var popunder = true; හින්දි සින්දු: මට ආදරයයි ඕනා ජීවත් වන්නට - Saanson Ki Zaroorat Hai Jaise Zindagi Ke Liye - Aashiqui - 1990

Friday 14 February 2014

මට ආදරයයි ඕනා ජීවත් වන්නට - Saanson Ki Zaroorat Hai Jaise Zindagi Ke Liye - Aashiqui - 1990



Saanson Ki Zaroorat Hai Jaise Zindagi Ke Liye
Saanson Ki Zaroorat Hai Jaise Zindagi Ke Liye
Zindagi Ke Liye
Zindagi Ke Liye
Bas Ek Sanam Chaahiye Aashiqui Ke Liye

ජීවිත්වන්නට සුසුමන් ඕනා සේ
මට ආදරයයි ඕනා ජීවත් වන්නට

Jaam Ki Zaroorat Hai Jaise
Jaam Ki Zaroorat Hai Jaise Bekhudi Ke Liya
Haan Ek Sanam Chaahiye Aashiqui Ke Liye
Bas Ek Sanam Chaahiye Aashiqui Ke Liye

මත් වන්නට නම් මධූවිත ඕනා සේ
මට ආදරයයි ඕනා ජීවත් වන්නට



Waqt Ke Haathon Mein Sabki Takdeerein Hain
Waqt Ke Haathon Mein Sabki Takdeerein Hain
Aaina Jhootha Hai Sachee Tasveerein Hain
Jahan Dard Hai Vahin Geet Hai
Jahan Pyaas Hai Vahin Meet Hai
Koi Na Jaane Magar Jeene Ki Yahi Reet Hai
Saaz Ki Zaroorat Hai Jaise
Saaz Ki Zaroorat Hai Jaise Mausiki Ke Liye
Bas Ek Sanam Chaahiye Aashiqui Ke Liye

කාලයේ දෑත් මත සැමගේ දෛවය රැඳී තියේ
කැඩපත මිරිඟුවකි රූපය සැබෑවකී
දුක කොහි ද එතැනක ගීයතී
පිපාසය නම් කොහි ද එතැනයි ඔබේ ප්‍රියාවිය
කිසිවෙක් නොදනී එනමුදු එයයි ජීවිත ගමන
ජීවිත්වන්නට සුසුමන් ඕනා සේ
ස්වර වැයීමට සංගීත භාණ්ඩයක් ඕනා සේ
මට ආදරය කරන්නට කෙනෙකුයි ඕනා


Manzilein Haasil Hain Phir Bhi Ek Doori Hai
Bina Humraahi Ke Zindagi Adhoori Hai
Milegi Kahin Koi Raahguzaar
Tanha Katega Kaise Ye Safar
Mere Sapne Ho Jahan
Dhoondhoon Main Aisi Nazar
Chaand Ki Zaroorat Hai Jaise
Chaand Ki Zaroorat Hai Jaise Chaandni Ke Liye
Bas Ek Sanam Chaahiye Aashiqui Ke Liye

මට අරමුණක් තියේ එහෙත් තවමත් මා ඉන් දුරිනි
ජීවිතේ අසම්පුර්ණයි සහකාරියක් නොමැතිව
කොයින් සොයාගනිම්දෝ
කෙලෙසින් නම් මේ ගමන යන්නෙ දෝ
රාත්‍රිට පුරා දකින සිහිනයන්ගේ
මා සොයන්නෙමී එහි පුරා ඔබේ දසුන්
සඳුට දිලෙන්නට සඳ එලිය අවැසි සේ
මට ආදරය කරන්නට කෙනෙකුයි ඕනා

Saanson Ki Zaroorat …

ගීතය බාගතකරන්න | Download Song


චිත්‍රපටය : ආශකී (1990)
ගීතය : සාසොකී
සංගීතය : නදීම් - ශර්වාන්
ගායනය : කුමාර් සානු
පද රචනය : රවී මලික්
අධ්‍යක්ෂණය : මහේෂ් භට්
නිශ්පාදනය : ගුල්ෂන් කුමාර් මුකේෂ් භට්
රංගනය : රාහුල් රෝයි, අනු අග්‍රාවාල්, දීපක් ටිජොරී, රීමා ලගෝ

2 comments:

  1. කුමාර් සානුගේ කටහඩේ අමුතු ලස්සනක් තියෙනවා.. 90 ගනන් වල ඉතින් කුමාර් සානු සිංදු නොකියපු ෆිල්ම් එකක් නැති තරම්.. හෙට නිවාඬුවේ ආශිකි පළවෙනි එකත් බලන්න ඕන..

    ReplyDelete
    Replies
    1. මාත් ආසම වොයිස් එකක් තමයි අයියේ කුමාර් සානුගේ තියෙන්නේ.. මාත් මේ මෙච්චර කියෙව්වාට තාම බලන්න බැරි වුනානේ

      Delete