var popunder = true; හින්දි සින්දු: March 2015

Sunday 1 March 2015

Ajeeb Dastan Hai Yeh | අමුතු කථාවකී මේ ඇරඹූමක් අවසානයක් නොදන්නා | Dil Apna Aur Preet Parayi| Latha Mangeshkar |1960





Ajeeb Daastaan Hai Yeh
Kahan Shuru Kahan Khatam
Yeh Manzile Hai Kaunsi
Na Voh Samajh Sake Na Hum


කොතනින් අරඹන්නදෝ?
කොතනින් නිමාකරන්න දෝ?
මාගේ මේ කථාව
අපගේ කැමැත්ත කුමක් දෝ කියා
නැහැ  ඔහුටවත් නැහැ මටවත් තේරෙන්නේ.


Yeh Roshni Ke Saath Kyoon
Dhuaan Utha Chiraag Se
Yeh Khwaab Dekhti Hoon Main
Ke Jag Padi Hoon Khwaab Se


ආලෝකයට වඩා දූමාරය නැඟෙන්නා
ගිණිදළු වූ වෙති දැවෙනා
මුලා කරන්නා වූ මේ සිහිනයෙන්
අවදි විය යුතුව තිබේ


Mubaarakein Tumhe Ke Tum
Kisi Ke Noor Ho Gaye
Kisi Ke Itne Paas Ho
Ke Sab Se Door Ho Gaye


සූභපැතුම් ඔබට ඔබේ ගමනට
දෑසක ආලෝකයක් වන්නට හැකිවූවාට
ළං වී සිටින්නට කෙනෙකු හමු වූවාට
අප සැමගෙන් ඈතට වෙන් වෙලා ගියා වූවද


Kisi Ka Pyaar Leke Tum
Naya Jahan Basaaoge
Yeh Shaam Jab Bhi Aayegi
Tum Humko Yaad Aaoge


කාගේදෝ ආදරයක් විඳින්නා වූ ඔබ
අළුත් ලෝකයක් ජීවිතයක් ආලෝකමත් කරා
තාමත් ගෙවනා සෑම රාත්‍රියකම
තනි වූ මට ඇසේ
ඔබගේ මතකයන් රැඳි කථාවන්


Ajeeb Daastaan Hai Yeh
Kahan Shuru Kahan Khatam
Yeh Manzile Hai Kaunsi
Na Voh Samajh Sake Na Hum

කොතනින් අරඹන්නදෝ?
කොතනින් නිමාකරන්න දෝ?
මාගේ මේ කථාව
අපගේ කැමැත්ත කුමක් දෝ කියා
නැහැ  ඔහුටවත් නැහැ මටවත් තේරෙන්නේ.

ගීතය : අජීබ දාසතාන් හෙ යේ
චිත්‍රපටය : දිල් අප්නා ඔබ් ප්‍රීත් ප්‍යාර් (1960)
ගායනය: ලතා මංගේෂ්කාර්
පද : ශෛලේනදර්
සංගීතය : ශංකර් ජායි ක්‍රිශන්
අධ්‍යක්ෂණය :
නිශ්පාදනය :
රංගනය : මීනා කුමාරි