var popunder = true; හින්දි සින්දු: තුරුළට එන ප්‍රියේ - Baaho mein chale aao - Anamika - 1973

Tuesday 3 June 2014

තුරුළට එන ප්‍රියේ - Baaho mein chale aao - Anamika - 1973



Baaho mein chale aao,
hum se sanam kyaa paradaa
ye aaj kaa naheen milan ye sang hain umar bhar kaa


තුරුළට එන ප්‍රියේ
කඩතුරාවකට පිළිවන් ද අප වෙන් කරන්න ප්‍රියේ?
අදට පමණක් වූ හමුවක් නෙවෙයි.. හැමදාමට මේ එකතුව අපේ ජීවිතේ පවතින්නටයි ඕනා


chale hee jaanaa hai, najar churaa ke yoo
fir thaamee thee, saajan tum ne meree kalaaee kyoo?
kisee ko apanaa banaa ke chhod de
ayesaa koee naheen karataa


මා ඕනා නම් ඔය බැල්මන් දී යන්න
යනවා නම් ඇයි  මා ඉඟ අල්ලා නවතූයේ ප්‍රියේ
වෙනකකු වෙත යන්නට පලමුව මා ඔබේ කරගන්න
ඔබ ලෙසින් මින් පෙර කවුරුත් නෑ.



kabhee kabhee kuchh to, kaho piyaa hum se
ye, kam se kam aaj to khul ke milo jaraa hum se
hai raat apanee, jo tum ho apane
kisee kaa fir, humei dar kyaa?


විටින් විට,කුමක් දෝ මට පවසයි ප්‍රියේ,
කියන්න මට අඩුම තරමින් අදවත් මා හමුවනවා දැයි කියා
මේ රැය අපගෙයි, ඒ ඔබ අප අපේ කරගත්තෝතිනී
කාටද අපි මේ බිය වන්නේ?


චිත්‍රපටය - අනාමිකා (1973)
ගීතය - බහොමේ චලී ආ
සංගීතය - ආර් ඩී බර්මන්
ගායනය - ලතා මංගේෂ්කර්
පද - මජ්රූහ් සුල්තාන් පූරී
අධ්‍යක්ෂණය - රඝුනාත් ජලාණි
නිශ්පාදනය - ථාර් හුසේන්

රංගනය -  ජයා බහාදුරී, සංජීව් කුමාර්

No comments:

Post a Comment