var popunder = true; හින්දි සින්දු: 2016

Friday 16 September 2016

Ishq Bulava - අාදරය කවදා හමුවේවිද කියලා මම දන්නැ| Hasee Toh Phasee | Sanam Puri, Shipra Goyal | 2014 | Siddharth Malhothra, Parneethi Chopra | Vishal




Ishq bulava aave jab aave..
Main ta kol tere rehna
Main ta baitha kol tere..

අාදරය කවදා හමුවේවිද කියලා මම දන්නැ
ඒබැවින් මට ඔබ හා ඉන්නට සිදුව තිබේ.
හිදින්නෙමි ඒබැවින් ඔබ හා

Tainu takda ravaan
Baaton pe teri hansda ravaan
Pagal main khud nu banaanda ravaan
Tu hansdi rave, main hansaanda ravaan
Tenu takda ravan...

බලාසිටිමි ඔබ දෙසම
සිනහාවෙමි ඔබ වදන් අසා
මා රවටාගනිමි මවිසින්ම ඔබ සිනහවාක් වෙනුෙවන්
ඔබ සිනහා දැක සිනහා වෙමි මා ද
ඔබ දෙස බලා

Ajeeb rangaan di tu hai badi
Lage alag hi jahaan di

ඔබ පැහැයකි අමුතු වෙනත් ලොවකින් මෙහි පැමිණී

Ae to nazraan nazraan di gal ve
Tu vi sun le zaraa

බලන වුනට ඒසේ පෙනුන ද
අසා සිටින්න ඔබ


Main taa kol tere rehna
Main taa rehna kol tere...

Tainu takdi rawaan
Naina 'ch tere main vasdi ravaan

මා ඔබ දෙස බලමින් සිටිමී
ජීවත් වෙමි ඔය දැස් දෙස බලමින්ම

Paagal main khud nu banaunda ravaan
Tu hansdi rave, main hansanda ravaan
Tainu takda ravaan

Ishq duaavan jaane kab aave
Ishq duaavan aave jab aave

මම දන්නෑ පැතුමන් කවදා ඉටුවේදෝ කියා
ඉටුවෙවී ඒ්වා කවදා හෝ ඉටුවන දිනයක

Main ta kol tere rehna
Main taa baitha kol tere...

Tainu takda ravaan
Baaton pe teri hansda ravaan
Pagal main khud nu banaanda rawaan
Tu hansdi rave, main hansanda ravaan
Tenu takda rawan


Movie: Hasee Toh Phasee
Music: Vishal-Shekhar
Lyrics: Kumaar
Singers: Sanam Puri, Shipra Goyal.

Friday 5 August 2016

Tera Chehera | Sanam Teri Kasam | Arijith Singh | 2016 | Harshvardhan, Mawra | Himesh Reshammiya




meri bechainiyon ko chain mil jaaye
tera chehra jab nazar aaye



විඩාබර මා පිබිදෙන්නෙමි
ඔය වත දකිනා විට දී 

mere deewanepan ko sabr mil jaaye
tera chehra jab nazar aaye



උමතු බවින් මා මිදෙන්නෙමි
ඔය වත දකිනා හැම විට දී

zikr tumhara jab jab hota hai
dekho na aankhon se
bheega bheega pyaar beh jaata hai



ඔයා ගැන කතා කරනකොට
බලන්න මගේ ඇස් දෙකින්
ආදරය දෝර ගලනවා

meri tanhaiyon ko noor mil jaaye
tera chehra jab nazar aaye

මගේ තනිකමින් පිරුණු ලොවට ආලෝකයක්
ගෙන එන්නේ ඔය මුහුණයි

main raat-din ye duaa karun
tere liye main jiyoon maroon
chaaron pehar tujhe dekha karoon
mera jahaan ye tujhpe fanaa karoon



ඔබ වෙනුවෙන් මා ජීවිත්වන්නත් මියදින්නටත් 
හැම මොහොතකම ඔබ දකින්නත්
ඔබ වෙනුවෙන් මේ ජීවිතය පුදන්නටත්
රෑ දිවා පතන්නෙමි

zikr tumhara jab jab hota hai
dekho na honThon pe tera ehsaas
reh jaata hai



ඔයා ගැන කතා කරනකොට
බලන්න මගේ ඇස් දෙකින්
ආදරය දෝර ගලනවා

mere har raaste ko manzil mil jaaye
tera chehra jab nazar aaye



මා ජීවිතේ හැම මාවතකම එකම නවාතැනකී දකින්නේ
ඒ ඔබේ වත කමලයි සොඳුරියේ

berang hawayein mujhe naa jaane
de gayi sadaa kyun abhi abhi
hai sarfaroshi ye aashiqui bhi
jaayegi jaan meri isme kabhi



පැහැයන් රැගත් සුළඟත්
දැන් දැන් මට අමතයි
මේ ආදරය ඒ වගෙයි ප්‍රියාවියේ
මට මාවද නැති වෙයි මේ ආදරේ ඇතුලේ

zikr tumhara jab jab hota hai
dekho har lamha teri daastaan
keh jaata hai


ඔයා ගැන කතා කරනකොට
බලන්න මගේ ඇස් දෙකින්
ආදරය දෝර ගලනවා

meri har ik taDap ko sukoon mil jaaye
tera chehra jab nazar aaye



සැම වේදනාවක්ම මගේ නිවී සැනැහේ
ඔය මුව දකිනා හැම විටක දීම

චිත්‍රපටය - සනම්  තේරි කසම් (2016) /@STKFilm
ගායනය - Arijith Singh
MusicHimesh Reshammiya | EROS Lable
Director - Radhika Rao & Vinay Sapru
Production - Deepak Mukut
Cast: Harshvardhan Rane (@hrash_actor), Mawra Hocane (@MawraHocane)