var popunder = true; හින්දි සින්දු: March 2012

Thursday 22 March 2012

ඔබත් මමත් අතර ඇති වු පෙම - Tera Mera Pyaara - Action Replayy (2010)




Tera mera pyaar hua hai
Lag jaaye na nazar
Aa maang duaayein aise

ඔබත් මමත් අතර ඇති වු පෙමට කිසිවකුගේ
ඇස්වහක් ඇති නොවෙන්නට අයදින්නෙමි මා


Tera mera pyaar hua hai
Jag ko ho na khabar
Aa maang duaayein aise

ඔබත් මමත් අතර ඇති වු පෙම ලොවින් සැඟවී පවතින්ට අයදින්නෙමි මා