var popunder = true; හින්දි සින්දු: ජීවත් වෙන්නට බැහැ මට දැන් ඔබ නැතිව - Tum Hi Ho - Aashiqui 2 (2013)

Tuesday 16 July 2013

ජීවත් වෙන්නට බැහැ මට දැන් ඔබ නැතිව - Tum Hi Ho - Aashiqui 2 (2013)

arijit-singh.jpg59th Filmfare Awards 2014 Best Playback Singer (Male) - Arijit Singh, Tum hi ho (Aashiqui 2)

59th Filmfare Awards Best Music Award: Jeet Ganguly, Mithoon and Ankit Tiwari - Aashiqui 2






Hum tere bin ab reh nahin sakte
Tere bina kyaa vajood meraa

ජීවත් වෙන්නට බැහැ මට දැන් ඔබ නැතිව
ඔබෙන් තොරව මගේ ජීවිතයෙන් ඇති ඵලය කුමක් දෝ......



Tujh se judaa gar ho jaayenge
To khud se hi ho jaayenge judaa

වෙන්වූවොත් ඔබෙන් මා
එයම වේවි මා මගෙන් වෙන්වීමක්

Kyonki tum hi ho
Ab tum hi ho
Zindagi, ab tum hi ho
Chain bhi, meraa dard bhi
Meri aashiqui ab tum hi ho

මන්ද ඒ ඔබ තමයි
දැන් ඒ ඔබ නිසයි
ජීවිතේ දැන් ඔබ තමයි
මේ සතුටත් මගේ වේදනාවත්
මගේ ආදරේ ඔබයි ප්‍රේමියේ

Teraa meraa rishtaa hai kaisaa
Ik pal door gawaaraa nahi
Tere liye har roz hain jeete
Tujh ko diyaa meraa waqt sabhi
Koi lamhaa meraa naa ho tere binaa
Har saans pe naam teraa


එක මොහොතකදී වත් දුරස්ව සිටින්නට කැමති නෑ මම
ඔබෙත් මාගේත් මේ සම්බන්ධයෙන්
හැමදාම ජීවත්වෙමී මා ඔබ වෙනුවෙන්
හැම මොහොතකම ඔබ වෙනුවෙන්
එකදු මොහොතක් නොවේ ඔබෙන් තොරවු
නාමයයි ඔබේ  මාගේ හැම සුසුමකම



Kyunki tum hi ho
Ab tum hi ho
Zindagi ab tum hi ho
Chain bhi, meraa dard bhi
Meri aashiqui ab tum hi ho


ගීතය බාගත කරන්න ‍| Download Song


ගීතය : තුම් හි හෝ
චිත්‍රපටය : ආශිකී 2 (2013)
පද රචනය හා සංගීතය : මිතූන්
ගායනය : අරිජිත් සින්ග්
අධ්‍යක්ෂණය : මෝහිත් සූරි
නිශ්පාදනය : මහේෂ් භට්
රංගනය : ආදිත්‍ය රෝයි කපූර් හා ශ්‍රද්ධා කපූර්

No comments:

Post a Comment