්ජාශීලියි, ඇය සඟවනවා

Ladki jo haan keh de, use nibhaati hai 
කෙල්ලෙක් කැමතියි කිව්වොත් කිව්වාම තමයි

Is liye ladkiyaan ladkon si nahin hoti 
අන්න ඒ හන්දයි කෙල්ලෝ කොල්ලෝ වගේ නැත්තේ



චිත්‍රපටය - හම් තුම් (2004)
ගායනය - අල්කා යාග්නි , ශාන් , සයිෆ් අලී ඛාන්, රාණි මුඛර්ජි
සංගීතය - ජතින්- ලලිත්
පද රචනය -
අධ්‍යක්ෂණය - කුනාල් කෝලි
නිශ්පාදනය - ආදිත්‍ය චොප්රා
රංගනය - සයිෆ් අලී ඛාන්, රාණි මුඛර්ජි