var popunder = true; හින්දි සින්දු: ආලෝකයක් සේ - Roshani Se Bhare Bhare - Asoka

Monday 7 November 2011

ආලෝකයක් සේ - Roshani Se Bhare Bhare - Asoka











Roshni Se Bhare Bhare
Bhare Bhare Naina Tere
ආලෝකයක් සේ  පැතිර තිබෙන්නේ
නුඹේ දැස් ඉන් පිරී තිබෙන්නේ

Chooke Bole Na Choo Na Mujhe-2
සිපගන්නැයි නොපැවසුවෙම් එපා මා සිපගන්න




Sapnon Se Bhare Bhare
Bhare Bhare Naina Tere
සිහිනයක් සේ පැතිර ඇත්තේ
නුඹ දෑස් ඉන් පිරී ඇත්තේ

Chooke Bole Na Choo Na Mujhe - 2
සිපගන්නැයි නොපැවසුවෙම් එපා මා සිපගන්න

Dhoonda Hai Dhoonda Hai Tujhe
Aakash Upar Tale
මා සෙව්වෙමි නුඹව
උඩුගුවනේ පොළෝ තලේ හැමතැන

Shayad Kisi Badri Mein Lipti Hui Tu Mile
සමහර විට නුඹ වලා ගැබක වෙලී සිටින්න හමු වී ඇත්තේ

Dhoonda Hai Dhoonda Hai Tujhe
Aakash Upar Tale
මා ද සෙව්වේමි නුඹව
අහස් තලේ පොලෝ තලේ හැම තැන

Shayad Kisi Nadiyaa Pe Chalta Huva Tu Mile
සමහර විට  නුඹ ගංඟාවක් හා ඇද හැලෙන විට හමු වී ඇත්තේ

Maine Samay Rok Ke
Tera Pata Poocha Hain
මා කාලය ද නවතා  දමා
නුඹ කොහිදැයි කියා මා ඇසුවෙම්

Mili Nadi Se Kehke Saagar Tale Dhoonda Hain
ගංඟාවක් මුණගැසී පැවසුවා නුඹ සයුරු ගැබේ සෙව්වාදැයි කියා



ගීතය - රොෂනි සේ
චිත්‍රපටය - අසෝකා (2001)
ගායනය - අභීජීත් සමඟ අල්කා යාග්නි
රංගනය - කරීනා කපූර් ශාරුක් ඛාන්
සංගීතය - අනුමලික් හා සන්දීප් චෞටා
අධ්‍යක්ෂණය - සන්තෝෂ් සිවන්
නිශ්පාදනය - ශාරුක් ඛාන් හා ජුහි චව්ලා



5 comments:

  1. අම්බානක ස්තූතියි මල්ලී . . මේක සින්දල තේරුම් එක්කම මෙහෙම දාපු එක ගැන . . සින්දුව උපරිමයෙන් රසවිඳින ගමන් හිංදි පොඩ්ඩක් ඉගෙන ගන්න හරි බැරුව‍යි . .

    ReplyDelete
  2. ආහ් ඒක හොඳ වැඩක්.. ඔ‍හොම යමු යමු

    ReplyDelete
  3. mata denna puluwanda hoyala sidi bidi adare kiyana song eke hindi song eka??? mage email eka madusha244@gmail.com

    ReplyDelete
  4. @ Mausha e song eka man dennam.

    ReplyDelete
  5. ඔය ඇත්තමද යාලු ගොඩක් ඉස්තූති ඔයාට එහෙනම් මම බලන් ඉන්නව ඔයා ඒ සින්දුව දෙනකන් එහෙනම් ස්තූතියි

    ReplyDelete