var popunder = true; හින්දි සින්දු: Sawan Aaya Hai - ඔබ හා මා හමුවන කාලය එළඹ තිබේ - Creature 3D 2014| Bipasha Basu |Imran Abbas | Arijith Sing | Arjun (18+)

Friday 7 November 2014

Sawan Aaya Hai - ඔබ හා මා හමුවන කාලය එළඹ තිබේ - Creature 3D 2014| Bipasha Basu |Imran Abbas | Arijith Sing | Arjun (18+)


Mohabbat barsa denaa tu, saawan aayaa hai
Tere aur mere milne ka, mausam aayaa hai


ආදර වරුසාවක් වනු මැනේ,වැහි සමය එළඹ තිබේ
ඔබ හා මා හමුවන කාලය එළඹ තිබේ.

Sab se chhupaa ke tujhe seene se lagaana hai
Pyaar mein tere had se guzar jaana hai
Itna pyar kisi pe, pehli baar aaya hai


 සැමගෙන් සඟවා වැළඳ ගන්නෙමී මා 
ආදරයේ සියළු බැමි බිඳින්නට ඕනා
මා කිසිවෙක් වෙනුවෙන් මේතරම් ආදරෙ කරන්නේ පළමු වරටයි



Mohabbat barsa dena tu, saavan aaya hai
Tere aur mere milne ka, mausam aaya hai

Kyun ek pal ki bhi judaayi sahi jaaye na
Kyoon har subah tu meri saanson me samaaye na
Aaja na tu mere paas, doonga itna pyar main
Kitni raat guzaari hai, tere intezaar mein


මොහොතක දුරස් බවද දරාගන්නට නොහැකී
ඔබ නොමැතිව ද සුසුම් හෙලන්නට ද බැරි?
දුරස්ව සිටිනු එපා ආදරෙයේ මා ළඟින්ම සිටිනු ප්‍රියේ..
ඔබ බලාපොරොත්තුවෙන් බලා සිටීයෙමි බොහෝ රාත්‍රීන්

Kaise bataaun jazbaat ye mere
Maine khud se bhi zyaada tujhe chaaha hai
Sab kuchh chhod ke aana tu, saawan aaya hai
Tere aur mere milne ka, mausam aaya hai


මා හැඟුමන් කෙලෙසින් හඟවන්න දෝ ඔබට
මටත් වඩා මා ආදරෙයි ඔබට
සියල්ල හැරදමා එනු මැනේ වැසි සමය එළඹිලා
අපට හමුවන්නට කාලය එළඹිලා

Sabse chhupaa ke tujhe seene se lagaana hai
Pyaar mein tere hadd se guzar jaana hai
Itna pyaar kisi pe, pehli baar aaya hai

Bheege bheege tere lab mujh ko kuch kehte hain
Dil hai khush mera ki khayaal ek jaise hain
Roko na ab khud ko yoon, sun lo dil ki baat ko
Dhal jaane do shaam aur aa jaane do raat ko
Kitna haseen ye lamha hai, kismat se maine churaaya hai


දෙතොල් ඔබේ යමක් පවසයි මට
අප හැඟුම් එකම දේ පවසයි ඉන් හදවත ඉපිලෙයි
නවතනු එපා දැන්, ඔබේ හදවත පවසන දෙයට සවන් යොවනු මැනේ
සවස වූවත් රාත්‍රිය වූවත් ගෙවන්නට දෙන්නම
සුන්දර වූ මේ මොහොත මා දෛවයෙන් සොරා ගෙනාවෙමී...

Aaj ki raat na jaana tu, sawan aaya hai
Tere aur mere milne ka, mausam aaya hai


හැරදමා යනු එපා වැසි සමය එළඹිලා තිබේ..
අපට හමුවන්නට කාලය එළඹිලා තිබේ....

Sabse chhupa ke tujhe seene se lagaana hai
Pyar main tere had se guzar jaana hai
Itna pyar kisi pe, pehli baar aaya hai


Download Song (Film Version)
Download Song (Remix)
Download Song (Unplugged)
Download Remake by Arjun

චිත්‍රපටය - Creature 3D
ගායනය  - අරිජිත් සින්ග්
සංගීතය /පද රචනය - ටෝනි කක්කර්
අධ්‍යක්ෂණය - Vikram Bhatt
නිශ්පාදනය - Bushan Kumar, Kishan Kumar
රංගනය  - Imran Abbas, Bipasha Basu


Remake Video Sawan Aaya Hai - Mohabbath Barsa De - Arjun
***** 18+ Age Restrictions on Below  Video ******

No comments:

Post a Comment