var popunder = true; හින්දි සින්දු: September 2014

Sunday 21 September 2014

Kabi Jo Badal Barse - වැහි වැටෙනා විට ඒ තුලින් දෑස් පුරා ඔබව දැකගනිමී - Jackpot -2013 | Sunny Leone | Sachin J Joshi |Arijith Singh




Kabhi jo baadal barse
Main dekhoon tujhe aankhein bharke..
Tu lage mujhe pehli baarish ki duaa..

සමහර විට වැහි වැටෙනා විට
ඒ තුලින් දෑස් පුරා ඔබව දැකගනිමී

ඔබ හරියට සෘතුවේ වහිනා පළමු වැස්ස වාගේයි..............

Tere pehloo mein reh loon..
Main khud ko paagal keh loon..
Tu gham de ya khushiyaan sah loon saathiyaa..

ඔබේ සෙවනේ රැඳෙන්නම්
ඔබේ නමින් උමතු වී කියන්නම්
සැපක් දුකක් වූව ද ඉවසන්නම්  ප්‍රියේ.......

Koi nahi, tere siva mera yahaan..
Manzilein, hain meri to sab yahaan..
Mita de sabhi aaja faasle..
Main chahoon mujhe mujhse baant le..
Zara sa mujh mein tu jhaank le..
Main hoon kya..


කවුරුත් නෑ ඔබ වගේ
ගමනාන්තයයි ඔබ සියල්ල මගේ
එන්න තව ළං වී
ජීවිතේ බෙදාගන්න මා හා
බැලුම් හෙලා මා වටහා

Sunday 14 September 2014

මට ඔයාවයි ඕනා - Zaroorat - Ek Villan - 2014



Ye dil tanha kyun rahe
Kyun hum tukdon mein jiyein
Kyun rooh meri ye sahe
Main adhooraa jee rahaa hoon
Har dam ye keh rahaa hoon
Mujhe teri zaroorat hai
Mujhe teri zaroorat hai..


හදවත තනිවම ඇයි දෝ
මේලෙසින් වෙන් වී සිටින්නට හේතු කුමන් දෝ
මාගේ ආත්මයම ඇයි මේලෙසින් ඉවසා සිටින්නේ
මා තනිවයි ජීවත් වූයේ
මට ඕනා ඔබයි


Andheron se tha mera rishta bada
Tune hi ujaalon se waakif kiya
Ab lauta main hoon in andheron mein phir
To paaya hai khud ko begaana yahaan
Tanhaayi bhi mujhse khafaa ho gayi
Banjaaron ne bhi thukra diya
Main adhoora jee raha hoon
Khud par hi ik sazaa hoon
Mujhe teri zaroorat hai
Mujhe teri zaroorat hai