var popunder = true; හින්දි සින්දු: මම දන්නේ නැහැ ඇයි තනිකම ආපහු සැරයක් මා හමුවට පැමිණියේ - Milne hai mujh se aayi - Ashiqui2 - 2013

Friday 30 May 2014

මම දන්නේ නැහැ ඇයි තනිකම ආපහු සැරයක් මා හමුවට පැමිණියේ - Milne hai mujh se aayi - Ashiqui2 - 2013

59th Filmfare Awards Best Music Award: Jeet Ganguly, Mithoon and Ankit Tiwari - Aashiqui 2



Milne hai mujh se aayi
Phir jaane kyun tanhaayi
Kis mod pe hai laayi aashiqui

මම දන්නේ නැහැ ඇයි
තනිකම ආපහු සැරයක් මා හමුවට පැමිණියේ
කිනම් වූ හැරවුමක් ද මේ ආදරය මට රැගෙන ආවේ



Khud se hai yaa khudaa se
Is pal meri ladaayi
Kis mod pe hai laayi Aashiqui



මේ මොහොත් වූ සටන මා සමඟින්ම දෝ
නැතිනම් දෙවියන් සමඟින් ද?
කිනම් වූ හැරවුමක් ද මේ ආදරය මට රැගෙන ආවේ


Aashiqui baazi hai taash ki
Toot-te bante vishwaas ki


ආදරය නම් සුදූවකී
විශ්වාසය බිඳදමන්නකී..


Milne hai mujhse aayi
Phir jaane kyun tanhayi
Kis mod pe hai laayi Aashiqui..


Jaane kyun main sochta hoon
Khaali sa main ik raastaa hoon
Tune mujhe kaheen kho diyaa hai
Ya main khud laapataa hoon
Aa dhoondh le tu phir mujhe..
Kasmein bhi doon to kyaa tujhe..
Aashiqui baazi hai taash ki
Toot-te bante vishwaas ki


නොහැඟේ මේ පාළු මට දැනේනේ
මා හිස් වූ අඳුරු මාවතක් බව
ඔබ මා අතරමං කලා දෝ
මා විසින්ම අතරමං වුනා දෝ
එන්න මා සොයා
කෙලෙසින් ප්‍රතිඥා දේනන ද මා නැවතත් ඔබට
ආදරය සුදූවකී
විශ්වාසය බිඳදමන්නකී..


Toota huaa saaz hoon main
Khud se hi naaraaz hoon main
Seene mein jo kahin pe dabi hai
Aisi koi aawaaz hoon main
Sun le mujhe tu bin kahe
Kab tak khaamoshi dil sahe
Aashiqui baazi hai taash ki
Toot-te bante vishvaas ki..


බිඳ දැමුවෙමි සියල්ල
මා වෛරකරන්නෙමී මා හටම
පපු තුරේ සැඟවී ගිය හඬක් මා වෙමී
සවන් දෙන්න නිහඬ වෙලා මාවෙතට
හදගස්මන් නිසලව කොයිතරම් වෙලා ද
ආදරය සූදුවකී
විශ්වාසයන් බිඳ දමනා

Milne hai mujh se aayi
Phir jaane kyun tanhaayi
Kis mod pe hai laayi aashiqui


ගීතය - මිල්නේ හෛ මුජ්සේ ආයි
චිත්‍රපටය - ආශකී 2 (2013)

ගායනය - අරිජිත් සින්ග්

සංගීතය - ගීත් ගංගුලි
පද රචනය - ඉර්ශාඩ් කමිල්
අධ්‍යක්ෂණය - මෝහිත් සූරි
නිශ්පාදනය - මහේෂ් භට්
රංගනය - ආදිත්‍ය රෝයි සමඟ ශ්‍රද්ධා කපූර්

No comments:

Post a Comment