var popunder = true; හින්දි සින්දු: September 2012

Monday 24 September 2012

Bin Tere - ඔබෙන් තොරව - I Hate Luv Storys (2010)





Lusty lonely coz you're the only
One that knows me and I can't be without you
Lusty lonely coz you're the only
One that knows me and I can't be without you

තනිකමකී අත්තේ ඔබම පමණී
එක දෙයක් මා දනිමී  ඒ ඔබෙන් තොරව ජීවත් විය නොහැකි බවයි

Hai kya yeh jo tere mere darmiyaan hai
Andekhi ansuni koi dastaan hai
Hai kya yeh jo tere mere darmiyaan hai
Andekhi ansuni koi dastaan hai

කුමක් දෝ අපි අතර සිදුවී ඇත්තේ?
එය නොඇසු නොපැවසූ කථාවකී

Saturday 15 September 2012

Thode Badmash Ho Tum - ඔබ පොඩිත්තක් දඟකාරයි - Saawariya



Thode Badmash Ho Tum
Thode Nadan Ho Tum

ඔබ පොඩිත්තක් දඟකාරයි
ඔබ පොඩ්ඩක් බොළඳයි

Haan Magar Yeh Sach Hai
Hamari Jaana Ho Tum

එසේ වුවද සත්‍යය නම් මෙයයි
දිවිය ඔබයි මාගේ

Meri Saanson Ki Jhankar Ho Tum
Mera Solah Shringar Ho Tum
Meri Aankhon Ka Intezar Ho Tum
Meri Imaan Meri Shaan Mera Maan Ho Tum

මා සුසුම් හෙලනා හඬෙහි ද නුඹමයි
මගේ සොලොස්වියැති සුන්දරත්වය ද නුඹමයි
මා දෑසේ පැතුම ද නුඹමයි
මගේ විශ්වාසය, ශක්තිය මා පැතුම ද නුඹමයි

Saturday 8 September 2012

Falak Tak Chal Saath Mere -අහස් තෙර තෙක් යන්නට මා හා එන්න - Tashan (2008)




Falak Tak Chal Saath Mere
Falak Tak Chal Saath Chal
Falak Tak Chal Saath Mere
Falak Tak Chal Saath Chal

අහස් තෙර තෙක් යන්නට මා හා එන්න
එන්න යන්නට අහස් තෙර තෙක්

Yeh Baadal Ki Chaadar
Yeh Taaron Ke Anchal
Mein Chhup Jayen Hum Pal Do Pal

මේ වලා තීරයේ
මේ දිදුලනා තාරකා
සැඟවී ගමු ඔවුනතර මොහොතකට හෝ දෙකකට

Sunday 2 September 2012

Hosanna - හොසානා මා මත් කල උමතුවයි - Eek Deewana Tha (2012)







Dil hote jo, mere seene mein do
Doosra dil bhi main, tumhe deta todne ko

හදවත් දෙකක් මා පපුතුරෙහි ඇති නම්
දෙවැනි හදවත ඔබට ලබා දෙන්නෙමී බිඳ දමන්නට හෝ



Dilkash thi woh shaam pehle pehal jab ke tumse mili thi nazar
Aisa chakraya ki ab yeh na jaanu ke jaaun toh jaaun kidhar
Hosanna, tum samne thi ik pal
Hosanna, agle hi pal thi ojhal
Ab kya bataaun main, kis haal mein hoon main
Yahaan wahaan bas apna dil aur hosh dhoondta hoon main