var popunder = true; හින්දි සින්දු: September 2015

Monday 7 September 2015

Ye Hai Mohabbatein | මේ ආදරයයි | Star Plus | Divyanka Tripathi | Karan Patel | TV Series




Dil Kahin Rukta Nahi
Dil Kahin Rukta Nahi
Chalta Hi Jaaye Teri Ore
Dil Meri Sunta Nahi

හදවත කොහිවත් නවතනු බැහැ
ඔබ වෙතට ම ඇදී ඔබ දකිනු රිසියෙන්
හදවත කිසිවක් අසනු රිසි නැහැ

Saari Fizaon Mein Hai
Mehki Hawaon Mein Hai
Tera Aur Mera Fasana
StarPlus




මුළු අහස පුරා
හමායන සුළං රැල්ලෙහි පවා
ඔබේත් මාගේත් ආදරය් කතාවන් පැවසේ

Jaanu Main Bhi Yeh
Jaane Hai Tu Bhi Yeh
Jaane Yeh Saara Zamaana

මමත් දන්නවා
ඔබත් දන්නවා
මුළු ලෝකයක්ම දන්නවා

Kabhi Kam Na Honge Yeh Chaahatein
Pal Badhe Yeh Hai Mohhabtein

කවදාවත් අඩු නොවේ අපි එකිනෙකා කෙරෙහි වු ප්‍රේමය
ගතවන හැම මොහොතක් පාසා එය වැඩි වේ