var popunder = true; හින්දි සින්දු: අද සිට මේ හදවත ඔබේ රාජ්‍යයි - Suno Na Sangemarmar - Younganistan - 2014

Sunday 8 June 2014

අද සිට මේ හදවත ඔබේ රාජ්‍යයි - Suno Na Sangemarmar - Younganistan - 2014



Suno na sangemarmar ki ye minarein
Kuchh bhi nahi hain aage tumhaare
Aaj se dil pe mere raaj tumhaara..
Taj tumhaara..

අහන්න මාමේ පවසනා දේ
ඔබ හා සමකරනු කිසිවකට බැහැ
අදසිට මේ හදවත ඔබේ රාජ්‍යයි
එහි රජකරනු නුඹයි


Bin tere maddham-maddham
Bhi chal rahi thi dhadkan
Jab se mile tum hamein
Aanchal se tere bandhe
Dil ud raha hai



හදගැස්මන් පවා නවතී ඔබ නැතිව
ඔබ හමුවූ දා පටන්
ම‘ හද ඔබටම බැඳී
සතුටේ ඉපිල යයි

Suno na aasmaanon ke ye sitaare..
Kuchh bhi nahi hain aage tumhare..
Aaj se dil pe mere raaj tumhara..
Taj tumhara..

විශ්වාස කරන්න
මේ අහසේ දිදුලනා තරුකැට
ඔබ හා සමකරනු කිසිසේත් බෑ
අද දින සිට මේ හදවත ඔබ සතුයි
එහි රජකරනු නුඹයි


ගීතය බාගතකරන්න | Download Song
ගීතය බාගතකරන්න | Download Song (Remix)

* මෙම චිත්‍රපටය 2010 නිපද වූ ලීඩර් නැමැති තෙළිඟු චිත්‍රපටයේ හින්දි නිපැයුමයි

චිත්‍රපටය - යන්ගනිස්ථාන් (2014)
ගීතය - සුනොනා සන්ග් මර් මර්
ගායනය - අරිජිත් සින්ග්
පද - කෞසාර් මුනීර්
සංගීතය - ජීත් ගංගුලි
අධ්‍යක්ෂණය - සායිද් අහමඩ් අෆ්සාල්
නිශ්පාදනය -  වාසූ භාග්නී
රංගනය -  ජැකී භාග්නී , නේහා ශර්මා

No comments:

Post a Comment