var popunder = true; හින්දි සින්දු: ගිව් මී සන්ෂයින් - Give me some Sunshine - 3 Idiots

Monday 11 July 2011

ගිව් මී සන්ෂයින් - Give me some Sunshine - 3 Idiots








Saari Umar Hum
Mar Mar ke jee liye
Ek pal to ab humein
Jeene Do Jeene do

දිවිගමනේ යෙදෙන අපි
සතුටින් සිටියේ කවදා දෝ...
එක මොහොතක් හෝ
අපට අවැසි සේ සිටීමට
අවසර දෙනවා දෝ.........




Saari Umar Hum
Mar Mar ke jee liye
Ek pal to ab humein
Jeene Do Jeene do

Saari Umar Hum
Mar Mar ke jee liye
Ek pal to ab humein
Jeene Do Jeene do

Give me some Sunshine
Give me some rain
Give me another chance
I wanna grow up once again

මට ආලෝකයක් වුව මැනව
මට වැස්සක් සේ වුව මැනව
අනේ මට දෙන්න තවත් අවස්ථාවක්..
නැවත ඉපදී වැඩෙන්නට....

Give me some Sunshine
Give me some rain
Give me another chance
I wanna grow up once again

Kandhon ko kitaabon
Ke bojh ne jhukaya
Rishvat dena to khud
Papa ne sikhaaya
99% marks laaoge to
Ghadi varna chhadi

පොත් වල බරින්.....
අපේ උරහිස් රිදෙන්නේ
දිදුලන සිසුවකු වීමට...
මා පියා පැවසූවේ
ලකුණු 99% ගන්න
නැත්නම්
දෙනවා ගුටි කියා.....


Likh likh kar pada
Hatheli par
Alpha beta gamma ka chhaala
Concentrated H2SO4
Ne Poora Poora bachpan jala daala

ලියලා ලියලා ලියලා
රිදෙනවා මාගේ දෑත්
ඇල්ෆා බීටා ගැමා එක්කලා
පාඩම් කලා H2SO4 (සල්ෆියුරික් ඇසිඩ්)
මේ සියල්ල නැති කලා
මගේ සුන්දර ළමා විය


Bachpan to gaya
Jawaani bhi gayi
Ek pal To ab humein
Jeene Do jeene do

නැති වුණා මාගේ ළමා විය
තුරුණු වියත් ගෙවී යයි එලෙසින් ම
ජීවත් වෙන්නට දෙන්න
එක මොහොතක් හෝ
අපට අවැසි සේ........

Bachpan to gaya
Jaawani bhi gayi
Ek pal To ab humein
Jeen Do jeene do

Saari Umar Hum
Mar Mar ke jee liye
Ek pal to ab humein
Jeene Do Jeene do

Give me some Sunshine
Give me some rain
Give me another chance
I wanna grow up once again

Give me some Sunshine
Give me some rain
Give me another chance
I wanna grow up once again


ගීතය - ගිව් මී සන්ෂයින්
චිත්‍රපටය - 3 ඉඩියට්ස් (2009)
පද රචනය - ස්වානන්ධ් කිර්කිරේ.
සංගීතය - ශාන්තනු මොයිත්‍රා
අධ්‍යක්ෂණය - රාජ්කුමාර් හිරානි
නිශ්පාදනය - අමීර් ඛාන්
රංගනය - අමීර් ඛාන්, මාධවන්,ශර්මාන් ජෝෂී

3 comments:

  1. Saari Umar Hum
    Mar Mar ke jee liye
    Ek pal to ab humein
    Jeene Do Jeene do

    මුළු ජීවිත කාලෙම
    ජීවත් වුනේ මැරී මැරී
    දැන් අපට ජීවත් වෙන්න
    එක මොහොතක් වත් දෙන්න

    ReplyDelete
  2. බොහෝම ස්තූතියි!!!!
    @KARUMAKKAARAYA

    ReplyDelete
  3. ලස්සනයි යාළු...
    ගොඩක් ස්තූතියි.

    ජයවේවා!!!

    ReplyDelete