Purushartha Katha
Suno Suno Siddhartha Katha
![]() |
පින්තූරය ගත්තේ නිරංජන්ගේ Blog Adawiyeni |
සත්‍ය කථාවකී
උතුම් පුරුෂයෙකු ගැන කථාවකී
අහන්න අහන්න
සිදුහත්ගේ කථාව
Sansaarame dukh ka kaarana kya
Santhapa shoka ka nivaarana kya
Isko saba kuch thyaga diya
Har we bhawa se raga liya
Wo shrishtase sanyuktha me
Siddharta gauthama me buddha huwe
සංසාර දුකට හේතුව කුමන්දෝ සංතාපයේ ශෝකයේ නිමාව
කුමක්දෝ
සැමටම සෙත සලසා
භවයේ රාගය දුරුකරලා
ශ්‍රේෂ්ඨත්වයට පත් වූවා
සිදුහත් ගෞතම බුදු වූවා
ගීතය බාගත කරන්න | Download Song (Hindi)
ගීතය බාගත කරන්න | Download Song (Sinhala)
ටෙලිවෘතාන්තය - බුද්ධ (2013)
ගීතය - සත්‍ය කථා
නිශ්පාදනය - B.K Modi
අධ්‍යක්ෂණය - Dharmesh
නාලිකාව - ZeeTv / Doordarshan
More :http://en.wikipedia.org/wiki/Buddha_(TV_series)
*හින්දි පද වල වැරදි තිබිය හැක. මෙහි නියම පද සහිත මූලාශ්‍රයක් අන්තර්ජාලයේ නොතිබුණ අතර ශ්‍රවණය කර පරිවර්තනය කරන ලදී. TVදෙරණ නාලිකාව මෙහි සිංහල හඬකවා නැවත නිපදවා ඇත.
Lyrics may have some differences with the real pronunciation . No resource of lyrics on this title song.
සිදුහත් ගෞතම බුදු වූවා
ගීතය බාගත කරන්න | Download Song (Hindi)
ගීතය බාගත කරන්න | Download Song (Sinhala)
ටෙලිවෘතාන්තය - බුද්ධ (2013)
ගීතය - සත්‍ය කථා
නිශ්පාදනය - B.K Modi
අධ්‍යක්ෂණය - Dharmesh
නාලිකාව - ZeeTv / Doordarshan
රංගනය - Himanshu Soni (සිදුහත් කුමරුන් / බුදුන් වහන්සේ) , Kajal Jain ( යශෝධරා දේවිය)
*හින්දි පද වල වැරදි තිබිය හැක. මෙහි නියම පද සහිත මූලාශ්‍රයක් අන්තර්ජාලයේ නොතිබුණ අතර ශ්‍රවණය කර පරිවර්තනය කරන ලදී. TVදෙරණ නාලිකාව මෙහි සිංහල හඬකවා නැවත නිපදවා ඇත.
Lyrics may have some differences with the real pronunciation . No resource of lyrics on this title song.
No comments:
Post a Comment