var popunder = true; හින්දි සින්දු: දැසින් පමණක්ම ඈ දහසක් දේ පවසයි - Koi dil bekaabu kar gaya -Mousam-2011

Thursday 20 February 2014

දැසින් පමණක්ම ඈ දහසක් දේ පවසයි - Koi dil bekaabu kar gaya -Mousam-2011



Koi dil bekaabu kar gaya
aur ishqa dil mein bhar gaya
aankhon aankhon mein wo laakhon gallan kar gaya oye
o rabba main to mar gaya oye
shaidai mujhe kar gaya kar gaya oye

කිසිවෙකු මගේ හද නොසන්සුන් කරයි
එලෙසින්ම එය ආදරයෙන් පුරවයි
දැසින් පමණක්ම ඈ දහසක් දේ පවසයි
ඕ දෙවියනේ මට මිය යාවී
ඈ මා මන මෝහනය කරයි



ab dil chahe khamoshi ke hoton pe main likh doon
pyaari si baatein kai
kuch pal mere naam kare wo
main bhi uske naam pe likhoon mulakatein kai
o pehli hi takni mein
ban gayi jaan ve
naina vaina uske mere dil pe chhape
ab jaaun kahan pe
dil ruka hai wahan pe
jahan dekh ke mujhe wo aage badh gaya oye
o rabba main to mar gaya oye
shaidai mujhe kar gaya kar gaya oye



 දැන් මගේ හදවතට ඕනා කරන්නේ
නිහඬ ඒ දෙතොල් මත ආදරණිය වදන් ලියන්නයි
යම් වේලාවක් මාගේ නමින් ඇ වෙන් කර ඇත්තම්
මට ලිය්නනට හැකියි බොහෝ දේවල් ඇගේ නමින්
දුටුවනම ඈ මගේ ජීවිතේටම පැමිණියාය
ඇගේ දෑස ඇගේ ඉරියව් සියල්ල මගේ හදවතේ සටහන් වීය
දැන් මා කොයි කියා යන්න ද
ඈ මා දැක දියගිය
මගේ හදවත එතනයි නැවතී
ඕ දෙවියනේ මට මිය යාවී
ඈ මා මන මෝහනය කරයි

mausam ke aazad parinde,
hathon mein hain uske
ya wo baharon si hai
sardi ki wo dhoop ke jaisi garmi ki shaam hai
pehli phuharon si hai
mere pyaar ka mausam bhi hai
lage meri mehram bhi hai
jaane kya kya do aankhon mein main padh gaya oye
o rabba main to mar gaya oye
shaidai mujhe kar gaya kar gaya oye

සෘතුවන්ගේ නිදහස් සියොතුන්
ඇගේ දෑතෙයි
ඇ සරත් සෘතුව වාගෙයි
ඈ ශීත සෘතුව මැද දිලෙනා හිරු මෙනී, වසන්තයේ සන්ධ්‍යාවයි
ඈ මෘදු වැස්සකී
ඈ මගේ ආදර වැස්සයි
මට හිතෙන්නෙම ඈ මගේ ආදරයයි කියා
ඇගේ දෙනෙතේ මා කුමක් කියැව්වාදැයි නොදනිමී
ඕ දෙවියනේ මට මිය යාවී
ඈ මා මන මෝහනය කරයි

Koi dil bekaabu kar gaya
aur ishqa dil mein bhar gaya
aankhon aankhon mein wo laakhon gallan kar gaya oye
o rabba main to mar gaya oye
shaidai mujhe kar gaya kar gaya oye

කිසිවෙකු මගේ හද නොසන්සුන් කරයි
එලෙසින්ම එය ආදරයෙන් පුරවයි
දැසින් පමණක්ම ඈ දහසක් දේ පවසයි
ඕ දෙවියනේ මට මිය යාවී
ඈ මා මන මෝහනය කරයි

ගීතය බාගත කරන්න | Download Song (Filmy Version)
ගීතය බාගත කරන්න | Download Song (Rahat Version)

චිත්‍රපටය : මෝසම් (2011)
ගීතය : ඕ රබ්බා මෙ තෝ මර්ගයා ඔයේ
සංගිතය : ප්‍රීතම් චක්‍රබෝති
පද : ඉර්ශාඩ් කමිල්
ගායනය :  ශාහිඩ් මාල්ලියා රාහේත් ෆාහිත් අලීඛාන්
අධ්‍යක්ෂණය : Pankaj Kapoor
රංගනය : Sheetal Vinod Talwar
රංගනය : ශාහිඩ් කපූර් සෝනම් කපූර්

No comments:

Post a Comment