var popunder = true; හින්දි සින්දු: February 2014

Tuesday 25 February 2014

ආශාව නම් ඔබයි එලෙසින්ම ශාන්තිය ද ඔබයි - Tu hi junoon - Dhoom 3 - 2013


Tu chharahari dhoop hai
Tu karaari shaam
Dil kahe barbaad ho jaaun
le ke tera naam

ඔයා තුනීවන සූර්‍යාලෝකයයි
ප්‍රසන්න වු සැන්දෑව ද ඔයාමයි
මා හද පතන්නේ මිය යන මොහොතේ පවා
ඔබේ නම පවසන්නයි

Tu jale to din chadhe
Tu bujhe to raat
Dil kare kurbaan karoon
Tujh pe apni jaan


Thursday 20 February 2014

දැසින් පමණක්ම ඈ දහසක් දේ පවසයි - Koi dil bekaabu kar gaya -Mousam-2011



Koi dil bekaabu kar gaya
aur ishqa dil mein bhar gaya
aankhon aankhon mein wo laakhon gallan kar gaya oye
o rabba main to mar gaya oye
shaidai mujhe kar gaya kar gaya oye

කිසිවෙකු මගේ හද නොසන්සුන් කරයි
එලෙසින්ම එය ආදරයෙන් පුරවයි
දැසින් පමණක්ම ඈ දහසක් දේ පවසයි
ඕ දෙවියනේ මට මිය යාවී
ඈ මා මන මෝහනය කරයි



ab dil chahe khamoshi ke hoton pe main likh doon
pyaari si baatein kai
kuch pal mere naam kare wo
main bhi uske naam pe likhoon mulakatein kai
o pehli hi takni mein
ban gayi jaan ve
naina vaina uske mere dil pe chhape
ab jaaun kahan pe
dil ruka hai wahan pe
jahan dekh ke mujhe wo aage badh gaya oye
o rabba main to mar gaya oye
shaidai mujhe kar gaya kar gaya oye

Friday 14 February 2014

මට ආදරයයි ඕනා ජීවත් වන්නට - Saanson Ki Zaroorat Hai Jaise Zindagi Ke Liye - Aashiqui - 1990



Saanson Ki Zaroorat Hai Jaise Zindagi Ke Liye
Saanson Ki Zaroorat Hai Jaise Zindagi Ke Liye
Zindagi Ke Liye
Zindagi Ke Liye
Bas Ek Sanam Chaahiye Aashiqui Ke Liye

ජීවිත්වන්නට සුසුමන් ඕනා සේ
මට ආදරයයි ඕනා ජීවත් වන්නට

Jaam Ki Zaroorat Hai Jaise
Jaam Ki Zaroorat Hai Jaise Bekhudi Ke Liya
Haan Ek Sanam Chaahiye Aashiqui Ke Liye
Bas Ek Sanam Chaahiye Aashiqui Ke Liye

මත් වන්නට නම් මධූවිත ඕනා සේ
මට ආදරයයි ඕනා ජීවත් වන්නට

Saturday 8 February 2014

සෙමින් සෙමින් මගේ ජීවිතේට ඇවිත් මගෙ හද සොරාගත්තා - Dheere Dheere Se Meri Zindagi mein aana - Aashiqui - 1990





Dheere dheere se
Meri Zindagi mein aana
Dheere dheere se mere
Dil ko churana

සෙමින් සෙමින් මගේ ජීවිතේට ඇවිත්
සෙමින් සෙමින් මගෙ හද සොරාගත්තා

Tum se pyar humein hai kitna jaane jaana
Tum se mil kar tumko hai batana

ඔබව හමුවී කියන්නට ඇත්නම්
මා කෙතරම් ඔබට ආදරේ දැයි කියා, ප්‍රියේ

Monday 3 February 2014

ඔබට අමතකව ගිය මට මතකැති ආදරයේ සුවඳයි මේ හමන්නේ - Bepanah pyaar hai aaja (Suna Suna) - Krishna Kottage (2004)



Soona soona lamha lamha
Meri raahein tanha tanha
Aa kar mujhe tum thaam lo
Manzil teri dekhe rasta

තනිකමයි හැම මොහොතකම
තනිවමයි මගේ මාවතේ
පැමිණ මා අල්වාගනු මැනේ
ඔබේ නැවතුමයි මා බලා සිටින්නෙමී

Mud ke zara ab dekh lo
Aisa milan phir ho na ho
Sab kuchh mera tum hi to ho

මදකට මදෙස හැරී බලන්න කෝ
නැවතත් මෙවන් හමුවක් සිදු නොවේවී
ඔබයි හැමදෙයක්ම මාගේ

Bepanah pyaar hai aaja
Tera intezaar hai aaja
O Bepanah pyaar hai aaja
Tera intezaar hai aaja