var popunder = true; හින්දි සින්දු: October 2012

Saturday 20 October 2012

Sayyan -ඔබේ පහස ලැබුව හොත් මා හට සැනැහී මිය යන්නට පිළිබන ආදරයේ - Kailash Keher (2008)








Heere moti main na chaahoo
main toh chaahoo samgam tera
main toh teri saiyyan
music.muskurahat.com
tu hai mera ....
saiyyan ... saiyyan

මා නොපතන්නෙමී වස්තුව
මා පතන්නේ ඔබේ ආදරයයි
මා ඔබේයි ප්‍රියේ
ඔබ මාගේයි
ප්‍රියේ ප්‍රියේ

Saturday 13 October 2012

නෙතු කඳුලින් වැසී සිහිනයන් පවා පෙඟී ගියා - Thuje Bula Diya - Anjaana Anjaani 2010




Naina laggiyaan baarishan
Te sukke sukke sapne vi bhijj gaye
Naina laggiyaan baarishan
Rove palkein de kone vich neendh meri

නෙතු කඳුලින් වැසී සිහිනයන් පවා පෙඟී ගියා නෙතු කඳුලින් වැසී ඇසි පිය කෙලවර මා නින්ද හඬයි

Naina laggiyaan baarishan
Hanju digde ne chot lage dil te Naina laggiyaan baarishan Rut birha de badlaan di chhaa gayi

නෙතු කඳුලින් වැසී රූරා වැටී, මා හඳ බිඳී ගියා නෙතු කඳුලින් වැසී වෙන් වී යන්නා වු සමය එළඹියා

Saturday 6 October 2012

මා ඔබට පෙම් කලෙමී එලෙසින්ම මා ඔබට වේදනාවන් ද දුන්නෙමී - Sharminda hoon - Eek Deewana Tha (2012)





main ek leher ho jaaun
samay ki nadi se
bas tumse milne kinare thi aayi
magar jo bhi ho
har ik leher ko mit jaana hai
nadi mein jaake

කාලය නැමැති ගංඟාවේ
එක් දිය රැල්ලක් වන්නෙමී මා
ඔබ හමුවන්ට ඉවුරට පැමිණී
එනමුත් කුමක් වුවද
හැම දිය රැල්ලක්ම මැකී යයි
ගං දීයේ

tumko maine chaha bhi hai
tumhi ko maine gham bhi diye
sharminda hoon
sharminda hoon..

මා ඔබට පෙම් කලෙමී
එලෙසින්ම මා  ඔබට වේදනාවන් ද දුන්නෙමී
මා ලැජ්ජාවෙන්නෙමී
මා ලැජ්ජාවන්නෙමී