var popunder = true; හින්දි සින්දු: September 2011

Sunday 25 September 2011

ඔබ වෙතට - Teri Ore Teri Ore - Sing Is King





dil kho gaya, ho gaya kisi ka..,
හදවත කිසිවකු සතු වූවා..
ab raasta mil gaya, khushi ka..
සතුටේ මාවත මුණගැසුනා..
aankhon mein hai khwab sa, kisi ka..
දෙනෙතේ රුවක් ඇඳී ඇත්තේ, යමෙකු ගැන
ab raasta mil gaya, khushi ka..
හමුවුවා සතුටේ මාවත
rishta naya rabba, dil chu raha hai,
අළුත් බැඳිමකි දෙවියනේ මා හද ස්පර්ශ කරන්නේ.
kheeche mujhe koi dore, teri ore..
මා ඇදීයන්නේ මි ඔබ වෙතට
Asiri teri ore, teri ore, teri ore, hai rabba..teri ore, teri ore, teri ore
ඔබ වෙතට,ඔබ වෙතට,ඔබ වෙතට, දෙවියනේ,ඔබ වෙතට,ඔබ වෙතට,ඔබ වෙතට


Thursday 1 September 2011

උදයයි ඔබයි මාගේ - Tu Hi Meri Shab Hai - Ganster - 2006







Tu hi meri shab hai subha hai tu hi din hai mera
මගේ සැදෑව ද, උදය ද නුඹමයි. මගේ දහවල ද නුඹමයි.
Tu hi mera rab hai jahaan hai tu hi meri duniya
මගේ දෙවියන් ද, සුරලොව ද නුඹමයි. මගේ ලෝකය ද නුඹමයි.

Tu waqt mere liye main hoon tera lamha
නුඹයි මා හට මුළු කාලයම. එනමුදු මා නුඹට එක් මොහොතකි.
Kaise rahega bhala hoke tu mujhse judaa
‍ඉතින්, කෙලෙසින් බලා හිඳින්නද නුඹ මගෙන් වෙන්ව යන තුරු...

O o o o ho ho O o o o o o
ඕ ඕ.. ඕ හෝ.. හෝ... ඕ ඕ.. ඕ...