var popunder = true; හින්දි සින්දු: November 2011

Monday 28 November 2011

මායාවකි ඔබේ බැල්මන් - Jaadu teri nazar - Darr










jaadu teri nazar khushbu tera badan...
මායාවකි ඔබේ බැල්මන්, ඔබේ වත මුදු සුවඳකි
tu haan kar yaa naa kar...
ඔබ පිළිගත්තාත් නැතත්
tu hai meri kiran...
ඔබ මාගේ කිරන් වේ.





Thursday 17 November 2011

මේ වැසි වැටෙනා රාත්‍රියේ Bheegi Bheegi Raaton Mein







Bheegi Bheegi Raaton Mein
Mithi Mithi Baaton Mein
Aisi Barsaaton Mein
Kaisa Lagta Hai

මේ වැසි වැටෙනා රාත්‍රියේ
තෙපුලන කෝල වදන්
මේ වැහි බිඳු
කෙලෙසින් නුඹට හැඟේදෝ?

Aisa Lagta Hai Tum Ban Ke Baadal
Mere Badan Ko Bhigo Ke
Mujhe Chhed Rahe Ho
Chhed Rahe Ho

වැසි වලා පෙලක් ගෙන
ඉන් මා නහවා
මට සරදම් කරනවා යැයි හැඟේ




Monday 7 November 2011

ආලෝකයක් සේ - Roshani Se Bhare Bhare - Asoka











Roshni Se Bhare Bhare
Bhare Bhare Naina Tere
ආලෝකයක් සේ  පැතිර තිබෙන්නේ
නුඹේ දැස් ඉන් පිරී තිබෙන්නේ

Chooke Bole Na Choo Na Mujhe-2
සිපගන්නැයි නොපැවසුවෙම් එපා මා සිපගන්න


Thursday 3 November 2011

සන් සන් හඬින් හමා යන්න මද පවන - San sanana nana - Asoka








#Tak ta tak ta tak, tik thai
#Tak ta tak ta tak, mm hm
#San sanana nan, san sanana nan - 2
#Tak ta tak ta tak, tik thai
#Tak ta tak ta tak, tak tak
#Tak ta tak ta tak, tik thai, tak tak

San sanana nana, san sanana nan
Jaa jaa re jaa re jaa re, jaa re pawan
Mere jaisa dhoondke laa mera sajan
San sanana nana, san sanana nan
Jaa jaa re jaa re jaa re, jaa re pawan
Aisa kahin koi nahin
Aisa ho to shaayad main kar loon milan - 2
Jaa jaa, jaa re pawan, jaa re pawan




සන් සන් හඬින් හමා යන්න මද පවන
මා වැනිම වු පෙම්බරයෙකු සොයා යන්න
එලෙසින් වු කිසිවකු නොවේ
ඒසේ  කවරෙකු හෝ සිටිය හොත් මා හට මුණගැසේ වී
හමා යන්න මද පවන