var popunder = true; හින්දි සින්දු: ඔබ ආ කල මා හදට නාදවේවී සීනු “ටං“ සරින් - Tune Maari Entruyan Re - Gunday - 2014

Friday 23 May 2014

ඔබ ආ කල මා හදට නාදවේවී සීනු “ටං“ සරින් - Tune Maari Entruyan Re - Gunday - 2014


 


Tune maari entriyan re
Dil mein baji ghantiyaan re, Tann!
Dil ki sun commentriyan re
Pyaar ki guarantiyan re, Tung!


ඔබ ආ කල මා හදට
නාදවේවී සීනු “ටං“ සරින්
අහන්න මා හදවත කියනා දේ
ඇපවෙනවා ආදරයේ  කියා “ටං“


Arey taada taadi karna
Na ab nahi sudharna
Phootne laga hai re chaahaton ka jharna



අනේ ඉක්මන්න කරන්න
දැන් යහපතක් නැ තවදුරටත්
ආදර දිය ඇලි ඇද හැලේ මා හදින්


Dil ki na marammatein hoN
Naa koi warrantiyan re, Tang!


පිලියම් නැ මේ හදට තවත්
වගකීමකුත් නෑ , “ටං“


Tune mari entriyan re
Dil mein baji ghantiyaan re, Tan!


Seeti veeti, aankhein vaankhein na yoon maaro
Phenko na chaahat ke daane
Majnoo-Ranjhe saare jhoothe hain yahaan pe
Jhoothe hain dil ke fasaane


විසිල් ඉඟිමැරුම්  එපා තවත්
ආදර ඉඟි දෙන්න එපා
මජ්නු - උමතු පෙම්වතුන් මේ හැම බොරුකාරයෝ
බොරු ආදර කථා ගෙතූ


chaahe to, le le tu
Wafaa ki aaj kasme-wasme
na hoon main, na hai dil
Zara bhi dekh apne bas mein, bas mein


ඔයා කැමති නම් අපෙන් ගන්න ප්‍රේම ප්‍රතිඥා
ඔබ දකිනා
මමත් මගේ හදවතත් පාලනය කරගන්නට බෑ


Peechhe mere aashiqon ki
poori poori countriyan re, Tang..
maine maari entriyaan re
Dil mein baji ghantiyaan re, Tang!


රටක් රාජ්‍යයක තරම් පෙම්වතුන් මා පසුපස ඒ
මා වරක් බැලූ කල
සීනු වැදී හදවත තුල , “ටං“ සරින්


meethi meethi baatein kar ke aana chaahe
Dheere se nazdeek pyaare
Haan bhole panchhi tu na samjhe ke main kya hoon
Sholon ko samjhe tu taare


රසවත් සොඳුරු කථා පවසමින් ඔයාට ඕන මට ලංවෙන්න ද
බලාගෙනයි හෙමින් ප්‍රියේ
ඕ අහිංසක කුරුල්ලෝ ඔයා දන්නේ නෑ මා කවුදැයි කියා
ඔයා හිතන්නේ තරු වැනි ගිණිබෝල කියා ද?


jo bhi hai, jaisi hai
Meri hai jaan maine maana
jo bhi ho jaise ho
Maine hai yaar tujhko paana, paana..


මොකා වුනත් කොහෝම වුනත්
ඔයයි මගේ ජීවිතේ මා කැමති
කෝම වුනත් මොකක් වුනත්
මා ඔබ දිනාගත යුතුයි ප්‍රියේ


Senti ho ke baatein bhi
Tu kar raha hai sentiyaan re, tang!
maine maari entriyaan re
Dil mein baji ghantiyaan re..


හැමදේම හරියට වෙන්න නම්
ඔයාත් ඒවිදියටම කියන්න වෙනවා,“ටං“

මා වරක් බැලූ කල
සීනු වැදී හදවත තුල , “ටං“ සරින්


ගීතය - තූනේ මාරි එන්ට්‍රියාරේ
චිත්‍රපටිය - ගුන්ඩේ (2014)
ගායනය - බප්පී, කේ කේ, නීති මෝහන් , විශාල් දද්ලානී
සංගීතය - සොහිල් සෙන්
පද රචනය - ඉර්ශාඩ් කමිල්
අධ්‍යක්ෂණය - අලී අබ්බාර් සහීල්
නිශ්පාදනය - යාශ් රාජ් චිත්‍රපට සමාගම
රංගනය - අරජුන් කපූර්, රන්වීර් සින්ග්, ප්‍රියංකා චොප්රා

No comments:

Post a Comment