var popunder = true; හින්දි සින්දු: ඔබට අමතකව ගිය මට මතකැති ආදරයේ සුවඳයි මේ හමන්නේ - Bepanah pyaar hai aaja (Suna Suna) - Krishna Kottage (2004)

Monday 3 February 2014

ඔබට අමතකව ගිය මට මතකැති ආදරයේ සුවඳයි මේ හමන්නේ - Bepanah pyaar hai aaja (Suna Suna) - Krishna Kottage (2004)



Soona soona lamha lamha
Meri raahein tanha tanha
Aa kar mujhe tum thaam lo
Manzil teri dekhe rasta

තනිකමයි හැම මොහොතකම
තනිවමයි මගේ මාවතේ
පැමිණ මා අල්වාගනු මැනේ
ඔබේ නැවතුමයි මා බලා සිටින්නෙමී

Mud ke zara ab dekh lo
Aisa milan phir ho na ho
Sab kuchh mera tum hi to ho

මදකට මදෙස හැරී බලන්න කෝ
නැවතත් මෙවන් හමුවක් සිදු නොවේවී
ඔබයි හැමදෙයක්ම මාගේ

Bepanah pyaar hai aaja
Tera intezaar hai aaja
O Bepanah pyaar hai aaja
Tera intezaar hai aaja



මා සීමා මායිම් නැතිව ආදරෙයි එන්නකෝ
ඔබ වෙනුවෙන් බලාසිටිනේනෙමී එන්නකෝ

Soona soona lamha lamha
Meri raahein tanha tanha

Bichhde bhi hum jo kabhi raaston mein
To sang sang rahungi sada
Kadmon ki aawaaz sun ke chalungi
Tumhe dhoond loongi sada

අපි වෙන්වී ගියෝතින් වූවද
මා බලාසිටින්නෙමී ඔබ වෙනුවෙන්
ඔබේ පියවර අසා සිටින්නෙමී
ඔබව සොයන්නෙමී

Bhooli mohabbat ki yeh khushbooyein hain
Hawaon main faili hui
Chhoo kar mujhe aaj mehsoos kar lo
Woh yaadein meri unchhui

ඔබට අමතකව ගිය මට මතකැති ආදරයේ සුවඳයි මේ හමන්නේ...
සිපගන්න මා එලෙසින්ම සිපගන්න ඔබට අමතක මතකයන්...

Aisa milan phir ho na ho
Sab kuchh mera tum hi to ho



Bepanah pyaar hai aaja
Tera intezaar hai aaja
O Bepanah pyaar hai aaja
Tera intezaar hai aaja

Soona soona lamha lamha
Meri raahein tanha tanha

Yaadon ke dhaagon mein hum tum bandhe hain
Zara dor tum thaam lo
Baahon mein phir se pighal jaane do mujhko
Phir se mera naam lo

මතක බැම්මෙන් බැඳිලා අපි දෙන්නාම අල්වා ගන්න එය
ආපහු ඔය තුරුළට එන්නට ඉඩදෙන්න මට
ආපහු සැරයක් මට අමතන්න

Main woh shamaa hoon jo roshan tumhein kar ke
Khud to pighal jaungi
Subah ka sooraj tumhaare liye hai
Main hoon raat dhal jaungi

මා ගිණිසිළුවයි ඔබ දැලුවූ
ඔබට මුහු වූ
දහවල හිරු ද ඔබයි
දවස නිමා කරනා රාත්‍රිය මමයි

Aisa milan phir ho na ho
Sab kuchh mera tum hi to ho

Bepanah pyaar hai aaja
Tera intezaar hai aaja
O Bepanah pyaar hai aaja
Tera intezaar hai aaja

Soona soona lamha lamha
Meri raahein tanha tanha
Mud ke zara ab dekh lo

Aisa milan phir ho na ho
Sab kuchh mera tum hi to ho

Bepanah pyaar hai aaja
Tera intezaar hai aaja
O Bepanah pyaar hai aaja
Tera intezaar hai aaja

Soona soona lamha lamha
Meri raahein tanha tanha


ගීතය බාගත කරන්න | Download

චිත්‍රපටය : ක්‍රිෂ්ණාකොටේජ් (2004)
ගීතය : සුනා සුනා
ගායනය : ශ්‍රෙයා ඝෝශාල්
පද රචනය :  -
සංගීතය : අනූමලික්
අධ්‍යක්ෂණය : සන්ත්‍රම් වර්ණා
නිශ්පාදනය : එක්තා කපූර් / ශෝභා කපූර්
රංගනය : සෝහායිල් ඛාන්, ඊශා කොප්පිකාර්

3 comments:

  1. සිංදුව ඇහුවේ පළවෙනි වතාවට.. තෑක්ස්, දුලාන්..

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස්*

      Delete
    2. පුළුවන් නම් ෆිල්ම් එකත් බලන්න අයියේ... ටිකක් විතර බය හිතෙයි ;)

      Delete