var popunder = true; හින්දි සින්දු: සෙමින් සෙමින් (haule haule - Rabne Bana Di Jodi)

Monday 6 June 2011

සෙමින් සෙමින් (haule haule - Rabne Bana Di Jodi)



haule haule - (4)
සෙමින් සෙමින්

haule haule se hawa lagatee hai
සෙමින් සෙමින් සුළඟ හමා යන්නේ
haule haule se dawa lagatee hai
සෙමින් සෙමිනුයි බෙහෙතුත් වැඩකරන්නේ
haule haule se duwa lagatee hai, haan
සෙමින් සෙමින් යාතිකාවන් සිදුවන්නේ
haaye haule haule chanda badhata hai
සෙමින් සෙමින් සඳු නැඟඑන්නේ



haule haule ghunghat uthata hai
සෙමින් සෙමින් තිරය ඇරෙන්නේ
haule haule se nasha chadhata hai haan
සෙමින් සෙමින් මත් බව වැඩි වන්නේ
tu sabar to kar mere yaar, jara saans to le dildaar
ඉවසන්න මා මිතුරේ, මා ප්‍රේමිය සුසුම් හෙළන තුරු
chal fikar nu goli maar yaar, hai din jindadi de chaar
මේ ආතතින් ඉවත දමන්න , ජීවිතේ දින සතරක් නිසා

haule haule ho jayega pyaar chal yaar, haule haule ho jayega pyaar -2
සෙමින් සෙමින් ආලය ඇති වේවි මිතුරේ සෙමින් සෙමින් ආලය ඇති වේවි

haule haule, haule haule, haule haule, haule haule

haule haule ho jayega pyaar chal yaar, haule haule ho jayega pyaar
සෙමින් සෙමින් ආලය ඇති වේවි මිතුරේ සෙමින් සෙමින් ආලය ඇති වේවි


ishqe di galiya tang hai, sharmo sharmee me band hai
ආදරයේ වීදින් හරි තදබදයි, ඒ හැමෙකක් වසා දමයි කූලෑටි බව
khud se khud ki yeh kaisi jung hai
මේ මොන විදියේ යුද්ධයක්ද මා සමඟින්ම ඇවිලී ඇත්තේ
pal pal yeh dil ghabraaye, pal pal yeh dil sharmaaye
හැම මොහොතකම හද බියෙන් සැලෙයි, හැම මොහොතක්ම ලැජ්ජාවෙන් හද සැලෙයි
kuch kehta hai, aur kuchh kar jaaye
එය යමක් පවසයි තවත් යමක් සිදු කරයි
kaise yeh peheli, muh dil mar jaana
මේ මොන ප්‍රෙහෙලිකාවක් ද ? මට ම වෙහෙසයි
ishq mein jaldi, bada jurmaana
ආදරය ඉක්මන් වුහොත් එය යහපතක්ම වේවි
tu sabar to kar mere yaar, jara saans to le dildaar
ඉවසන්න මා මිතුරේ, මා ප්‍රේමිය සුසුම් හෙළන තුරු
chal fikar nu goli maar yaar, hai din jindadi de chaar
මේ ආතතින් ඉවත දමන්න , ජීවිතේ දින සතරක් නිසා


haule haule ho jayega pyaar chal yaar, haule haule ho jayega pyaar -2
සෙමින් සෙමින් ආලය ඇති වේවි මිතුරේ සෙමින් සෙමින් ආලය ඇති වේවි

haule haule, haule haule, haule haule, haule haule


haule haule ho jayega pyaar chal yaar, haule haule ho jayega pyaar
සෙමින් සෙමින් ආලය ඇති වේවි මිතුරේ සෙමින් සෙමින් ආලය ඇති වේවි


rab daahi sab koi hona, kare koi yu jaadu tona
මේ හැමදෙයක්ම දෙවියන්ගේ කැමැත්තට යි සිදුවන්නනේ, මම හිතන්නේ එතුමන් මතුරයි මා වෙනුවෙන්
man chaahe man jaaye haay mera sona
මගේ හදවත පතන්නේ ඈ මාහට කැමති වේවා යි කියාලා
rab de sahaare chal de
දෙවියන් පෙන්නාවි යායුතු මඟ
na hai kinare chal de
ඇයි ද එහෙනම් ෙම් රැඳී සිටින්ෙන්, ෙනායා
koi hai na kahare chal de
කවුරුවත් නෑ මේ මඟ නොගිය
kya keh ke gaya tha shayar woh sayana
හරියට එක් නුවණැති කවියෙක් පැවසූවා සේ
aag ka dariya dub ke jana
එය ගිනිගත් සයුරකි, ඔබට එය හරහා පිහිනිය යුතුව තිබේ
tu sabar to kar mere yaar, jara saans to le dildaar
ඉවසන්න මා මිතුරේ, මා ප්‍රේමිය සුසුම් හෙළන තුරු
chal fikar nu goli maar yaar, hai din jindadi de chaar
මේ ආතතින් ඉවත දමන්න , ජීවිතේ දින සතරක් නිසා

haule haule ho jayega pyaar chal yaar, haule haule ho jayega pyaar -2
සෙමින් සෙමින් ආලය ඇති වේවි මිතුරේ සෙමින් සෙමින් ආලය ඇති වේවි

haule haule, haule haule, haule haule, haule haule

haule haule ho jayega pyaar chal yaar, haule haule ho jayega pyaar
සෙමින් සෙමින් ආලය ඇති වේවි මිතුරේ සෙමින් සෙමින් ආලය ඇති වේවි

haule haule se dawa lagatee hai na
සෙමින් සෙමිනුයි බෙහෙතුත් වැඩකරන්නේ, එහෙම නෙමෙයි ද?

ගීතය - හෞලේ හෞලේ
චිත්‍රපටය - රබනේ බනා දි ජෝදී(2008)
ගායනය - සුඛින්දර් සිං
පද - ජායිදීප් සාහිනි
සංගීතය - සලීම් මර්චන්ට්, සුලෛමාන් මර්චන්ට්
අධ්‍යක්ෂණය - ආදිත්‍ය චොප්රා
නිශ්පාදනය - යාශ් චොප්රා , ආදිත්‍ය චොප්රා, ශාරුක් ඛාන්
රංගනය - අනුශ්කා ශර්මා ශාරුක් ඛාන්



Translated By :- Dulan Asiri Dalugama

No comments:

Post a Comment