var popunder = true; හින්දි සින්දු: හැමදා මා නුඹවමයි පැතුවේ (Hamesha Thumko Chaha - Devdas)

Friday 27 May 2011

හැමදා මා නුඹවමයි පැතුවේ (Hamesha Thumko Chaha - Devdas)






පිරිස-
Aayi, khushi ki hai yeh raat aayi Sajdhajke baaraat hai aayi Dheere dheere gham ka saagar Tham gaya aankhon mein aakar Goonj uthi hai jo shehnaai To aankhon ne yeh baat bataayi
ආවේ ඒ ප්‍රීතිමත් රාත්‍රිය
පෙම්කුමරුන් එ රැගෙන ආවේ
හෙමින් හෙමින් පෙම් සයුර කලඹා
ශෙහෙනායි වයමින
ඔබේ දෑස් සොයමින
a
ගැ- 
Hamesha tumko chaaha aur chaaha Aur chaaha chaaha chaaha Hamesha tumko chaaha aur chaaha kuch bhi nahin Tumhe dil ne hai pooja, pooja, pooja Aur pooja kuch bhi nahin Na na nahin, na na nahin nahin nahin nahin nahin Kuch bhi nahin, ho kuch bhi nahin Oh, kuch bhi nahin
 හැමදාම මා නුඹවමයි පැතුවේ
පැතුවේ පැතුවේ පැතුවේ 
පැතුවේ
හැමදා මා නුඹවමයි පැතුවේ
පැතුවේ
වෙනත් කිසිවක් නොවේ
ඔබේ හදවතට වන්දනා කෙරුවෙමි
වන්දනාවන්
වෙනත් කිසිවකට නොවේ



පිරිස -
Khushiyon mein bhi chhaayi udaasi Dard ki chhaaya mein voh lipti Kehne piya se bas yeh aayi
ප්‍රීතිය දුක මෙන් වේදනාවත්
මේ සඟවා ගෙන
සිටිමින් පසුවන්නේ


ගැ -
Jo daag tumne mujhko diya Us daag se mera chehra khila Rakhoongi main isko nishaani banaakar Maathe pe isko hamesha sajaakar O preetam, o preetam bin tere mere is jeevan mein Kuch bhi nahin, nahin, nahin, nahin, nahin Kuch bhi nahin
නුඹේ ජෝධා බව ඔබ මට දුන්නා
ඒ සළකුණු මා වතේහි සඳහන් වී ඇත්තේ
රකමි ඒ මා හැමදාටම
සොඳුර සොඳුර ඒ අපේ මතකයයි
වෙනත් කිසිවක් නොවේ

පිරිස -
Beete lamhon ki yaadein lekar Bojhal kadmon se voh chalkar Dil bhi roya aur aankh bhar aayi Mann se aawaaz hai aayi
අතීත මතකයන් සමඟින්
පියවර මනින්නී
මා හඬන්නේ හදවතින් හා දෑසින්
මා සැඟවාගෙන හදේ වේදනා

 පි -
Voh bachpan ki yaadein Voh rishte voh naate voh saawan ke jhoole Voh hasna, voh hasaana, voh roothke phir manaana
ඒ බාල වියේ මතකයන්
ඒ සබඳතා ඇති වුවා කාලයත් සමඟ
ඒ හැඟුමන් ඒ සිනහවන් ඒ තරහව මිතුදම්

ගැ -
Voh har ek pal mein dil mein samaaye diye mein jalaaye Le jaa rahi hoon main le jaa rahi hoon main le jaa rahi hoon
ඒ හැම මතකයක් ම 
මේ මොහොතේ මා හදවතේ රඳවා
මා රැගෙන යමි  මා රැගෙන යමි
මා රැගෙන යමි

පි -
O preetam, o preetam Bin tere mere is jeevan mein Kuch bhi nahin nahin nahin nahin nahin Kuch bhi nahin 
ඕ සොඳුර සොඳුර 
ඒ ඔබේත් මගේත් ජීවිතය යි, ජීවිතය යි
වෙනත් කිසිවක් නොවේ

 පි -
Hamesha tumko chaaha, aur chaaha chaaha chaaha
හැමදාම මා නුඹවමයි පැතුවේ
පැතුවේ පැතුවේ
පැතුවේ පැතුවේ

ගැ -
kuch bhi nahin
වෙනත් කිසිවක් නොවේ






ගීතය - හමේෂා තුම් කෝ චාහා
ගායනය -කවීතා සුභ්‍රමනියම් සමඟ උද්ත් නාරායන
චිත්‍රපටය - දෙව්දාස් (නව නිශ්පාදනය) 2002
අධ්‍යක්ෂණය - සංජේ ලීලා බන්සාලී
නිශ්පාදනය - Eros Entertainment  වෙනුවෙන් භාරත් ෂා
සංගීතය - මොන්ටි ශර්මා  / ඉස්මයිග් ධර්භාර්
රංගනය - ෂාරුක් ඛාන් ආයිශ්චර්යා රායි


සරත්චන්ද්‍ර චට්යෝපාධ්‍යාය ගේ දේව්දාස් නව කථාව ඇසුරින්



පරිවර්තනය - දුලාන් ආසිරි දළුගම

No comments:

Post a Comment