var popunder = true; හින්දි සින්දු: මා ඔබට පෙම් කලෙමී එලෙසින්ම මා ඔබට වේදනාවන් ද දුන්නෙමී - Sharminda hoon - Eek Deewana Tha (2012)

Saturday 6 October 2012

මා ඔබට පෙම් කලෙමී එලෙසින්ම මා ඔබට වේදනාවන් ද දුන්නෙමී - Sharminda hoon - Eek Deewana Tha (2012)





main ek leher ho jaaun
samay ki nadi se
bas tumse milne kinare thi aayi
magar jo bhi ho
har ik leher ko mit jaana hai
nadi mein jaake

කාලය නැමැති ගංඟාවේ
එක් දිය රැල්ලක් වන්නෙමී මා
ඔබ හමුවන්ට ඉවුරට පැමිණී
එනමුත් කුමක් වුවද
හැම දිය රැල්ලක්ම මැකී යයි
ගං දීයේ

tumko maine chaha bhi hai
tumhi ko maine gham bhi diye
sharminda hoon
sharminda hoon..

මා ඔබට පෙම් කලෙමී
එලෙසින්ම මා  ඔබට වේදනාවන් ද දුන්නෙමී
මා ලැජ්ජාවෙන්නෙමී
මා ලැජ්ජාවන්නෙමී



tumko maine chaha bhi hai
tumhi ko maine gham bhi diye
sharminda hoon
sharminda hoon..
sach kehti hoon dil hi dil mein sharminda hoon


මා ඔබට පෙම් කලෙමී
එලෙසින්ම මා  ඔබට වේදනාවන් ද දුන්නෙමී
මා ලැජ්ජාවෙන්නෙමී
මා ලැජ්ජාවන්නෙමී
ඇත්තම කියන්නේමී, හදවතින්ම, මා ලැජ්ජාවන්නෙමී

duniya jo chahe keh le,
par tujhko milne se pehle
khud se bhi na mil saka tha main
khoya sa tha main uljha sa tha
ki tujh bin meri na thi koi raahein
meri zindagi tujh bin thi jaise
os ki boond patti se ab giri ab giri..
os ki boond patti se ab giri ab giri..

ලෝකයා කුමක් කීවද
ඔබව හමුවන්නට පෙර
මාහට මාගේ ආත්මය වත් මුණගැසී නැතේ
මා මංමුලාවුවෙමී, කරදරයේ පටලැවී
ඔබෙන් තොරව මා හට මඟක් නම් නැතේ
ඔබ නැති මා දිවිය,
තණඅග පිනි බිඳුවක් වැනිය

main agar saans thi tum khushboo the..
kaise kaise pal pal jaagte
tumhe aise kho ke
akeli main zinda hoon kyun,

kaagaz tha main hawa mein udta
tune mujh par jaane kya likh diya
mujhko ab to naye shabd hain mil gaye
hain shabd ye pyaar ke..

මා සුසුමක් නම් ඔබ එහි සුඝන්ධයයි
කෙලෙසින් හෝ හැම මොහොතකම මා පුබුදුවනා
එවන් වු ඔබගෙන් තොරව
ඇයි දෝ මා ජීවත්වන්නේ තනිවම

මා සුළඟේ පාවෙනා පත්‍රයකී
ඔබ මා මත කුමක් ලියුවේ දැයි නොදන්නෙමී
නව වදනක් හමු  වී දැන් මා සතුව තිබේ....
ඒ වදන නම් ආදරයයි..

tumko maine chaha bhi hai
tumhi ko maine gham bhi diye
sharminda hoon
sharminda hoon..
sach kehti hoon dil hi dil mein sharminda hoon

sitaaron se aage jahan
aur bhi hai
abhi ishq ke imtihaan aur bhi hain
aur bhi hain
tu shaheen hai parwaaz hai
kaam tera tere saamne aasmaan aur bhi hai
sitaaron se aage jahan
aur bhi hai

තාරකාවන් අතර තවත් ලෝකයක් ඇතේ
එහි ද ප්‍රේමයේ පරීක්ෂණයන් තවත් ඇතේ
ඔබයි ගුරුළු රාජයෙකී පියාසරනා
ඔබේ කාරිය ඔබ ඉදිරියේ
තවත් දුර පියා සලන්නට ඇතේ
තව දුරටත් ලෝකයේ තාරකාවන් අතර

tum ho sach ki ho koi parchhayi
kya tum ek khwab ho jo kahin nahi
bheegi hain palken meri
takiye hain mere nam
tumhi batao mujhko kaise bhulaun ye gham..

ඔබයි සත්‍යයි කිසියම් සෙවනැල්ලකී
කොහේවත් නැති සිහිනයකී ඔබ
මා ඇසිපිය තෙත් කරනා
මා සයනය තෙත් කරනා
පවසනු මැනේ කෙලෙසින් නම් මා මේ වේදනා අමතක කරන්න දෝ....

tumko maine chaha bhi hai
tumhi ko maine gham bhi diye
sharminda hoon
sharminda hoon..
sharminda hoon..
sharminda hoon..

duniya jo chahe keh le,
par tujhko milne se pehle
khud se bhi na mil saka tha main
khoya sa tha main uljha sa tha
ki tujh bin meri na thi koi raahein
meri zindagi tujh bin thi jaise
os ki boond patti se ab giri ab giri..

meri zindagi tujh bin thi jaise
os ki boond patti se ab giri ab giri..
os ki boond patti se ab giri ab giri..

ගීතය බාගත කරන්න | Download Song (හින්දි)
ගීතය බාගත කරන්න | Download Song (දමිළ)
ගීතය බාගත කරන්න | Download Song (තෙලිඟු)


චිත්‍රපටය - ඒක් දිවානා තා (2012) උමතුවූවකු
සංගීතය - ඒ ආර් රහුමාන්
පද රචනය - ජාවේඩ් අක්තාර්
අධ්‍යක්ෂණය - ගෞතම් වාසුදේව් මෙනෝන්
ගායනය - ඒ ආර් රහුමාන් සමඟ මධුශ්‍රී
රංගනය - ප්‍රතීක් සමඟ එමී





මෙම චිත්‍රපටය දමිල තෙලිඟු හා හින්දි ලෙසින් නිශ්පාදනය කරලා තියෙනවා කියලා අපි කලිනුත් කිව්වා.. පසුගිය දිනක දමිල ගීතයන් හි හා තෙලිඟු ගිතයන් හි පරිවර්තන බැලු විට එම ගීතයන් ද හින්දී ගියේ සමාන අර්තය ලැබෙන ලෙසින් ලියා තිබෙනවා. ඒ පද රචනයේ දක්ෂ කමත් අප මෙහි දී ඔබට කියන්නට ම අවශ්‍යයි. මෙම ගීතයේ දමිල ගීතය වන “මන්නිප්පායා“ ගීතය ගායනා කරන්නේ ඒ ආර් රහුමාන් සමඟින් ජනප්‍රිය බොලිවුඩ් ගායිකා ශ්‍රෙයා ඝෝශාල්...  ඇත්තටම මේ ගීතයේ ඇත්තේ ආදරය ඉල්ලා ඉල්ලා පසුපස පැමිණෙන පෙම්වතෙකුට අවසානයේ කැමැත්ත දෙන පෙම්වතියකගේ සිතේ හැඟුම් හා එවන් පෙම්වතෙකුගේ හදේ මතුවන අදහස් වේ. මෙම ගීතය බොහෝ විචාරකයන් විසින් ඇගයීමට ලක් කරන ලද ගීතයකී. මෙම චිත්‍රපටයේ ඇති “ආරෝමලේ“ ගීතයට පසු හොඳම විචාරය ලද ගීතය මෙයයි.  නමුත් මෙම චිත්‍රපටයේ ජනප්‍රිය වී ඇත්තේ හොසානා ගීතයයී. ම විසින් මෙහි ලබා දී ඇත්තේ 100% පරිවර්තනයකට වඩා අනුවර්තනයකී..

2 comments:

  1. මම මේ සින්දුව අහපු පළමු වතාව..... ගීතය ගැන හොද විස්තරයක් ලියලා තියනවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මුදිත්

      මේ සින්දුව මම අහපු සින්දු වලින් ලස්සන සින්දුවක්.. මේ චිත්‍රපටයත් හොයාගෙන බලන්න.. ලස්සන චිත්‍රපටයක්

      Delete