var popunder = true; හින්දි සින්දු: දෙනෙතින් ඔබේ දුටුවෙම් මා - Ankhon mein terii - Om Shanthi Om

Monday 4 July 2011

දෙනෙතින් ඔබේ දුටුවෙම් මා - Ankhon mein terii - Om Shanthi Om


ඔබගේ දෑසේ















Ankhon mein terii ajab si ajab si adaayen hain
දෙනෙතින් ඔබේ දුටුවෙම් මා, සුන්දරත්වයේ අමුතුම ඉරියව්වක්...
Dil ko banade jo patang saansein yeh teri woh hawaein hain
ඔබේ සුසුම් පවන් රැලක් වී නම් මා හද සරුංගලයක් සේ එහි සැරිසරන්නේ









Aayi aisi raat hai jo bahut khushnaseeb hai
මේ පැමිණි රාත්‍රීය සතුටින් පිරී ඇත්තේ
Chahe jise door se duniya, woh mere kareeb hai
එක් වතක් ඇත මුළු ලොවින් ම මා හට සමීපයේ දිලෙනා
Kitna kuch kehna hai phir bhi hai dil mein sawaal kahin


පැවසීමට ඇසීමට බොහෝ දෑ තිබූ වද
Sapnon mein jo roz kaha hai woh phir  se kahoon ya nahin
සිහිනෙන් පවසන සියල්ල මා පවසන්නේදෝ නැතිනම් නිහඬව  සිටින්නෙම් දෝ

 Ankhon mein teri ajab si ajab si adaayen hain
Dil ko banade jo patang saansein yeh teri woh hawaein hain
Tere saath saath aisa koi noor aaya hai
නුඹත් සමඟින් දිලෙනා ආලෝකය
Chand teri roshni ka halka sa ek saaya hai
සඳකිරණ වුවද පැරදී යයි නුඹේ ආලෝකය ඉදිරියේ දී
Teri nazron ne dil ka kiya jo hashar, asar yeh hua
නුඹගේ බැල්මන් මා හද නොසන්නුන් කරයි
Ab inme hi doob ke ho jaoon paar, yahi hai dua
මාගේ මුළු පැතුම වන්නේ ඒ තුල ගීලී යාමයි.


Ankhon mein teri ajab si ajab si adaayen hain




ගීතය - ආකොමේ තේරී
චිත්‍රපයට - ඕම් ශාන්ති ඕම් 2006
අධ්‍යක්ෂණය - ෆාරා ඛාන්
නිශ්පාදනය - ගෞරී ඛාන් / ශාරුක් ඛාන්
ගායනය - ක්‍රිශ්ණකුමාර් කුන්නාත් (k.k) 
සංගීතය - විශාල් දද්ලානි, ශේකර් රාජ්‍යානි, ප්‍යාරේලාල් රාම්ප්‍රසාද්
පද රචනය - විශාල්
රංගනය - ශාරුක් ඛාන් , දීපිකා පදුකෝන්



No comments:

Post a Comment