var popunder = true; හින්දි සින්දු: පළමු නුහුරු බවයි - Pehla nasha - Jo Jeetha Woh Sikandar

Friday 24 June 2011

පළමු නුහුරු බවයි - Pehla nasha - Jo Jeetha Woh Sikandar








FEMALE....................
Chaahe tum kuch na kaho, maine sun liya
ඔබ කිසිවක් නොපැවසූවත්, මට හැමදේම ඇසේ
Ke saathi pyaar ka mujhe chun liya
ඒ ඔබ මගේ සුපෙම්වතා නිසාවෙනි
Chun liya, maine sun liya
නුඹ ළංවීලා, මට ඇසුනා





MALE..............       
Pehla nasha, pehla khumaar
පළමු නුහුරු බවයි, පළමු වරටයි
Naya pyaar hai, naya intezaar 
මේ පළමු ආදරයයි. පළමු ආශාවයි
Kar loon main kya apna haal
මා මෙලෙසින් කුමක් නම් කරම් දෝ
Ae dil-e-beqaraar
ඔහ් ඉවසන්න හද මාගේ
Mere dil-e-beqaraar, tu hi bata
කියන්න මට හදවත මේ ලෙසින් ඇයි දෝ කියා.


Pehla nasha, pehla khumaar 


Udtaa hi phiroon in hawaaon mein kahin
මේ සුළඟේ පාවී යන්නට හිතේ
Ya main jhool jaaoon in ghataaon mein kahin
මේ වළාපෙල පීරා යන්නට හිතේ
Udtaa hi phiroon in hawaaon mein kahin
Ya main jhool jaaoon in ghataaon mein kahin


Ek kar doon aasmaan aur zameen 
මේ අහසත් පොළොවත් මා එක් කරමි
Kaho yaaron kya karoon, kya nahin 
මට කරන්න ඕනේ මොනවාදැයි කියන්න මා මිතුරේ


Pehla nasha, pehla khumaar
Naya pyaar hai, naya intezaar
Kar loon main kya apna haal
Ae dil-e-beqaraar
Mere dil-e-beqaraar, tu hi bata
Pehla nasha, pehla khumaar



FEMALE......................
Usne baat ki kuch aise dhang se
(He spoke in such a sweet way)
ඔහු සුමිහිරි ලෙස මා අමතයි
Sapne de gaya voh hazaaron rang ke
මා සිහිනයන් එයින් දහසකුත් පැහැ ගන්වයි.


Usne baat ki kuch aise dhang se
Sapne de gaya voh hazaaron rang ke


Reh jaaoon jaise main haar ke
මා මුළුමනින්ම අඩපණ වී සිටින්නෙමි
Aur choome voh mujhe pyaar se
ඔහු මා ආදරයෙන් සිප ගනිද්දී


Pehla nasha, pehla khumaar
Naya pyaar hai, naya intezaar
Kar loon main kya apna haal
Ae dil-e-beqaraar
Mere dil-e-beqaraar




ගීතය - පෙහෙලා නශා
චිතුපටය - ජො ජීතා වො සිඛන්දර්(1992)
ගායනය - සාධනා සර්ගම්, උදිත් නාරායන්
සංගීතය - ජාතින් - ලාතින්
අධ්‍යක්ෂණය - මන්සූර් ඛාන්
නිශ්පාදනය - නසීර් හුසෙන්
රංගනය - අමීර් ඛාන්, අයෙෂා ජුලිකා




4 comments:

  1. අඩේ මැක්සා බන් . .

    මූනු පොතේ උඹ ලින්ක් එක දුන්නයි අදයි මේ සයිට් එකට ආවේ ..

    මගේ ආසම සින්දුවක් බන් . .

    වචනත් එක්කම . .

    පට්ට ඕයි . . .

    මැක්සා

    ReplyDelete
  2. Thanks දුකා අයියා

    ReplyDelete
  3. හරි ෂෝක්... මම ආසම සිංදුවක්.. ^_^

    ReplyDelete
  4. පට්ට ආහ්..මං අද මේ පැත්තේ ආවේ...

    ReplyDelete