var popunder = true; හින්දි සින්දු: මට ඔයාවයි ඕනා - Zaroorat - Ek Villan - 2014

Sunday 14 September 2014

මට ඔයාවයි ඕනා - Zaroorat - Ek Villan - 2014



Ye dil tanha kyun rahe
Kyun hum tukdon mein jiyein
Kyun rooh meri ye sahe
Main adhooraa jee rahaa hoon
Har dam ye keh rahaa hoon
Mujhe teri zaroorat hai
Mujhe teri zaroorat hai..


හදවත තනිවම ඇයි දෝ
මේලෙසින් වෙන් වී සිටින්නට හේතු කුමන් දෝ
මාගේ ආත්මයම ඇයි මේලෙසින් ඉවසා සිටින්නේ
මා තනිවයි ජීවත් වූයේ
මට ඕනා ඔබයි


Andheron se tha mera rishta bada
Tune hi ujaalon se waakif kiya
Ab lauta main hoon in andheron mein phir
To paaya hai khud ko begaana yahaan
Tanhaayi bhi mujhse khafaa ho gayi
Banjaaron ne bhi thukra diya
Main adhoora jee raha hoon
Khud par hi ik sazaa hoon
Mujhe teri zaroorat hai
Mujhe teri zaroorat hai



අඳුර හා බැඳුන මා ජීවිතේ ඔබයි ආලෝකයක් එක් කලේ
දැන් මා ඒ අඳුරටම ආපහු ඇවිත්
මගේ තනිකමයි මෙහි ඉතිරිව ඇත්තේ
මේ තනිකම ද මා හා වෛර බැඳං
නිවසක් නැති මා ඉවත දමා
අසම්පූර්ණයි මා ජීවත්වූවත්
මටම දණ්ඩනයකී මේ
මට ඔයාවයි ඕනා
ඔයාවමයි ඕනා


Tere jism ki wo khushbuyein
Ab bhi in saanson mein zinda hai
Mujhe ho rahi in se ghutan
Mere gale ka ye phanda hai


ඔබේ සුවඳ මේ සුසුම් තුල තවමත් ජීවත්ව සිටියි.
මා ගෙල වටා එතෙමින් මා තුල වේදනා ඇති කරයි.


teri choodiyon ki wo khanak
Yaadon ke kamre mein goonje hai
Sun kar ise aata hai yaad
Haathon mein mere zanjeerein hain
Tu hi aa ke in ko nikaal zaraa
Kar mujhe yahaan se rihaa
Main adhoora jee raha hoon
Ye sadaayein de rahaa hoon
Mujhe teri zaroorat hai
Mujhe teri zaroorat hai

ඔබේ වළලු ගැටී දෝංකාර නංවයි මේ කාමරේ
අවදි කරයි මතකයන් අපේ
මගේ දෑත් දම්වැලින් එතී තිබුනා ඔබ පමණයි ඇවිත් ඉන් මා මිදෙව්වේ
අසම්පූර්ණයි මා ජීවත්වූවත්
අමතමී මා ඔබට අමතමී
මට ඔයාවයි ඕනා
ඔයාවමයි ඕනා

ගීතය බාගත කරන්න | Download


චිත්‍රපටය - ඒක් විලන්
ගීතය - සරූරත්
ගායනය - මුස්තාෆා සාහිඩ්
සංගීතය හා පද - මිතූන්
අධ්‍යක්ෂණය - මෝහිත් සූරි
නිශ්පාදනය - එක්තා කපූර්, ශෝභා කපූර්
රංගනය - සිද්ධාර්ත් මල්හෝත්‍රා , ශ්‍රද්ධා කපූර්

No comments:

Post a Comment