var popunder = true; හින්දි සින්දු: ආදරයේ කථාවක් (Premki Kahani - Krrish)

Friday 27 May 2011

ආදරයේ කථාවක් (Premki Kahani - Krrish)









Hoooo Hoooo, Hoooo Hoooo, Hoooo Hoooo 

Aao Sunao Pyar Ki Ek Kahani, 
මේ ආදරයේ කථාවක් තියෙනවා අහන්නක
Ek Tha Ladka Ek Thi Ladki Deewani, 
එක පිරිමි ළමයෙක් හිටියා, එක ගෑණු ලමයෙක් ගැන හිතමින්
Hoooo Hoooo, Hoooo Hoooo, Hoooo Hoooo 

Aao Sunao Pyar Ki Ek Kahani, 
මේ ආදරයේ කථාවක් තියෙනවා අහන්නකෝ

Ek Tha Ladka Ek Thi Ladki Deewani, 
එක පිරිමි ළමයෙක් හිටියා, එක ගෑණු ලමයෙක් ගැන හිතමින්



Woh Bhi Hasne Lagi Thi, Yeh Bhi Hasne Laga Tha, 
ඈ හිනාවෙන සෑම විටම ඔහුත් සිනාසෙයි
Dono Samjhe Nahi The Woh Joh Hone Laga Tha, 
ඒ දෙදෙනාම දන්නේ නෑ මොකක්ද මේ සිද්ධ වෙන්න යන්නේ කියා
Hoooo Hoooo, Hoooo Hoooo, Hoooo Hoooo 

Aao Sunao Pyar Ki Ek Kahani, 
මේ ආදරයේ කථාවක් තියෙනවා අහන්නකෝ

Ek Tha Ladka Ek Thi Ladki Deewani, 
එක පිරිමි ළමයෙක් හිටියා, එක ගෑණු ලමයෙක් ගැන හිතමින්


Hmmm Hmmmmmmm Hmmmmm 

Hoooo Hoooo, Hoooo Hoooo, Hoooo Hoooo 

(joh Bhi Kehna Na Tha, Woh Bhi Kehne Lage, 
මොනවා හෝ කීමට ඇතැයි දැනේ, නමුත් පැවසූ

Joh Bhi Sun-na Na Tha, Woh Bhi Sun-ne Lage) X2 
මොනවා හෝ කීමට ඇතැයි දැනේ, නමුත් පැවසූ

Aa Rahi Hai Hassi Mujhko Is Baat Par 
Kis Tarha Pyaar Mein Dono Khone Lage 
මේ මට සිනහා නැගෙන්නේ
මේ දෙදෙනාටම ආදරේ දැනේ කියා හිතෙන විටයි

Dono Khone Lage...hmmmm...ahaha 
මේ දෙදෙනාටම ආදරේ දැනේ

Jaanne Wali Baat Thi Anjani 
දැනගත යුතු දෙයක් නොදැන සිටී

Hoooo Hoooo, Hoooo Hoooo, Hoooo Hoooo 
Aao Sunao Pyar Ki Ek Kahani, 
මේ ආදරයේ කථාවක් තියෙනවා අහන්නකෝ

Ek Tha Ladka Ek Thi Ladki Deewani, 
එක පිරිමි ළමයෙක් හිටියා, එක ගෑණු ලමයෙක් ගැන හිතමින්


Hoooo Hoooo, Hoooo Hoooo, Hoooo Hoooo 

Aao Sunao Pyar Ki Ek Kahani, 
මේ ආදරයේ කථාවක් තියෙනවා අහන්නකෝ

Ek Tha Ladka Ek Thi Ladki Deewani, 
එක පිරිමි ළමයෙක් හිටියා, එක ගෑණු ලමයෙක් ගැන හිතමින්


Hoooo Hoooo, Hoooo Hoooo, Hoooo Hoooo 

koi Tarsa Na Tha, Koi Tadpa Na Tha 

එහි දැඩි ආශාවක් නැත පෙළීමක් ද නොමැත
Woh Mile Is Tarha Dil Bhi Dhadka Na Tha)x2 
ඔවුන් හමුවූ කල හද ගැස්ම පවා නොදැනී යන්නේ

Hone Wali Mager, Baat Ho Hi Gayi 
ඒ සිදුවීමට ඇති දෙයක සිදුවීමකි.
Pyaar Ki Rah Mein, Zindagi Kho Gayi 
ජීවිතේ ආදර මාවතේ ගමන් කරමින් සිටින බව දෙදෙනාටම දැනී ගියේ.
Zindagi Kho Gayi...hmmm...hmmm 
දෙදෙනාටම දැනී ගියේ.
Dil Ne Dilse Aise Ki Mann Mani 
හදවත් දෙකක බැඳීම එසේ විය

Hoooo Hoooo, Hoooo Hoooo, Hoooo Hoooo 

Ek Tha Ladka Ek Thi Ladki Deewani, 
එක පිරිමි ළමයෙක් ගෑණු ළමයෙක් ගැන හිතන්න ගත්තා
Woh Bhi Hasne Lagi Thi, Yeh Bhi Hasne Laga Tha, 
ඈ හිනාවෙන සෑම විටම ඔහුත් සිනාසෙයි
Dono Samjhe Nahi The Woh Joh Hone Laga Tha, 
ඒ දෙදෙනාම දන්නේ නෑ මොකක්ද මේ සිද්ධ වෙන්න යන්නේ කියා
Aao Sunao Pyar Ki Ek Kahani, 
මේ ආදරයේ කථාවක් තියෙනවා අහන්නකෝ

Ek Tha Ladka Ek Thi Ladki Deewani, 
එක පිරිමි ළමයෙක් හිටියා, එක ගෑණු ලමයෙක් ගැන හිතමින්


Hoooo Hoooo, Hoooo Hoooo, Hoooo Hoooo Hmmm 
Hoooo Hoooo, Hoooo Hoooo, Hoooo Hoooo Hmmm 





ගීතය - ප්යාර්කී කහානී
චිත්‍රපටය - ක්‍රිෂ් (2006) ; Koi Mil Gaya 2
ගායනය - ශ්‍රෙයා ඝෝෂාල් සමඟ සෝනු නිගම්
සංගීතය - සලීම් මර්චන්ට්, සුලෛමාන් මර්චන්ට්,රාජේෂ් රොෂාන්
අධ්‍යක්ෂණය හා නිශ්පාදනය - රාකේෂ් රෝෂන්
රංගනය - රිතික් රෝෂන් සමඟ ප්‍රියංකා චොප්රා
























පරිවර්තනය - දුලාන් ආසිරි දළුගම 

No comments:

Post a Comment