var popunder = true; හින්දි සින්දු: ඔබට දෙවියන් ලෙසින් පිදුවෙමී - Maine khud ko de diya hai tujh ko - Ragini MMS 2 - 2014

Tuesday 1 July 2014

ඔබට දෙවියන් ලෙසින් පිදුවෙමී - Maine khud ko de diya hai tujh ko - Ragini MMS 2 - 2014


Maine khud ko de diya hai tujh ko
Main tera.. hoon tera
Kaate na kate, leta hai ye karvatein
Din mera.. din mera

ඔබට දෙවියන් ලෙසින් පිදුවෙමී
මා ඔබේයි ඔබේමයි
ඉන් මඟ නොහැරේවී, ආපසු හරවාවී
මාගේ දිනයන් , දිනයන් මාගේ

Aa tujh mein bitaaun ratiyaan
Dil dil ko sunaaye batiyaan
Aa tujh mein bitaaun ratiyaan
Ho tu mujh mein kahin pe bas jaa

පැමිණේන ප්‍රියේ, මා ඔබේ තුරුළේ රැය පහන් කරමී,
අප හදවත් කථාකරාවී
ප්‍රියේ එනු මැනේ , ඔබ හා රැය පහන් කරන්නමී
පැමිණ මා තුල ජීවත් වනු මැනේ

Tune chhuaa to main dhadakne laga
Dil ki duaa hothon pe rakhne laga

ඔබේ පහසින් හදගැස්මන් ද සැලෙන්ට ඇරඹේ
පැතුමන් හදේ දෙතොලේ තබා

Meri raahein, kadmon pe tere rukein
Ye panaahein, sajde mein tere jhukein
ඔබේ පිය අද්දරින් මාගේ මාවතේ නිමාවයි
මේ ගමන් ඔබට කරන්නා වු ආචාරයකී.

Maine khud ko de diya hai tujh ko
Main tera.. hoon tera
Kaate na kate, leta hai ye karvatein
Din mera.. din mera

ඔබට දෙවියන් ලෙසින් පිදුවෙමී
මා ඔබේයි ඔබේමයි
ඉන් මඟ නොහැරේවී, ආපසු හරවාවී
මාගේ දිනයන් , දිනයන් මාගේ

ගීතය බාගත කරන්න | Download



චිත්‍රපටය: Ragini MMS 2 (2014)
සංගීතය: Pranay Rijia
පද රචනය : Kumaar
ගායනය: Mustafa Zahid
අධ්‍යක්ෂණය :  Bhushan Patel
නිශ්පාදනය : Ekta Kapoor
රංගනය : සනී ලියොන්, සාහිල් ප්‍රේම්, ප්‍රවීන් දබාස් 

No comments:

Post a Comment