var popunder = true; හින්දි සින්දු: May 2011

Sunday 29 May 2011

ඔබ කීවත් නොපැවසූවත්(kaho na kaho - Murder)






kaho na kaho ye aankhen bolti hain
ඔබ කීවත් නොපැවසූවත් ; ඒ සැම නුඹේ දෑස් පවසන්නේ
o sanam o sanam o mere sanam
සොඳුරියේ; මාගේ සොඳුරියේ
muhabbat ke safar mein yeh sahaara hai
මේ ආදර චාරිකාවේදී මේ මා
wafaa ke saahilon ka yeh kinaara hai
මේ  විශ්වාසයේ රුකුළ යි

Friday 27 May 2011

ආදරයේ කථාවක් (Premki Kahani - Krrish)









Hoooo Hoooo, Hoooo Hoooo, Hoooo Hoooo 

Aao Sunao Pyar Ki Ek Kahani, 
මේ ආදරයේ කථාවක් තියෙනවා අහන්නක
Ek Tha Ladka Ek Thi Ladki Deewani, 
එක පිරිමි ළමයෙක් හිටියා, එක ගෑණු ලමයෙක් ගැන හිතමින්
Hoooo Hoooo, Hoooo Hoooo, Hoooo Hoooo 

Aao Sunao Pyar Ki Ek Kahani, 
මේ ආදරයේ කථාවක් තියෙනවා අහන්නකෝ

Ek Tha Ladka Ek Thi Ladki Deewani, 
එක පිරිමි ළමයෙක් හිටියා, එක ගෑණු ලමයෙක් ගැන හිතමින්


හැමදා මා නුඹවමයි පැතුවේ (Hamesha Thumko Chaha - Devdas)






පිරිස-
Aayi, khushi ki hai yeh raat aayi Sajdhajke baaraat hai aayi Dheere dheere gham ka saagar Tham gaya aankhon mein aakar Goonj uthi hai jo shehnaai To aankhon ne yeh baat bataayi
ආවේ ඒ ප්‍රීතිමත් රාත්‍රිය
පෙම්කුමරුන් එ රැගෙන ආවේ
හෙමින් හෙමින් පෙම් සයුර කලඹා
ශෙහෙනායි වයමින
ඔබේ දෑස් සොයමින
a
ගැ- 
Hamesha tumko chaaha aur chaaha Aur chaaha chaaha chaaha Hamesha tumko chaaha aur chaaha kuch bhi nahin Tumhe dil ne hai pooja, pooja, pooja Aur pooja kuch bhi nahin Na na nahin, na na nahin nahin nahin nahin nahin Kuch bhi nahin, ho kuch bhi nahin Oh, kuch bhi nahin
 හැමදාම මා නුඹවමයි පැතුවේ
පැතුවේ පැතුවේ පැතුවේ 
පැතුවේ
හැමදා මා නුඹවමයි පැතුවේ
පැතුවේ
වෙනත් කිසිවක් නොවේ
ඔබේ හදවතට වන්දනා කෙරුවෙමි
වන්දනාවන්
වෙනත් කිසිවකට නොවේ

Monday 23 May 2011

ඔබමයි ඔබමයි (Thuhire - Bombay)





පි - 
tu hi re, tu hi re, tere bina main kaise jiyu 
ඔබමයි ඔබමයි,ඔබ නැතිව මා ජීවත් වන්නේ කෙසේ
aaja re, aaja re, yu hi tadpa na tu mujhko 
එන්න එන්නකෝ,මා මෙළෙස වේදනාවෙන් පෙළන්නට එපා
jaan re, jaan re, in saanso mein bas jaa tu 
ජීවිතයේ(පෙම්වතියේ)* ජීවිතයේ පැමිණ මා සුසුම් තුළ හිඳිනු මැන
chaand re, chaand re, aaja dil ki zameen pe tu
සඳවතියේ සඳවතියේ පැමිණ මා හද මණ්ඩලය වෙත පැමිණෙන්නකෝ

Friday 20 May 2011

පළමු වරටයි මේ හදවතට වසන්තය බව දැනුනේ (Bahara - I Hate Luv Stories)





Ho tora saajan aayo tore des Badli badra badla saavan
Badla jag ne bhes re Tora saajan aayo tore des
 
ඕ මාගේ සුපෙම්වත
පොඩ්ඩක් පැමිණ බලන්න
මේ වළාවන් මේ වැසි වෙනස් දෝ කියා
මේ සෘතුවන් කොපමණ සුන්දර ද කියා

Soyi soyi palkon pe chal ke Meri sapno ki khidki pe aa gaye
Aate jaate phir mere dil ke Inn haathon mein woh khat pakda gaya
Pyaar ka Lafzon mein rang hai pyaar ka

පියමනිමින් ඔහු
මාගේ සිහින කවුළුවෙන් පැමිණියා
එමින් යමින් මාගේ හදවත ස්පර්ශ කලා
තිළිණ කලා අක්ෂරයක් 

ආදරෙ වදනේ පැහැයෙන් එකළු කලා


මේ මොහොත (Is Pal - Aja Nachale)





පි-
මේ මොහොත, මාගේ ද නැත්නම් ඔබගේ ද
ගැ-
අප දෙදෙනාම නොවෙයි නම් ඒ අවකාශයදෝ