var popunder = true; හින්දි සින්දු: ඔබේ නිම්තෙරේ ඔබ සමීපයේ - Teri Galliyan - Ek Villan - 2014

Monday 14 July 2014

ඔබේ නිම්තෙරේ ඔබ සමීපයේ - Teri Galliyan - Ek Villan - 2014

 



Jab tak hum kisi ke humdard nahi bante na,
Tab tak hum dard se aur dard hum se juda nahi hota


“අප එකිනෙකාගේ වේදනාවන් තේරුම් නොගන්නා තාක් කල්
අප කවදාවත් තම තමන්ගේ වේදනාවෙන් මිදිමක් නැහැ වගේම වේදනාවන් ද අපෙන් ඇත්වෙන්නේ නැ“



Yahin doobe din mere
Yahin hote hain savere
Yaheen marna aur jeena
Yaheen mandir aur madeena..


මා දවස ගෙවෙන්නේ මෙතැනයි
හුදකලාවේ දවස අරඹන්නේ මෙහි සිටයි
ජීවිතයත් මරණයත් මෙහිදීමයි
මදීනාවත් දෙවොලත් මෙහිමයි




Teri galliyan.. galiyan teri galiyan..
Mujh ko bhaavein galiyaan teri galliyaan
Teri galiyan.. galiyan teri, galiyan..
Yoon hi tadpaavein, galliyan teri, Galliyaan..

ඔබේ නිම්තෙරේ ඔබේ සමීපයේ
මා හටම වන ඔබේ මාවතේ
ඔබේ මාවතේ ඔබ සමීපයේ
මා හට වේදනා දෙවයි ඔබේ නිම්තෙරේ


Tu meri neendon mein sota hai
Tu mere ashqon mein rota hai
Sargoshi si hai khayaalon mein
Tu na ho, phir bhi tu hota hai
Hai silaa tu mere dard ka
Mere dil ki duaayein hain.. Teri galliyan


මා නින්දෙහි ඔබ සැතපෙයි
මගේ කඳුලෙහි ඔබගේ හැඬුමයි
මා සිතුවිල්ලේ ඔබගේ පැතුමයි
ඔබ නැතිමුත් ඔබ එහි සිටීයි
මා දුන් වේදනාවේ ඵලය ද ඔබ වේවා
මා පතන්නේ මෙයයි ඔබ සමීපයේ


Kaisa hai rishta tera-mera
Be-chehra phir bhi kitna gehra
Ye lamhe, lamhe ye resham se
Kho jaayein.. kho naa jaayein hum se
Kaafilaa, waqt ka rok le..
Ab dil se judaa na hon..


ගැඹුරු මේ ආදරයට අරුතක් දෙන්නට නොහැකි
කෙලිසින් කියනවා නම් අප ප්‍රේමය
මේතරම් වේගයෙන් ගෙවෙනා අවස්ථා
නැතිවීමයාමට ඉඩක් නොදෙමු.
කාලයේ යාත්‍රා නවතාලමු
ඉන් අප හදවත් නොවී හිඳීවී


Teri Galiyaan, galiyaan teri galiyaan..
Yoonhi tadpaaven, galiyan teri.. galiyaan


ඔබේ නිම්තෙරේ ඔබේ සමීපයේ
මා හටම වන ඔබේ මාවතේ
ඔබේ මාවතේ ඔබ සමීපයේ
මා හට වේදනා දෙවයි ඔබේ නිම්තෙරේ


[Smile..]


Aye Villain..


ඒ රාක්ෂයෝ


ගීතය බාගත කරන්න | Download (Film)

** SPECIAL VERSION ගීතය බාගත කරන්න | Download (Unplugged - by SHRADDA KAPOOR) 




චිත්‍රපටය - ඒක් විලන් (2014)
ගීතය - තේරි ගලියාන්
ගායනය - අන්කිත් තිවාරී
* Unplugged Version - ශ්‍රද්ධා කපූර්

පද රචනය - මනෝජ් මුන්ෂ්ටාර්
සංගීතය - අන්කිත් තිවාරී, මිතූන්
අධ්‍යක්ෂණය - මෝහිත් සූරි
නිශ්පාදනය - එක්තා කපූර්,ශෝභා කපූර්

රංගනය - සිද්ධාර්ත්, ශ්‍රද්ධා කපූර්

No comments:

Post a Comment