var popunder = true; හින්දි සින්දු: එකම එක බැල්මකින් ආදරයක් ඇතිවිය හැකි යැයි කියා මා අසා තිබේ - Ek Nazar Mein Bhi Pyaar Hota Hai - Taxi Number 9211 - 2006

Sunday 22 June 2014

එකම එක බැල්මකින් ආදරයක් ඇතිවිය හැකි යැයි කියා මා අසා තිබේ - Ek Nazar Mein Bhi Pyaar Hota Hai - Taxi Number 9211 - 2006







Ek Nazar Mein Bhi Pyaar Hota Hai
Maine Suna Hai

එකම  එක බැල්මකින් ආදරයක් ඇතිවිය හැකි යැයි කියා
මා අසා තිබේ

Everybody!

Ek Nazar Mein Bhi Pyaar Hota Hai
Maine Suna Hai
Do Baaton Mein Bhi Iqraar Hota Hai
Maine Suna Hai




එකම  එක බැල්මකින් ආදරයක් ඇතිවිය හැකි යැයි කියා
මා අසා තිබේ
තව පොඩි කථාබහකින් පසු කැමැත්ත ද පවසාවී යැයි කියා
මා අසා තිබේ

Samaa Rangeen Sa, Hone Lagta Hai
Jahaan Haseen Sa, Lagne Lagta Hai
Koyi Dil Pe Chha Jaaye To Aisa Hota Hai
Maine Suna Hai
මුළු අහසම නෙක පැහැ වී යැයි සිතේ වී
මුළු ලෝකයම සුන්දර වී යැයි සිතේ වී
කිසිවෙකු ඔබ හදවතට පැමිණි විට දී, මෙවන් හැඟුම් ඇති වෙනවා යැයි
මා අසා තිබේ

Ek Nazar Mein Bhi Pyaar Hota Hai
Maine Suna Hai
Do Baaton Mein Bhi Iqraar Hota Hai
Maine Suna Hai

එකම  එක බැල්මකින් ආදරයක් ඇතිවිය හැකි යැයි කියා
මා අසා තිබේ
තව පොඩි කථාබහකින් පසු කැමැත්ත ද පවසාවී යැයි කියා
මා අසා තිබේ



Chamakte Hain Chehre, Chamakti Hai Duniya
Behekti Hai Saansein Bhi Mere Liye
Nazar Se Nazar Jo Mila Loon Agar To
Phirakti Hai Dhadkan Bhi Mere Liye

වත කාන්තිමත් වේවී, ලොවම දිදුලාවී
එසේමසුසමන් ද මත් බවින් යුතු වේවී මා වෙනුවෙන්
ඔය බැල්මට මා බැල්මන් හසු වීමෙන්
හදගැස්මන් ද වැඩිවේවී මාවෙනුවෙන්

Nasha Kuch Nigahon Mein Bhi Aisa Hota Hai
Maine Suna Hai

එවන් බැල්මේ මත් බවක් ඇති බැව්
මා ද අසා තිබේ.

Ek Nazar Mein Bhi Pyaar Hota Hai
Maine Suna Hai
Do Baaton Mein Bhi Iqraar Hota Hai
Maine Suna Hai

එකම  එක බැල්මකින් ආදරයක් ඇතිවිය හැකි යැයි කියා
මා අසා තිබේ
තව පොඩි කථාබහකින් පසු කැමැත්ත ද පවසාවී යැයි කියා
මා අසා තිබේ

Hawa Pe Jahaan Dekhne Ko Chale Hain
Bani Badalon Se Hai Apni Zameen
Jo Udne Lage Aasmaan Tak Hai Jaana
Na Khushiyon Mein Apni Hai Koyi Kami

ලෝකය දකින්න සුළඟක් මතින් යන්නෙමූ අප
අප පය තබන්නේ වලා යහනක් මතයි
අහසේ ගැබේ සැරිසරන්නෙකු දනී ලෝකයම
ඉන් අප සතුටට නම් බාධාවක් නැති

Pasand Kuch Hawaon Ka Bhi Aisa Hota Hai
Maine Suna Hai

පෙනේනේ සුළඟ ද අප කැමති අයුරින් හැසිරෙනා ලෙස දැනෙනා බව
මා අසා තිබේ

Ek Nazar Mein Bhi Pyaar Hota Hai
Maine Suna Hai
Do Baaton Mein Bhi Iqraar Hota Hai
Maine Suna Hai

එකම  එක බැල්මකින් ආදරයක් ඇතිවිය හැකි යැයි කියා
මා අසා තිබේ
තව පොඩි කථාබහකින් පසු කැමැත්ත ද පවසාවී යැයි කියා
මා අසා තිබේ

Samaa Rangeen Sa, Hone Lagta Hai
Jahaan Haseen Sa, Lagne Lagta Hai
Koyi Dil Pe Chha Jaaye To Aisa Hota Hai
Maine Suna Hai

මුළු අහසම නෙක පැහැ වී යැයි සිතේ වී
මුළු ලෝකයම සුන්දර වී යැයි සිතේ වී
කිසිවෙකු ඔබ හදවතට පැමිණි විට දී, මෙවන් හැඟුම් ඇති වෙනවා යැයි


චිත්‍රපටය - Taxi Number 9211(2006)
ගීතය - ඒක නසර් මේ බී 
ගායනය -  KK, Sunidhi Chauhan
සංගීතය - Vishal-Shekhar
පද - 
නිශ්පාදනය  - Ramesh Sippy ,Rohan Sippy
අධ්‍යක්ෂණය  - Milan Luthria
රංගනය - නානා පටේකාර්, ජෝන් එබ්‍රහම් , සොනාලි කුල්කර්නි


No comments:

Post a Comment