var popunder = true; හින්දි සින්දු: මා නම් පවසන්නේ ඔබ මා හද හොරාගත් බවයි - Pardesiya Yeh Sach Hai Piya - Mr. Natwarlal - 1979*

Wednesday 30 July 2014

මා නම් පවසන්නේ ඔබ මා හද හොරාගත් බවයි - Pardesiya Yeh Sach Hai Piya - Mr. Natwarlal - 1979*




O pardesiya 
ඕ පිටරැටියාණෙනි,

Pardesiya yeh sach hai piya 

Sab kehte hain maine tujhko dil de diya 

පිටදේසින් ආ මා පෙම්වතාණෙනි, සත්‍යයි මේ පවසන්නේ

මා ඔබට හද දුන් බව සැවොම පවසයි

Pardesiya yeh sach hai piya 

Sab kehte hain maine tujhko dil de diya 


පිටදේසින් ආ මා පෙම්වතාණෙනි, සත්‍යයි මේ පවසන්නේ

මා ඔබට හද දුන් බව සැවොම පවසයි


Main kehti hoon tune mera dil le liya 

මා නම් පවසන්නේ ඔබ මා හද හොරාගත් බවයි

Phoolon mein kaliyon mein gaaon ki galiyon mein 
Hum dono badnaam hone lage hain
Nadiya kinare pe, chhat pe chaubaare pe
Hum milke hansne rone lage hain 

පුෂ්පයන්හී, ගහකම මෙන්ම ගම්මානේ මාවත් දිගේ
අපට නරක නම් පටබැඳුන ද
ගං ඉවුරේ හැම ඉසව්වක දීම
අප හමු වී සිනහා වීමු හැඬුවෙමු එක් වී

Sunke piya, sunke piya dhadke jiya 
Sab kehte hain maine tujhko dil de diya
Main kehti hoon tune mera dil le liya 

ප්‍රියේ අහන්න මා හද ගැස්මන් පවා

සැම පවසයි මා ඔබට හද දුන්නා කියා
එනමුත් මා නම් කියන්නේ ඔබ මා හද හොරාගත් බවයි


Ho 
Ha ha ha ha, ho ho ho ho ho 

Logon ko kehne do kehte hi rehne do


Sach jhooth hum kyun sabko bataayen 
Main bhi hoon masti mein tu bhi hai masti mein
Aa is khushi mein hum naache gaayen 

මිනිස්සුන් ඕන දෙයක් කියාපුදෙන්

ඇත්ත නැත්ත අපි කුමට අනිත් අයට කිව යුතු ද?
මම සතුටින් ඔබ ද සතුටින්

එන්න  ගීයා එක්ව නටා සමරන්න ට ඒ සතුටේ

Kisko pataa kyaa kisne kiya 

Sab kehte hain tune mera dil le liya 

කවුදෝ දන්නේ කවුරුන් කුමක් කරා දෝ කියා
සැම පවසයි මා ඔබට හද දුන්නා කියා
එනමුත් මා නම් කියන්නේ ඔබ මා හද හොරාගත් බවයි

Sab kehte hain maine tujhko dil de diya 
සැම පවසයි මා ඔබට හද දුන්නා කියා



Mera dil kehta hai tu dil mein rahta hai Meri bhi dil ki kali khil gayi hai 
Teri tu jaane re maane na maane re
Mujhko meri manzil mil gayi 

මගේ හදවත පවසන්නේ ඔබ එ් තුල සිටින්නා බවයිමා හද පුෂ්පයන් පවා විකසිත වී
ඔබ දන්නවා ඔබ ඒය පිලිගත්ත ද ප්‍රතික්ෂේප කරා වුව ද
මාගේ ඉරණම මා සොයාගත් බව

Tu mil gaya mujhko piya 

Sab kehte hain maine tujhko dil de diya
Main kehti hoon tune mera dil le liya

ඕ පෙම්වත ඔබ මට හමු වූවා
සැම පවසයි මා ඔබට හද දුන්නා කියා
එනමුත් මා නම් කියන්නේ ඔබ මා හද හොරාගත් බවයි

Pardesiya yeh sach hai piya 
Sab kehte hain maine tujhko dil de diya 


පිටදේසින් ආ මා පෙම්වතාණෙනි, සත්‍යයි මේ පවසන්නේ

මා ඔබට හද දුන් බව සැවොම පවසයි

Main kehti hoon tune mera dil le liya 


මා නම් පවසන්නේ ඔබ මා හද හොරාගත් බවයි


ගීතය බාගත කරන්න | Download (Film Original Version)

ගීතය බාගත කරන්න | Download (Remix)




චිත්‍රපටය - මිස්ටර් නට්‍ර්වලාල් (1979)
ගීතය - පර්දේසී යා
සංගීතය - රාජේෂ් රෝෂන්
ගායනය - කිශෝර් කුමාර් සමඟ ලතා මංගේෂ්කාර්
පද - ආනන්ද් භක්ෂී
අධ්‍යක්ෂණය - රාකේෂ් කුමාර්
නිශ්පාදනය - ටෝනි ග්ලාඩ්
රංගනය - අමිතාබ් බච්චන්, රේඛා‍ෙ

No comments:

Post a Comment