var popunder = true; හින්දි සින්දු: November 2014

Sunday 30 November 2014

Janam Janam - සංසාරය පුරාවට ඔබ මගේ අම්මා වෙන්නට ඇති අම්මේ - Phata Poster Nikla Hero - 2013 | Atif Aslam & Sunidi Chauhan | Shahid Kapoor


Janam janam, ho tu hi mere pass maa
Janam janam, ho tu hi zameen aasman
Ye hai khabar, dil mein kahin rab rehta hai magar
Mere dil mein rehti, bholi bhali meri maa

සංසාරය පුරාවට ඔබ මගේ අම්මා වෙන්නට ඇති අම්මේ...
ඒ සසර පුරා ඔබ මට අහසත් මුළු ලොවක්ම වෙන්නට ඇති අම්මේ
හදවතේ දෙවියන් වැඩ සිටිති යි මම දනිමී
මා හදෙහි වෙසෙන්නේ මගේ අහිංසක අම්මායි එනමුත්

Pagli hai duniya, rab ko manaane
Mandir mazaaron, tak jaati hai
Ghar mein hi mere, hota hai teerath
Mujh ko nazar jab, maa aati hai

ලොව සැවොම දෙවියන් සොයා
කෝවිල් දෙවොල් වෙත පියමනී..
නමුදු මගේ අම්මා සිටින කල නිවසේ
දෙවියන් හා සමයි මාගේ අම්මා

Janam janam meri ardaas maa
Janam janam tu mera ehsaas maa
Sach ka pata dil mein hi hai par mujh ko ye pata
Mere dil mein rehti, bholi bhali meri maa

සංසාර ගමණ පුරාවට ඔබ මගේ යැදුමයි අම්මේ...
ඒ සසර පුරා ඔබවයි මගේ සිතුමන් පැතුම් අම්මේ...
හදවත ගැඹුරේ සත්‍ය සැඟව තියේළු
මා හදෙහි වෙසෙන්නේ මගේ අහිංසක අම්මායි එනමුත්

Bachpan se ab tak maa se kya seekhaa
Main ye jahaan ko batlaaunga
Jab naaz hogaa, tum ko bhi mujh pe
Wo din yakeenan, main laaunga

කුඩාවිටම තේරුම් ගත්තා මගේ අම්මේ
මම කවදා හෝ ලෝකය ජයගන්නා විට
ඔබ මා ගැන ආඩම්බර වන බව

Janam janam houn tera vishwaas maa
Janam janam rahoon main tere paas maa
In khwahishon in koshishon se pehle to magar
Mere dil mein rehti, Bholi bhali meri maa

සංසාරය පුරා ඔබේ විශ්වාසයයි වන්නට ඇති මම අම්මේ
සංසාරය පුරා ඔබ හා ජීවත් වන්නට ඇති මම අම්මේ
මගේ හැමදේකටම පලමුවත් ඔබයි අම්මා
මා හදෙහි වෙසෙන්නේ මගේ අහිංසක අම්මායි

ගීතය බාගත කරන්න | Download Song (Film Version)

චිත්‍රපටය : Phata Poster Nikla Hero
ගීතය ‍: ජනම් ජනම්
ගායනය : අතීෆ් අස්ලාම් සමඟ සුනිධී චෞහාන්
පද : ඉර්ෂාඩ් කමිල්
සංගීතය : ප්‍රීතම්
අධ්‍යක්ෂණය : රාජ් කුමාර් සන්තෝෂ්
රංඟනය : ශාහිඩ් කපූර්, පද්මිනි කොල්පුරේ, ඊලියානා ඩී සූzස්

Friday 7 November 2014

Sawan Aaya Hai - ඔබ හා මා හමුවන කාලය එළඹ තිබේ - Creature 3D 2014| Bipasha Basu |Imran Abbas | Arijith Sing | Arjun (18+)


Mohabbat barsa denaa tu, saawan aayaa hai
Tere aur mere milne ka, mausam aayaa hai


ආදර වරුසාවක් වනු මැනේ,වැහි සමය එළඹ තිබේ
ඔබ හා මා හමුවන කාලය එළඹ තිබේ.

Sab se chhupaa ke tujhe seene se lagaana hai
Pyaar mein tere had se guzar jaana hai
Itna pyar kisi pe, pehli baar aaya hai


 සැමගෙන් සඟවා වැළඳ ගන්නෙමී මා 
ආදරයේ සියළු බැමි බිඳින්නට ඕනා
මා කිසිවෙක් වෙනුවෙන් මේතරම් ආදරෙ කරන්නේ පළමු වරටයි