Pookal Pookum Tharunam Aaruyire, Paarthathaarum Illaye
Pularum Kaalai Pozhudhai Muzhumadhiyum Pirinthu Povadhillaye
Netru Varai Neram Pogavillaiye, Unadhu Aruge Neram Pothavillaye
Ethuvum Pesavillaye Indru, Yeno Ethuvum Thondravillaye, Ithu Ethuvo?
Iravum Vidiyavillaye, Athu Vidinthaal Pagalum Mudiyavillaye Poonthalire!
මල් පිපෙනා මොහොත කවුරුත් දුටුවේ නැ ප්‍රියේ
පුරසඳු බැසගිය පසු කොහිවත් නොයනු මැනේ
ඊයේ ඉඳන් කාලයගත වනු නෑ වාගේ
දැන් ඔබ හා ඉන්නා තුරු මා හට ඇති වෙන්නැ
අද මම කිසිවක් නොපවසමී , පවසන්නට ද නොහැඟේ ඇයි දෝ නොදැනේ
නිමා නොවෙනා ආදරයකී නිමා නොවෙනා දවසකී