var popunder = true; හින්දි සින්දු: Kabi Jo Badal Barse - වැහි වැටෙනා විට ඒ තුලින් දෑස් පුරා ඔබව දැකගනිමී - Jackpot -2013 | Sunny Leone | Sachin J Joshi |Arijith Singh

Sunday 21 September 2014

Kabi Jo Badal Barse - වැහි වැටෙනා විට ඒ තුලින් දෑස් පුරා ඔබව දැකගනිමී - Jackpot -2013 | Sunny Leone | Sachin J Joshi |Arijith Singh




Kabhi jo baadal barse
Main dekhoon tujhe aankhein bharke..
Tu lage mujhe pehli baarish ki duaa..

සමහර විට වැහි වැටෙනා විට
ඒ තුලින් දෑස් පුරා ඔබව දැකගනිමී

ඔබ හරියට සෘතුවේ වහිනා පළමු වැස්ස වාගේයි..............

Tere pehloo mein reh loon..
Main khud ko paagal keh loon..
Tu gham de ya khushiyaan sah loon saathiyaa..

ඔබේ සෙවනේ රැඳෙන්නම්
ඔබේ නමින් උමතු වී කියන්නම්
සැපක් දුකක් වූව ද ඉවසන්නම්  ප්‍රියේ.......

Koi nahi, tere siva mera yahaan..
Manzilein, hain meri to sab yahaan..
Mita de sabhi aaja faasle..
Main chahoon mujhe mujhse baant le..
Zara sa mujh mein tu jhaank le..
Main hoon kya..


කවුරුත් නෑ ඔබ වගේ
ගමනාන්තයයි ඔබ සියල්ල මගේ
එන්න තව ළං වී
ජීවිතේ බෙදාගන්න මා හා
බැලුම් හෙලා මා වටහා


Pehle kabhi, na tune mujhe gham diya..
Phir mujhe, kyun tanhaa kar diya..
Guzaare the jo lamhe pyaar ke
Hamesha tujhe apna maan ke..
To phir tune badli kyoon adaa,
Ye kyoon kiya..

පෙර, කවදාවත් ඔබ රිදුම් දී නැ මට
ඇයි මේ තනියම මා දමා
අප පෙම්කල මතකයන්
සිතුවා ඔබ මගේ කියා
මග වෙනස් කලේ ඇයි ඔබ

මෙලසින් කලේ


Kabhi jo baadal barse
Main dekhoon tujhe aankhein bharke..
Tu lage mujhe pahli baarish ki duaa..
Tere pahloo mein rah loon..
Main khud ko pagal kah loon..
Tu gam de ya khushiyaan, saathiyaa..







කබී ජෝ බාදල් බර්සේ
චිත්‍රපටය - Jackpot (2013)
ගායනය - අරිජිත් සින්ග්
සංගීතය - ශාරිබ් , තෝෂී
පද රචනය - තුරාස්, අසීම් සිරාසි
අධ්‍යක්ෂණය - කයිසාද් ගුස්සාද්
නිශ්පාදනය - රයිනා සචින් ජෝශී
රංගනය - සනී ලියෝනි , සචින් ජේ ජොශී

No comments:

Post a Comment