var popunder = true; හින්දි සින්දු: August 2016

Friday 5 August 2016

Tera Chehera | Sanam Teri Kasam | Arijith Singh | 2016 | Harshvardhan, Mawra | Himesh Reshammiya




meri bechainiyon ko chain mil jaaye
tera chehra jab nazar aaye



විඩාබර මා පිබිදෙන්නෙමි
ඔය වත දකිනා විට දී 

mere deewanepan ko sabr mil jaaye
tera chehra jab nazar aaye



උමතු බවින් මා මිදෙන්නෙමි
ඔය වත දකිනා හැම විට දී

zikr tumhara jab jab hota hai
dekho na aankhon se
bheega bheega pyaar beh jaata hai



ඔයා ගැන කතා කරනකොට
බලන්න මගේ ඇස් දෙකින්
ආදරය දෝර ගලනවා

meri tanhaiyon ko noor mil jaaye
tera chehra jab nazar aaye

මගේ තනිකමින් පිරුණු ලොවට ආලෝකයක්
ගෙන එන්නේ ඔය මුහුණයි

main raat-din ye duaa karun
tere liye main jiyoon maroon
chaaron pehar tujhe dekha karoon
mera jahaan ye tujhpe fanaa karoon



ඔබ වෙනුවෙන් මා ජීවිත්වන්නත් මියදින්නටත් 
හැම මොහොතකම ඔබ දකින්නත්
ඔබ වෙනුවෙන් මේ ජීවිතය පුදන්නටත්
රෑ දිවා පතන්නෙමි

zikr tumhara jab jab hota hai
dekho na honThon pe tera ehsaas
reh jaata hai



ඔයා ගැන කතා කරනකොට
බලන්න මගේ ඇස් දෙකින්
ආදරය දෝර ගලනවා

mere har raaste ko manzil mil jaaye
tera chehra jab nazar aaye



මා ජීවිතේ හැම මාවතකම එකම නවාතැනකී දකින්නේ
ඒ ඔබේ වත කමලයි සොඳුරියේ

berang hawayein mujhe naa jaane
de gayi sadaa kyun abhi abhi
hai sarfaroshi ye aashiqui bhi
jaayegi jaan meri isme kabhi



පැහැයන් රැගත් සුළඟත්
දැන් දැන් මට අමතයි
මේ ආදරය ඒ වගෙයි ප්‍රියාවියේ
මට මාවද නැති වෙයි මේ ආදරේ ඇතුලේ

zikr tumhara jab jab hota hai
dekho har lamha teri daastaan
keh jaata hai


ඔයා ගැන කතා කරනකොට
බලන්න මගේ ඇස් දෙකින්
ආදරය දෝර ගලනවා

meri har ik taDap ko sukoon mil jaaye
tera chehra jab nazar aaye



සැම වේදනාවක්ම මගේ නිවී සැනැහේ
ඔය මුව දකිනා හැම විටක දීම

චිත්‍රපටය - සනම්  තේරි කසම් (2016) /@STKFilm
ගායනය - Arijith Singh
MusicHimesh Reshammiya | EROS Lable
Director - Radhika Rao & Vinay Sapru
Production - Deepak Mukut
Cast: Harshvardhan Rane (@hrash_actor), Mawra Hocane (@MawraHocane)