var popunder = true; හින්දි සින්දු: Samjhawan -මා ඔබට කෙලෙසින් නම් තේරුම් කරන්නදෝ- Humpty Sharma Ki Dulhania 2014 |Arijith Sing, Shreya Goshal, Alia Bhatt | Alia Bhatt , Varun Dhawan

Wednesday 29 October 2014

Samjhawan -මා ඔබට කෙලෙසින් නම් තේරුම් කරන්නදෝ- Humpty Sharma Ki Dulhania 2014 |Arijith Sing, Shreya Goshal, Alia Bhatt | Alia Bhatt , Varun Dhawan




Nahi jeena tere baaju
Nahi jeena, nahi jeena

මට ඔබ නැතිව බැහැ
ඔබ නැතිව ජීවත් වෙන්න බැහැ

Main tenu samjhawan ki
Na tere bina lagda jee
Tu kee jaane pyaar mera
Main karaan intezar tera
Tu dil tuyyon jaan meri
www.nripulse.com

මා ඔබට කෙලෙසින් නම් තේරුම් කරන්නදෝ
ඔබ නැතිව මේ හදවතට ද පැවතුම් නැති ව
ඔබ මාගේ ආදරය ගැන මොනවා නම් දන්නවා දෝ
මා බලාසිටීමී
ඔබ මාගේ හදවතයි, ජීවිතය ද ඔබයි මාගේ



Mere dil ne chun laiya ne
Tere dil diyaan raahaan
Tu jo mere naal tu rehta
Turpai meriyaan saaha
Jeena mera.. hun hai tera,
kee main karaan
Tu kar aitbaar mera

මාගේ හදවත ඔබේ මග තෝරාගෙන ඇත
ඔබ මා හා සිටිනා විට මේ ජීවිතය නම් තවත් සැහැල්ලුවකී
මාගේ ජීවිතය ඔබට පුදනවා හැර
වෙන කුමක් නම් කරම් දෝ
ඔබට මා විශ්වාස කල යුතු වෙනවා

Main karoon intezar tera
Tu dil tuiyyon jaan meri
Main tenu samjhaawaan kee
Na tere bina lagda jee

මා බලාසිටීමී
ඔබ මාගේ හදවතයි, ජීවිතය ද ඔබයි මාගේ
මා ඔබට කෙලෙසින් නම් තේරුම් කරන්නදෝ
ඔබ නැතිව මේ හදවතට ද පැවතුම් නැති ව

Ve changa nayion keeta beeba
Dil mera tod ke
Ve bada pachhtaiyaan ankkhaan
Naal tere jod ke

ඔබ දන්නේ නැ හදවද බිඳ දමන්නේ කෙසේ දෝ කියා කෙල්ලේ
ඔය දෑස් හා බැඳීමෙන් මා දෑස් ද වේදනාවේ

Tenu chhadd ke kitthe jawan
Tu mera parchhaavaan
Tere mukhde vich hi main taan
Rab nu apne paawaan
Meri duaa.. haaye,
Sajda tera kardi sadaa
Tu sun ikraar mera

කොහේ කියා මා ඔබ හැර යන්න ද
ඔබ සෙවනැල්ලයි මාගේ
ඔය මුහුණේ මා දෙවියන් ද දකී
ඒ ඔබ වේවායි මා සෑමවිටම පත්නෙමී
ඒ පැතුමට සවන් යොමුකරනු මැනේ

Main karoon intezar tera
Tu dil tuiyon jaan meri
Main tainu samjhawan ki
Na tere bina lagda jee

ගීතය බාගත කරන්න | DownloadSong | Arijith Singh , Shreya Goshal - Film Version
ගීතය බාගත කරන්න | DownloadSong | Alia Bhatt - Unplugged Version



ගීතය - සම්ජවාන්
චිත්‍රපටය - හම්ටි ශර්මාකී දුල්හනියා (2014)
ගායනය - අරිජිත් සින්ග් සමඟ ශ්‍රෙයා ඝෝශාල්
                ආලියා භට් (අන්ප්ලග් වර්ශන්)
පද රචනය -  කුමාර්
සංගීතය - ශරීබ් සහා තෝෂී
අධ්‍යක්ෂණය - ශෂාන්ක් කයිතන්
නිශ්පාදනය - කරන් ජොහාර්
රංගනය - වරූන් ධ්වාන් සමඟ ආලියා භට්










ගීතයේ කථාව

මෙම ගීතයේ  මුල් ගායනය රාහේත් ෆාහේත් අලී ඛාන් සමඟින් ෆාරා අන්වර්  විසිනි.හම්ටි ශර්මාකි දුල්හනියා චිත්‍රපටය සඳහා සුළු වෙනස්කම් කිහිපයක් කිරීමෙන් නව නිශ්පාදනයක් ලෙසින් යොදාගෙන තිබේ. මුල් පද රචනය අහ්මඩ් අනීස් හා ජාවේඩ් අහ්මඩ් සංගීතය සිදුකර තිබේ. පහතින් එම ගීතය ද ශ්‍රවණය කරන්න..

No comments:

Post a Comment