var popunder = true; හින්දි සින්දු: July 2011

Sunday 31 July 2011

piyu bole piyu bole- පවසයි පෙම්වදන් ඔහු - Parneetha 2009








piyu bole piyu bole piya bole jaanuu.n na  
පවසයි පෙම්වදන් ඔහු, එනමුදු එය මට නොතේරේ..
 
jiya Dole haule haule kyo.n yeh Dole jaanuu.n na
හදවත, රඟදෙයි සෙමින් සෙමින්. ඒ ඇයිදැයි මට නොහැ‍ඟේ...

dil kii jo baate.n hai.n baate.n jo dil kii hai.n
හදවත් භාෂිතය එයයි. එය හදවතේ භාෂිතයයි.

dil hii me.n rakhna piya
එය හදෙහි රුවාගනු මැන පෙම්වත.


Monday 11 July 2011

ගිව් මී සන්ෂයින් - Give me some Sunshine - 3 Idiots








Saari Umar Hum
Mar Mar ke jee liye
Ek pal to ab humein
Jeene Do Jeene do

දිවිගමනේ යෙදෙන අපි
සතුටින් සිටියේ කවදා දෝ...
එක මොහොතක් හෝ
අපට අවැසි සේ සිටීමට
අවසර දෙනවා දෝ.........


Monday 4 July 2011

දෙනෙතින් ඔබේ දුටුවෙම් මා - Ankhon mein terii - Om Shanthi Om


ඔබගේ දෑසේ















Ankhon mein terii ajab si ajab si adaayen hain
දෙනෙතින් ඔබේ දුටුවෙම් මා, සුන්දරත්වයේ අමුතුම ඉරියව්වක්...
Dil ko banade jo patang saansein yeh teri woh hawaein hain
ඔබේ සුසුම් පවන් රැලක් වී නම් මා හද සරුංගලයක් සේ එහි සැරිසරන්නේ