var popunder = true; හින්දි සින්දු: ඔයාම මට කියලා දෙන්න මම ආදරේ කරන්න ද එපාද කියලා - Chahun Main Ya Naa - Aashiqui 2 (2013)

Saturday 21 September 2013

ඔයාම මට කියලා දෙන්න මම ආදරේ කරන්න ද එපාද කියලා - Chahun Main Ya Naa - Aashiqui 2 (2013)

59th Filmfare Awards Best Music Award: Jeet Ganguly, Mithoon and Ankit Tiwari - Aashiqui 2





Tu hi ye mujh ko bataa de
Chaahoon main yaa naa
Apne tu dil ka pataa de
Chaahoon main yaa naa

ඔයාම මට කියලා දෙන්න
මම ආදරේ කරන්න ද එපාද කියලා
ඔයාගේ හදවතින් අහන්න
ආදරේ කරන්න ද එපා ද කියලා


Itna bata doon tujh ko
Chaahat pe apni mujh ko
Yoon to nahi ikhtiyaar
Phir bhi yeh sochaa dil ne
Ab jo lagaa hoon milne
Poochhoon tujhe ek baar

ඔයාට මෙච්චර කියනවා
ඔබට මාගේ ඇති ආදරේ
මට මාව පාලනය කරගන්නට නම් බැ
හදවත හිතනවා
දැන් ඔබව හමුවන්නට
එක්වරක් මා ඔබෙන් අහන්න ද?



Tu hi ye mujh ko bataa de
Chaahoon main yaa naa
Apne tu dil ka pataa de
Chaahoon main yaa naa

Aisee kabhee pehle hui naa thi khwaahishein
O.. kisee se bhi milne ki
Naa ki thi koshishein
Uljhan meri suljhaa de
Chaahoon main yaa naa
Aankhon aankhon mein jataa dey
Chaahoon main yaa naa

ප්‍රාර්ථනාවන් මෙවන් වූ පෙර නොවීය
එවන්නෙකු හමුවන්ට  පවා නොසිතූවෙමි
මගේම ගැටළුවලින් මිදීමට
ආදරය කරන්න ද එපා ද කියා
ඔය දැසින් මට පවසන්න
ආදරය කරන්න ද එපා ද කියා

Mere chhote chhote khwaab hain
Khwaabon mein geet hain
Geeton mein zindagi hai
Chaahat hai, preet hai
Abhi main na dekhoon khwaab wo
Jin mein na tu mile
Le kholey honth maine
Ab tak the jo sile


මගේ පුංචි පුංචි සිහිනයන් විය
ඒ සිහිනයන් හී ගීතයන් ද විය
ඒ ගීතයන් හී ජීවිතය ද විය
ආදරයත් ආශාවන් ද විය
ඔබෙන් තොර වූ
ඒ හිනයන් දැන් මා දකින්නේ නැ
මා දෙස බලන්න
වසා සිටිනා දෙතොල්


Mujh ko na jitna mujh pe
Utna is dil ko tujh pe
Hone laga aetbaar
Tanhaa lamhon mein apne
Bunti hoon tere sapne
Tujh se hua mujh ko pyaar..

මගේ හදවත විශ්වාස කරයි ඔබව
මටත් වඩා
ඔබ ගැන සිහිනයන් දකිමී මා
තනිකම දැනුන විට දී
මා ඔබට ආදරේ කරන්නෙමී

Poochungi tujh ko kabhi naa
Chaahoon main yaa naa..
Tere khwaabon mein ab jeena
Chaahoon main kyun naa..

මා නොඅසමී ඔබෙන්
මම ආදරේ කරන්න ද එපාද කියලා
දැන් ඔබේ සිහිනයන් හී ජීවත් වෙමී මා
මම ආදරේ කරන්නේමී එපදෝ....?


ගීතය බාගත කරන්න | Download 


ගීතය : තුම් හි හෝ
චිත්‍රපටය : ආශිකී 2 (2013)
පද රචනය:  ඉර්ශාඩ් කමිල්
සංගීතය : ජීත් ගන්ගුලි
ගායනය : අරිජිත් සින්ග්
අධ්‍යක්ෂණය : මෝහිත් සූරි
නිශ්පාදනය : මහේෂ් භට්
රංගනය : ආදිත්‍ය රෝයි කපූර් හා ශ්‍රද්ධා කපූර්

6 comments:

  1. Replies
    1. ස්තූතියි අක්කේ

      Delete
  2. මං ගොඩක් ආස සිංදුවක්.ස්තූතියි දුලා.

    ReplyDelete
  3. අලේ බට්ට් ස්තුතියි මේ පැත්තේ ආවට හොඳේ

    ReplyDelete