var popunder = true; හින්දි සින්දු: ඔබ කීවත් නොපැවසූවත්(kaho na kaho - Murder)

Sunday 29 May 2011

ඔබ කීවත් නොපැවසූවත්(kaho na kaho - Murder)






kaho na kaho ye aankhen bolti hain
ඔබ කීවත් නොපැවසූවත් ; ඒ සැම නුඹේ දෑස් පවසන්නේ
o sanam o sanam o mere sanam
සොඳුරියේ; මාගේ සොඳුරියේ
muhabbat ke safar mein yeh sahaara hai
මේ ආදර චාරිකාවේදී මේ මා
wafaa ke saahilon ka yeh kinaara hai
මේ  විශ්වාසයේ රුකුළ යි


baadalon se uunchi udaan uun ki
මේ අහසේ පියාසලන වළාවන්
sabse alag pahachaan uun ki
අනිකෙන් වෙනස් වන්නේ කෙසේ දෝ
use hai pyaar ki kahaani mansuub
ඒ ප්‍රෙමයක කථාවක් වෙනුවෙනි
aati jaati saanson ki ravaani mansuub
ආදර සුසුමන් වෙනුවෙනි

tamaly maak wa law hata beed anni
නුඹ මගෙන් ඈත් වී ගියද මා නුඹ සමඟින්ම සිටින්නෙමි
fe alby hawak
මගේ හදවතේ නුඹේ ආදරය නිසාවෙනි
tamaly maak
මා සැම විටම නුඹ සමඟින්ම වෙමි
tamaly fe baly wa fe alby wala bansak
මගේ මනසේ හා හදවතේ සිටිනුයේ නුඹ ම පමණී. මට නුඹ අමතක කළ නොහැකිය.
tamaly waheshny
මට නුඹ නොලැබුනේ
low hata bakoon waiak
එහෙත් මා නුඹ සමඟින්ම සිටින්නෙමි

kaho na kaho ye aankhen bolti hain
ඔබ කීවත් නොපැවසූවත් ; ඒ සැම නුඹේ දෑස් පවසන්නේ
o sanam o sanam o mere sanam
සොඳුරියේ; මාගේ සොඳුරියේ
muhabbat ke safar mein yeh sahaara hai
මේ ආදරයේ දී මේ මා වේ
andhere raaston ka tuu sitaara hai
මේ අඳුරු මාවතේ ; නුඹවේ මට පාර කියූ තාරකාවිය

tuu hii jeene ka sahaara hai
නුඹයි මගේ ජීවිත සහකාරිය
merii maujuun ka kinaara hai
මමයි බිඳ දැමුවේ ඒ රුකුළ
mere liye yeh jahaan hai tuu
මා හට; නුඹයි මගේ මුළු ලෝකයම
tujhe mere dil ne pukaara hai
ඒ නුඹයි මගේ හදවත හැම විටම ඉල්ලා සිටින.

kaho na kaho ye aankhen bolti hain
ඔබ කීවත් නොපැවසූවත් ; ඒ සැම නුඹේ දෑස් පවසන්නේ
o sanam o sanam o mere sanam
සොඳුරියේ; මාගේ සොඳුරියේ
muhabbat ke safar mein yeh sahaara hai
මේ ආදරයේ දී මේ මා වේ
wafaa ke saahilon ka yeh kinaara hai
මේ  විශ්වාසයේ රුකුළ යි


labon pe naam tere bas hamaara hai
නුඹේ දෙතොලේ මා තනිවී සිටින්නෙම්
yeh tera dil bhii jaana hamaara hai
නුඹ මගේ බව ; නුඹේ හද දන්නෙය

kaho na kaho ye aankhen bolti hain
ඔබ කීවත් නොපැවසූවත් ; ඒ සැම නුඹේ දෑස් පවසන්නේ
o sanam o sanam o mere sanam
සොඳුරියේ; මාගේ සොඳුරියේ
muhabbat ke safar mein yeh sahaara hai
මේ ආදරයේ දී මේ මා වේ
wafaa ke saahilon ka yeh kinaara hai
මේ  විශ්වාසයේ රුකුළ යි


muhabbat ke safar mein yeh sahaara hai
ඒය මා දිරිමත් කරයි මේ ප්‍රේමයේ චාරිකාවේ දී
wafaa ke saahilon ka yeh kinaara hai
එවා මට පෙන්වයි භක්තියේ රුකුළ

khwaabon men tujhko sanwaara hai
සිහිනයෙන් මා නුඹව සරසවන්නෙමි
jazbon men apne utaara hai
මාගේ සිහිනයන් සියල්ල නුඹ ගැනමයි.
meri yeh aankhen jidhar dekhen
මාගේ දෑස් කොහේ බැලුවත්
tera hi chehara nazaara hai
මා දකින්නේ නුඹේ මුහුණ පමණී






ගීතය - කහෝනා කහෝ
ගායනය - අමීර් ජමාල්
සංගීතය - අනූ මලික්
චිත්‍රපටය -මර්ඩර්(2004)
අධ්‍යක්ෂණය හා නිශ්පාදනය - අනුරාග් බාසු
රංගනය -මල්ලිකා ශෙරාවත් අශ්මිත් පටෙල් එම්රාන් හශ්මි

http://youtu.be/aOpWeAY_sEc





පරිවර්තනය - දුලාන් ආසිරි දළුගම

No comments:

Post a Comment